යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගිය සතියේ ඇති වූ ගැටුම මේ වන විට දෙස් විදෙස් දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. මේ ගැටුම පිටුපස සිටින්නේ එල්ටීටීඊයට පණ දීමට උත්සාහ කරන කණ්ඩායමක් බව දකුණේ ඇතැමුන් චෝදනා කරන විට එල්ටීටීඊ හිතවාදී මාධ්‍ය කියන්නේ ගැටුම හමුදාවේ වැඩක් බවය....
මුහුණු පොතටත් අන්තිම කැමති පත්‍රයක්
අන්තර්ජාල සේවා ව්‍යාප්ත වීමෙන් පසුව බිහි වී මේ වන විට ලෝකයේ අංක එකේ පුවත් වපුරන්නා බවට පත්ව සිටින්නේ 'ෆේස් බුක් සමාජ ජාලය' යි. මිතුරු ඇසුර ඇති කර ගැනීමේ සිට සමාජයේ නොයෙකුත් කුදු මහත් ඇද පළුදු, හොඳ නොහොඳ සියල්ල සාකච්ඡා කෙරෙන ස්ථානයක් බවට අද මුහුණු පොත පත් වී හමාරය....
විශේෂඥ වෛද්‍ය සේවා
බාල, තරුණ, මහලූ අපි කවුරුත් ජීවිතයේ එකම අවස්ථාවකදී හෝ කුමන හෝ ලෙඩකින් ව්‍යාදියකින් පීඩාවට පත්වූවෝ වෙමු. ඇතැම් ලෙඩ රෝග තදබල ඒවා නොවිය හැකි වුවත් අසනීප ගතියක් දැනුණු විට වෛද්‍යවරයෙකු වෙත යෑම අප කවුරුත් සිදුකරන සාමාන්‍ය කටයුත්තකි. කැනඩාවේදී නම් රෝගී...
තනිව සිටින විට හෘදයාබාධයක් ඇති වුවහොත්…
හෘදයාබාධ පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති වේලාවක වුවත් හෘදයාබාධ ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවක නොමැරී බේරීමට විශාල සටනක් කිරීමට හෘදයාබාධයට ලක් වූ තැනැත්තාට සිදු වෙයි. හදවතේ ස්ඵන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහි...
ප්‍රවේශම් වන්න… කටට රසට කන කෑම අසාත්මික විය හැකියි
බහුතරයක් දෙනා ආහාර ගැනීමේදී එහි රසය පිළිබඳව බොහෝ දුරට විමසිලිමත් වුවත් එහි ගුණාගුණ තත්ත්වයන් පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වති. ඇතැම් විට රසයට මුල්තැන දී ලබාගන්නා එවැනි ආහාර වර්ග නිසා නොයෙකුත් අකරතැබ්බයන්ට මුහුණ පාන්නෝද එමට සිටිති. අප අද මෙම ලිපිය තුළින් විමසා බලනුයේ...
මරුට අත වනන තරුණ වීමේ උන්මාදය
ඔන්න එකෝමත් එක රටක වයස අවුරුදු 65 ක් 70 ක් පමණ වුණු කාන්තාවක් සිටියලු. වයස නිසාම මේ කාන්තාව නොයෙකුත් ලෙඩ රෝගවලිනුත් පෙලුනලු. දිනක් මේ රෝගී තත්ත්වයන් උත්සන්න වෙලා ඇය බොහෝ සේ ඔත්පල වුණාලු. මේ තැනැත්තිය බොහෝම භක්තියෙන් දෙවියන් අදහපු කෙනෙක්. තමාගේ අවසන් මොහොත එළඹ ඇති බව...
යකඩ අඩු වෙනකොට මොළේ අඩු වෙනවාද?
"බලන්නකො ඔයා සුදුමැළි වෙලා තියෙන තරම... ඇඟේ යකඩ අඩුයි වගේ.... දොස්තර කෙනෙක් ළඟට යන්න..." "දරුවෙකුත් ලැඛෙන්න ඉන්න එකේ අනිවාර්යයෙන්ම යකඩ පෙති ගන්න..." "දරුව හෝන්දු මාන්දු වෙලා වගේ. යකඩ වඩන කෑම දෙන්න වෙයි..." මේ එදිනෙදා ජීවිතයේ අපට ඇසෙන සුලභ සංවාද කීපයක්. යකඩ නෑ.... යකඩ...
කෑම රස කරන ඇඟට සුව ගෙනෙන ස්වාභාවික රස කාරක
"හොඳට දුරු මිරිස් තුනපහ රසට කෑම ටිකක් නැතුව මට නම් මොනව කෑවත් වැඩක් නෑ...." මේ ලංකාවේ ජීවත් වන අය තුළ පමණක් නොව එහි සිට මෙහි පැමිණ සිටින බොහෝ දෙනෙකු තුළද තිඛෙන අදහසයි. කැනඩාව වැනි බටහිර රටක ජීවත් වුවත් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තම ආහාර වේල පිස ගැනීමේදී...
උසට ගැළපෙන මහත
[prisna-google-website-translator] බෝ නොවන රෝගාබාධයන්ට (Noncommunicable diseases) ගොදුරු වීම නිසා ලොව පුරා වසරකදී මිය යන සංඛ්‍යාව මිලියන 38 ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවල දැක්වේ. මෙසේ මිය යන පිරිස අතරින් මිලියන 16 ක්ම වයස...
පෝෂණයෙන් අනූන ජපන් කෑම
නිරන්තරයෙන් සෑදෙන බොහෝමයක් ලෙඩ රෝගවලට අපගේ ආහාර රටාව ඛෙහෙවින් බලපාන බව දැන සිටියත් සෞඛ්‍ය රැකගෙන ආහාර ගැනීම කෙරෙහි අපගේ අවධානය එතරම් යොමු නොවෙයි. 'මොන රස මසවුල කෑවත් මිරිස්, තුනපහ, ලූණු ඇඹුල් හොඳ හැටි දාපු මාලූ පිණි එක්ක බත් පිඟානක් නොකෑවොත් එදාට බඩ පිරී නෑ වගේ' යැයි...
සැත්කමකට ඔබ සූදානම්ද….?
රජෙකු වුණත් ගිලන් වෙලා එක්තැන් වූ දා හිතනවාට සැකයක් නෑ නිරෝගි කම හැර සැපයක් ලොවේ කොයින්දා.... යන්න කෙතරම් නම් සත්‍යයක්දැයි වැටහෙන්නේ කුමන ආකාරයක හෝ අසනීපයක් සෑදුණු විට පමණි. එය හෙම්බිරිස්සාවක් වුවත් ඊට වැඩි දරුණු රෝගී තත්ත්වයක් වුවත් එහි අමාරුව දන්නේ එය...
අභිරහස් ලෝකය – බර්මියුඩා ත්‍රිකෝණය
අභිරහස විසෙඳයිද? මීට හරියටම වසර එකහමාරකට පමණ පෙර එනම් 2014 අගෝස්තුවේදී - 'Bermuda Triangle Mystery Solved - බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසෙඳයි' යනුවෙන් පුවතක් අන්තර්ජාලය පුරා ප්‍රචාරය වුණි. එහෙත් පුවතට අදාළ වූ තොරතුරු කියවාගෙන යාමේදී දැනගගැනීමට ලැබුණේ අභිරහස...
දියවැඩියාව නම් සපත්තු තෝරා ගැනීමේදී ප්‍රවේසම් වන්න
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි බෝ වන රෝග තරමටම බෝ නොවන රෝගවලටද පුද්ගලයින් ගොදුරු වීම අද බහුලව සිදුවෙමින් පවතින්නකි. පුද්ගලයකුගෙන් පුද්ගලයකුට ආසාදනය නොවන එහෙත් ජානමය හේතු හෝ අහිතකර ජීවන රටාවන් නිසා ඇති වන රෝග බෝ නොවන රෝග ලෙස සැලකේ. ප්‍රධාන වශයෙන්...
විදුලි දුම්රියේ චංචල නාදය……….
'සුද්ද හදපු කෝච්චි පාරවල් ටික නැතිනම් අපි කෝච්චියෙ ගිහිනුත් හමාරයි...' ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව සම්බන්ධ කතාබස්වලදී නිතර ඇසෙන කතාවකි මේ. තාර බර ඇර කිරා මැන බැලීමේදී ඒ කතාවෙත් සැබෑවක් ඇතැයි සිතෙන්නේ එදා සිට අද දක්වා අපේ රටේ දුම්රිය සේවයේ ගමන් මග සහ අද එය පවතින...
ඒඩ්ස් මාරාන්තිකද?
කලින් කලට ශ්‍රී ලංකාවේ නගර විවිධ වූ කරුණු කාරණා නිසා ප්‍රසිද්ධියට පත් වේ. පසුගිය කාලයේදී ඒ ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් වූ නගරයකි කුලියාපිටිය. එද එසේ මෙසේ ප්‍රසිද්ධියක් නොව, මාරාන්තික 'ඒඩ්ස්' රෝගය නිසා ලැබුණු ප්‍රසිද්ධියකි. පියා...