by Dasatha | Oct 30, 2024 | Features
මිනීමැරුම්, කප්පම් ගැනීම්, බිය ගැන්වීම්, බලහත්කාරකම් සහ හිරිහැර කිරීම් ඇතුළුව කැනඩාවේ ‘සාපරාධී’ ක්‍රියාකාරකම් සිදුකරන බවට කැනේඩියානු පොලිසිය (RCMP) විසින් ගොනු කොට තිබූ චෝදනා උපුටා දක්වමින්, ඉන්දියාවේ කැනඩා මහ කොමසාරිස්වරයා සහ තවත් රාජ්‍ය...
by Dasatha | Oct 30, 2024 | Features
කාලාන්තරයක සිට සංක්‍රමණිකයන් දැඩිව වැළඳගත් කැනඩාව, දැන් දැන් තම දෑත් ලිහිල් කරමින් සංක්‍රමණික ආගමන ක්‍රමය වෙනස් කරමින් පෙරළියක් ඇති කිරීමට කටයුතු කරන බව පෙනී යයි. ඉවක් බවක් නොමැතිව විවිධ ආකාරවලින් මෙරටට පැමිණෙන සංක්‍රමණික ප්‍රවාහය...
by Dasatha | Oct 30, 2024 | Places to Go
අවම වියදමකින් යා හැකි කැනඩාවට ආසන්නතම සංචාරක ගමනාන්තයක් ලෙස කියුබාව ප්‍රසිද්ධියක් උසුලයි. වෙනත් රටවල් සමග සැසඳීමේදී මෙම සංචාරයේදී ගුවන් ගමන් වියදම ඇතුළුව, කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ල සඳහා වැයවන්නේ ඉතාමත් අඩු මුදලකි. නමුත් කියුබාවට ගිය බොහෝ දෙනෙකු නැවත පැමිණි...
by Dasatha | Oct 30, 2024 | Features, LIFE
2022 දෙසැම්බරයේ නිකුත් කර තිබූ එක්තරා You tube වීඩියෝවක් මෑතකදී අහම්බෙන් නෙත ගැටුණු විට ඒ ගැන ඇති වූ කුතුහලය නිසාම එම විනාඩි අටහමාරක් පමණ වූ වීඩියෝව දිගටම නැරඹීමි. අණුක ජීව විද්‍යාඥයෙකු, විද්‍යා සන්නිවේදකයකු සහ චිත්‍රපට නිර්මාණකරුවකු වන Hashem...
by Dasatha | Oct 30, 2024 | Features, Nature
රාත්‍රි පැහැදිලි අහසේ දර්ශණීය වර්ණ රටා මවමින් කෙරෙන චමත්කාරජනක ආලෝක සංදර්ශන මේ දිනවල කැනඩාවේ විවිධ පළාත්වලින් අසන්නට දකින්නට ලැබේ. Northern Lights එසේත් නැතිනම් Aurora borealis ලෙස හැඳින්වෙන මෙම ස්වභාවික ආලෝක ධාරාවන් පියවි ඇසින් නැරඹීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා...