ඔබත් මෙවැනි වංචනිකයන්ගේ ගොදුරක් වූවාද? –  Email and Phone Scams

ඔබත් මෙවැනි වංචනිකයන්ගේ ගොදුරක් වූවාද? – Email and Phone Scams

කැනඩා වාසීන් ඉල්ලක්ක කර ගනිමින්  දුරකථන හා ඊ-මේල්  මගින් සිදුකරන වංචාවන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව පසුගිය සෑම දිනෙකම අසන්නට දකින්නට ලැබුණු පුවත් වෙත විමසුම යොමු කිරීමෙන් පෙනී යයි. මේ ලියන මා හටද කිහිප විටක්ම මෙවැනි දුරකථන ඇමතුම් ලැබුණු අතර ඒ පිළිබඳව ඔබවත්...
2016 වසරේ නිවාස වෙළඳපොළේ වෙනසක්…..?

2016 වසරේ නිවාස වෙළඳපොළේ වෙනසක්…..?

[vc_row][vc_column][vc_column_text]කැනඩාවේ නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයෙහි විවිධ වූ වෙනස් කම් රැසක් පසුගිය වසර කීපය මුළුල්ලේම සිදුකිරීමට ෆෙඩරල් රජය කටයුතු කර තිබුණි. ඒ සෑම විටකම ඉලක්කය වූයේ රක්ෂිත උගස් ණය පහසුකම් මත නිවාස මිල දී ගනු ලබන්නන් වන අතර එහිදී ක්‍රමක්ෂය...
සුන්දර නදියක නමින් ඉපදුණු මාරාන්තික රෝගය – EBOLA

සුන්දර නදියක නමින් ඉපදුණු මාරාන්තික රෝගය – EBOLA

  නම ඇසුවත් බියෙන් තැති ගැන්වෙන ‘ඉබෝලා’ අද ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වන වචනය වී ඇත. බටහිර අප්‍රිකාව කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට ලොව පුරා පැතිර යමින් පවතින මෙම දරුණු ව්‍යසනය ‘ලෝක මට්ටමේ අනතුරක්’ ලෙසින් පසුගියදා ලෝක...
මේ ගෞරවනීය මරණයට ඔබත් එකඟද?

මේ ගෞරවනීය මරණයට ඔබත් එකඟද?

මෙලොව ජීවත් වන බොහෝ දෙනෙකු මරණයට දැඩි බියක් දක්වති. ඒ පිළිබඳ සිතීම පවා අකැප යයි සිතති. මරණය කිසිදා අප වෙත නොඑතියි සිතා ජීවත් වන්නෝද බොහෝය. එහෙත් කෙසේ කොහොම අප සිත් රවටාගෙන සිටියත් ‘මරණය’ යන නියතය අප සොයා ඒම වැළැක්විය නොහැක්කකි. එය එකිනෙකා වෙත ළඟා වන අන්දමේ...
මේ වෙනස ඔබටත් දැනුණාද?

මේ වෙනස ඔබටත් දැනුණාද?

දෙසැම්බර් 21 හෝ 22 යන දින දෙකෙන් එකක ආරම්භ වී මාර්තු මැද භාගය තෙක් පවතින ශීත ඍතුව වසරේ අභියෝගාත්මකම කාලය බව කැනඩාවේ වෙසෙන කවුරුත් අත්දැකීමෙන්ම දන්නා කරුණකිග ශ්වේත වර්ණයෙන් බබළන හිම දැකීම සතුටට කරුණක් වුවත් ඒ සමගම පැමිණෙන ඇටමිඳුළු කකියවන ශීතල දරා ගැනීම නම් තරමක් අපහසු...