කැනඩාවේ Zika බබා සනීපෙන් !

කැනඩාවේ Zika බබා සනීපෙන් !

Zika වෛරසය ශරීරගත වූ මවක විසින් පසුගියදා බිහිකරන ලද ළදරුවා නිරෝගි තත්ත්වයෙන් පසුවන බව කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිවරයා පවසා ඇත. මෙම මව ගර්භනී සමයේ මුල් අවධියේදී යෙදුණු සංචාරයකදී සිකා වෛරසය ශරීරගත වී ඇති බව සොයාගනු ලැබුණි. සිකා වැළඳුණු මවුවරුන් බිහිකල බොහෝ...

Pera Dinayaka Ma – පෙර දිනයක මා

පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා… නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන දයාව වෑහෙනවා සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා පෙර දිනයක මා… හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා නෙත් අදහා ගන්නට බැරි ලෙස...

Sudu Neluma Ko – සුදු නෙලුම කෝ

  සුදු නෙලුම කෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගණේ පුන් පෝය දා පහලොස්වකේ මල් නෙළා විකුණූ පන්සලේ වැවට කළුවර යා වුණා සංසාර දුක බෝ වුණා වැවට කළුවර යා වුණා සංසාර දුක බෝ වුණා නෙළූ මල් මිට ඉහිරුණා එහා ඉවුරට පා වුණා සුදු නෙලුම කෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගණේ...

Adara Hangum – ආදර හැඟුම්

ආදර හැඟුම් ආදර හැඟුම් නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් සැඳෑ අඳුරේ සැළෙන තරු එළි මගේ හද තුළ කරයි විමසිලි සැඳෑ අඳුරේ සැළෙන තරු එළි මගේ හද තුළ කරයි විමසිලි නැගෙන ගනඳුර වඩයි සිතුවිලි මේ...

Oba Ma Samaga – ඔබ මා සමඟ

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාලුව ලුහුබඳින කිරලා හඬා වැටෙයි නොකියූ රහස හද උතුරා වාන් දමයි මතකයේ සුවඳ තවමත් මා සිතට දැනෙයි ඔබ මා සමඟ අතිනත...