by Dasatha | Aug 5, 2016 | Features
“මම වෙජිටේරියන්. ඒ වුණාට බිත්තර කනවා….” මෙය ඇසෙන විට ‘මේ මොන හතරබීරි කතාවක්’ දැයි යමෙකුට සිතුණා නම් එහි ඇති පුදුමයක් නැත. මේ කතාව පළමුවරට ඇසුණු මොහොතේ මටත් එසේ සිතුණු අතර ‘වෙජිටේරියන් බිත්තරත්’ වෙළඳපොළට නිකුත් කර ඇද්ද යන...
by Dasatha | Aug 4, 2016 | Features, Nature
අවුරුද්දේ වැඩිම කාලයක් ශීත දේශගුණයක් පවතින කැනඩාවට මේ ඇවිත් තියෙන්නෙ ගිම්හාන කාලයයි. මේ දවස්වල තියෙන තද හිරු රශ්මියත් උණුසුමත් නිසා මේ ඉන්නෙ කැනඩාවෙමද කියලත් ඇතැම් වෙලාවට හිතෙනවා. හැමදාමත් අව්වෙන් නැහැවුණු නිල්ලෙන් පිරුණු නිවර්තන කලාපීය රටකින් ඇවිත් කැනඩාවේ පදිංචි...
by Dasatha | Aug 4, 2016 | Other Articles
කැනඩා විශ්‍රාම වැටුප් සැලැස්ම වැඩි දියුණු කිරීමට ෆෙඩරල් රජය සමග අනෙකුත් ප්‍රාදේශීය පළාත් එකඟතාව පළ කර තිබියදී ප්‍රාදේශීය විශ්‍රාම වැටුප් සැලැස්මක් (provincial pension plan) ක්‍රියාත්මක කිරීම සඳහා ඔන්ටේරියෝ ලිබරල් රජය ඩොලර් මිලියන 70 ක් වැය කිරීම අනවශ්‍ය ක්‍රියාවක් බව...
by Dasatha | Aug 4, 2016 | 2016 Issue, Read Online
Download PDF [real3dflipbook id=”82″]
by Dasatha | Aug 3, 2016 | Other Articles
ශක්‍ර දේවේන්ද්‍රයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය හැත්තෑව දශකය මගේ ජීවිතයේ සුන්දර ම කාල වකවානුව කියල අද දැනෙන්නෙ ඒ කාලෙ කරපු කියපු දේවල්, අඳුනගත්ත යාළුවො, යෙහෙළියො, සහෘදයො, සහෘදියො ආශ්‍රය කරන්න, එකට වැඩ කරන්න ලැබුණු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ගැන කල්පනා වෙනකොට. 70 දශකය...