රාත්‍රි පැහැදිලි අහසේ දර්ශණීය වර්ණ රටා මවමින් කෙරෙන චමත්කාරජනක ආලෝක සංදර්ශන මේ දිනවල කැනඩාවේ විවිධ පළාත්වලින් අසන්නට දකින්නට ලැබේ. Northern Lights එසේත් නැතිනම් Aurora borealis ලෙස හැඳින්වෙන මෙම ස්වභාවික ආලෝක ධාරාවන් පියවි ඇසින් නැරඹීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා...
දරුවන් 215 ක් මිහිදන් කළ Kamloops සමූහ මිනී වල !
Tournament Capital of Canada යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන Kamloops බ්‍රිටිෂ් කොළොම්බියාවේ දකුණු දිගින් පිහිටා ඇති සුන්දර නගරයකි. මෙහි ඇති ලෝක මට්ටමේ ක්‍රීඩා පහසුකම් සපයන Tournament Capital Centre හි දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් එක් රැස් වන...
දරුවන් සහ තරුණ පිරිස් අතර පැතිරෙන තුන්වන කොවිඩ් රැල්ල
කොවිඩ්-19 ව්‍යසනයේ උච්චතම අවස්ථාව මෙයද එසේ නොමැති නම් ඉදිරි කාලයද යන්න නිශ්චිතව පැවසිය නොහැකි අන්දමට කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය විවිධ ආකාරයට ප්‍රභේදවලට වෙන් වෙමින් පැතිර යමින් පවතී. Severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) නමින්...
Worst is yet to come ….
අද මෙම ලිපිය ලියන මොහොත වන විට කැනඩාව තුළ කොරෝනාවෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1435 ක් ලෙස සඳහන් වී ඇත. ඔවුන් අතරින් 21 දෙනෙකු මරණයට පත් වී ඇත. ඔන්ටේරියෝව 424, බ්‍රිටිෂ්කොළොම්බියාව 424, ඇල්බර්ටා 226, කුබෙක් 219 ආදි ආකාරයට රටෙහි පළාත් 10 න්ම සහ හුදෙකලා...
FLU SHOT
ශීත ඍතුව ආරම්භයත් සමගම කැනඩාවේ සියලුම පළාත්වල ජනතාවට Flu එන්නත ලබා දෙයි. එම එන්නත ගැන ඔබ දැන සිටිය යුතු කරුණු කීපයක් මෙසේ ගෙන එමු. Flu එන්නතේ ඉතිහාසය සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆ්ලූ ෂොට් ලෙස හැඳින්වෙන ඉන්ෆ්ලූවන්සා එන්නතේ (influenza vaccine) ඉතිහාසය 20 වන ශත...
ආලෝකයේ නගරයේ අඳුරු ගුහාව
මිලියන 6 ක් එකම සුසානයක නිදන මළවුන්ගේ අධිරාජ්‍යය ලෝකයේ දහස් සංඛ්‍යාත වූ ප්‍රධාන නගර අතරින් ප්‍රංශයේ පැරිස් නුවරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එම නගරයට මේ අනගිභවනී තත්ත්වය හිමිවීමට එහි ඇති බාහිර සුන්දරත්වය මෙන්ම තවත් විශේෂිත වූ කරුණු කාරණා...
මේ රෝග ලක්ෂණ ඇත්නම් කිසිසේත් නොසලකා සිටින්නට එපා
රෝගාබාධ, ලෙඩදුක් පැමිණෙන්නේ කලින් දැනුම් දී නොවේ. එහෙත් කිය කියා නොපැමිණියත් යම් යම් අසනීප තත්ත්වයන් අප සිරුර තුළට පැමිණි විට එ් බව හැඟවෙන නොයෙකුත් සංඥා අප වෙත ලැඛෙන බව අප කවුරුත් හොඳින් දන්නා දෙයකි. අත්දැක ඇති දෙයකි. එ් ආකාරයට ඉඟි මගින් අප වෙත ගෙන එන්නේ අප තුළ හටගෙන...
ළමා කවිය සහ භාෂා සංකල්ප සාධනය
ළමයාගේ අධ්‍යාපන ක්‍රියාවලියෙහිලා සංකල්ප සාධනය ඉතා වැදගත් ස්ථානයක් ගනී. බිළිඳු අවධියේ සිටම ඉන්ද්‍රිය අත්දැකීම් මගින් ළමයා ඇතිකර ගන්නා සංකල්ප අර්ථාන්විත කර ගැනීමට ඇති ප්‍රබලතම මාධ්‍යය භාෂාවයි. සංකල්ප ඇතිවීමෙහිලා ද වර්ධනය වීමෙහිලා ද...
බසක වරුණ
භාෂාව යනු ජාතියක ජීවනාලියයි. භාෂාවක් නොමැතිව සීතීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට හෝ අදහස් හුවමාරු කර ගැනීමට හෝ මාර්ගයක් නැත. මිනිසා සමාජීය සත්වයෙකු හෙයින් මානව සම්බන්ධතා සඳහා කිනම් මාධ්‍යයක හෝ භාෂාවක් තිබිය යුතුමය. වෘක්ෂයක මුදුන් මුල මෙන්ම ජාතියක භාෂාව ද සංස්කෘතියේ හා...
ඔන්ටාරියෝවේ ඉඩම් පැවරුම් බදු වෙනස් කරයි
ෆෙඩරල් රජය සහ පළාත්බද රජයයන් විසින් දිනෙන් දිනම විවිධ නීති රෙගුලාසි සහ අණ පනත් එක් කරමින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සිදුකරන වෙනස් කම් නිසා මේ දිනවල දේපළ වෙළඳපළෙහි දක්නට ඇත්තේ දැඩි වික්ෂිප්ත බවකි.එ් අන්දමට සිදුකරන ලද අලුත්ම වෙනස් කම් කිහිපයක් පිළිබඳ නිවේදනය...
සැබෑවක්ද? ප්‍රබන්ධයක්ද? අතුරුදහන් වූ ගම්මානය !
මේ ලෝකයේ සිදුවී ඇති ඇතැම් දේවල් ගැන සොයා බලද්දි ඒවා ඇත්තම කතාද එහෙමත් නැතිනම් මනඃකල්පිත ප්‍රබන්ධද කියා සිතා ගැනීමටත් අපහසුයි. එම සිදුවීම්වල ඇති අභව්‍ය අද්භූතජනක ස්වභාවය නිසාම නවීන විද්‍යාවට වත් මේ කතාවල මුලක් හෝ අගක් හසුවන්නේ නැත. ලොව පුරා සිදුවන...
ලොව පුරා සැරිසරණ සයිබර් අපරාධකරුවෝ….
මේ දවස්වල 'හොරු වැහි වැහැලා' යි බොහෝ දෙනෙක් පවසනු අපට ඇසී ඇත. මේ සමහරක් හොරු හොරුන්ගෙත් හොරුයි. තවත් වුන් කම්බ හොරුය. මේ සියලුම ආකාරයේ හොරු අතරට පහළ වූ අලුත්ම හොර නඩය 'අන්තර්ජාල හොරු' එසේත් නැතිනම් 'සයිබර් හොරු' ය. අන්තර්ජාල හොරු යැයි මොවුන් හැඳින්වුවද ඇත්තෙන්ම මොවුන්...
සාම ගඟ ව්‍යාපෘතිය එපා – Amnesty International ඉල්ලයි
ඩොලර් බිලියන 8.8 ක් වැය කරමින් බ්‍රිටිෂ්කොලොම්බියාවේ සාම ගඟ (Peace River) හරහා ඉදිකිරීමට සූදානම් වන දැවැන්ත ජලවිදුලි වේල්ලෙහි වැඩ කටයුතු නවතන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ඉල්ලීම් කර ඇත. අඩවි සී (Site C) ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘති ඉදිකිරීම් නිසා...
උපාසක බිත්තර
"මම වෙජිටේරියන්. ඒ වුණාට බිත්තර කනවා...." මෙය ඇසෙන විට 'මේ මොන හතරබීරි කතාවක්' දැයි යමෙකුට සිතුණා නම් එහි ඇති පුදුමයක් නැත. මේ කතාව පළමුවරට ඇසුණු මොහොතේ මටත් එසේ සිතුණු අතර 'වෙජිටේරියන් බිත්තරත්' වෙළඳපොළට නිකුත් කර ඇද්ද යන කුකුසද සිතට නැගුණි. පසුව සොයා බැලීමේදී ෆාම්වල...
ඔන්ටේරියෝවේ කෙසෙල් කොටුව
අවුරුද්දේ වැඩිම කාලයක් ශීත දේශගුණයක් පවතින කැනඩාවට මේ ඇවිත් තියෙන්නෙ ගිම්හාන කාලයයි. මේ දවස්වල තියෙන තද හිරු රශ්මියත් උණුසුමත් නිසා මේ ඉන්නෙ කැනඩාවෙමද කියලත් ඇතැම් වෙලාවට හිතෙනවා. හැමදාමත් අව්වෙන් නැහැවුණු නිල්ලෙන් පිරුණු නිවර්තන කලාපීය රටකින් ඇවිත් කැනඩාවේ පදිංචි...
















