by Dasatha | Jul 17, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text]නිවසක් මිල දී ගැනීමට සැරසෙන විට ඔබගේ මූල්‍යමය කටයුතු සකසා ගත යුතු අන්දම පිළිබඳව පසුගිය ලිපි කීපයකින්ම මා ඔබ දැනුවත් කළා. එම කරුණු මනාව අධ්‍යයනය කිරීම තුළින් වඩාත් පහසුවෙන් හා දැනුවත් භාවයකින් යුතුව ඔබගේ නිවාස සිහිනය වෙත ළඟා විය හැකි...
by Dasatha | Jul 17, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text]නිවසක් මිල දී ගැනීමට සූදානම් වන පුද්ගලයෙකු විසින් ඒ සඳහා මූලිකව සූදානම් විය යුතු ආකාරය පිළිබඳව පෙර කලාප තුළින් අප ඔබව දැනුවත් කළා. එමෙන්ම නිවසක් මිල දී ගැනීමේදී ඔබ විසින් අනිවාර්යයෙන් දැරිය යුතු මූලික වියදම් පිළිබඳවත් අප සාකච්ඡා කළා....
by Dasatha | Jul 17, 2016 | Other Articles
එදා සිට අද වනතුරු බොක්සිං වළල්ල තුළට එක් වූ දහස් සංඛ්‍යාත බොක්සිං ක්‍රීඩකයන් අතරින් බිහි වූ විශිෂ්ටතමයා ලෙස සැලකෙන හෙවිවේට් බොක්සිං ශූරයා – මොහොමඩ් අලි පසුගියදා සිය දිවියෙන් සදහටම සමු ගත්තේය. මිය යන විට 74 හැවිරිදි වියේ සිටි මේ සුපිරි ක්‍රීඩකයා සැබවින්ම ක්‍රීඩා...
by Dasatha | Jul 17, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text] කැනඩාවෙහි නිවසක් මිල දී ගැනීමට අදහස් කරන්නෙකු මූලිකව ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය පිළිබඳ දැක්වෙන ලිපි පෙළ යටතේ අද අපි නිවාස වෙළඳාම පිළිබඳ බලය ලත් පලපුරුදු අලෙවි නියෝජිතයකු සොයා ගැනීම සහ නිවසක් මිල දී ගැනීමේදී ඒ සඳහා ඔබ විසින් දැරිය...
by Dasatha | Jul 16, 2016 | Real Estate
[vc_row][vc_column][vc_column_text] නිවාස ණයක් ගන්නා ආකාරය සාකච්ඡා කිරීමට ප්‍රථම නිවාස ණයක් යනු කුමක්දැයි සොයා බැලීම වැදගත් බව පෙනේ. බැලු බැල්මට මෙය අප කවුරුත් හොඳින් දන්නා අවස්ථාවකි. දේපොළක වටිනාකමට සෑහෙන මුළු මුදල අපේ අතේ නැති විට ඒ සඳහා ගෙවිය යුතු හිඟ මුදල ණයක් ලෙස...