"බලන්නකො ඔයා සුදුමැළි වෙලා තියෙන තරම... ඇඟේ යකඩ අඩුයි වගේ.... දොස්තර කෙනෙක් ළඟට යන්න..." "දරුවෙකුත් ලැඛෙන්න ඉන්න එකේ අනිවාර්යයෙන්ම යකඩ පෙති ගන්න..." "දරුව හෝන්දු මාන්දු වෙලා වගේ. යකඩ වඩන කෑම දෙන්න වෙයි..." මේ එදිනෙදා ජීවිතයේ අපට ඇසෙන සුලභ සංවාද කීපයක්. යකඩ නෑ.... යකඩ...
කෑම රස කරන ඇඟට සුව ගෙනෙන ස්වාභාවික රස කාරක
"හොඳට දුරු මිරිස් තුනපහ රසට කෑම ටිකක් නැතුව මට නම් මොනව කෑවත් වැඩක් නෑ...." මේ ලංකාවේ ජීවත් වන අය තුළ පමණක් නොව එහි සිට මෙහි පැමිණ සිටින බොහෝ දෙනෙකු තුළද තිඛෙන අදහසයි. කැනඩාව වැනි බටහිර රටක ජීවත් වුවත් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තම ආහාර වේල පිස ගැනීමේදී ශ්‍රී ලංකාවටම...
උසට ගැළපෙන මහත
[prisna-google-website-translator] බෝ නොවන රෝගාබාධයන්ට (Noncommunicable diseases) ගොදුරු වීම නිසා ලොව පුරා වසරකදී මිය යන සංඛ්‍යාව මිලියන 38 ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවල දැක්වේ. මෙසේ මිය යන පිරිස අතරින් මිලියන 16 ක්ම වයස අවුරුදු 70 ට...
පෝෂණයෙන් අනූන ජපන් කෑම
නිරන්තරයෙන් සෑදෙන බොහෝමයක් ලෙඩ රෝගවලට අපගේ ආහාර රටාව ඛෙහෙවින් බලපාන බව දැන සිටියත් සෞඛ්‍ය රැකගෙන ආහාර ගැනීම කෙරෙහි අපගේ අවධානය එතරම් යොමු නොවෙයි. 'මොන රස මසවුල කෑවත් මිරිස්, තුනපහ, ලූණු ඇඹුල් හොඳ හැටි දාපු මාලූ පිණි එක්ක බත් පිඟානක් නොකෑවොත් එදාට බඩ පිරී නෑ වගේ' යැයි...
සැත්කමකට ඔබ සූදානම්ද….?
රජෙකු වුණත් ගිලන් වෙලා එක්තැන් වූ දා හිතනවාට සැකයක් නෑ නිරෝගි කම හැර සැපයක් ලොවේ කොයින්දා.... යන්න කෙතරම් නම් සත්‍යයක්දැයි වැටහෙන්නේ කුමන ආකාරයක හෝ අසනීපයක් සෑදුණු විට පමණි. එය හෙම්බිරිස්සාවක් වුවත් ඊට වැඩි දරුණු රෝගී තත්ත්වයක් වුවත් එහි අමාරුව දන්නේ එය විඳින්නාම...
අභිරහස් ලෝකය – බර්මියුඩා ත්‍රිකෝණය
අභිරහස විසෙඳයිද? මීට හරියටම වසර එකහමාරකට පමණ පෙර එනම් 2014 අගෝස්තුවේදී - 'Bermuda Triangle Mystery Solved - බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසෙඳයි' යනුවෙන් පුවතක් අන්තර්ජාලය පුරා ප්‍රචාරය වුණි. එහෙත් පුවතට අදාළ වූ තොරතුරු කියවාගෙන යාමේදී දැනගගැනීමට ලැබුණේ අභිරහස...
දියවැඩියාව නම් සපත්තු තෝරා ගැනීමේදී ප්‍රවේසම් වන්න
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි බෝ වන රෝග තරමටම බෝ නොවන රෝගවලටද පුද්ගලයින් ගොදුරු වීම අද බහුලව සිදුවෙමින් පවතින්නකි. පුද්ගලයකුගෙන් පුද්ගලයකුට ආසාදනය නොවන එහෙත් ජානමය හේතු හෝ අහිතකර ජීවන රටාවන් නිසා ඇති වන රෝග බෝ නොවන රෝග ලෙස සැලකේ. ප්‍රධාන වශයෙන් බහුලව වැළෙඳන බෝ නොවන රෝග...
විදුලි දුම්රියේ චංචල නාදය……….
'සුද්ද හදපු කෝච්චි පාරවල් ටික නැතිනම් අපි කෝච්චියෙ ගිහිනුත් හමාරයි...' ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව සම්බන්ධ කතාබස්වලදී නිතර ඇසෙන කතාවකි මේ. තාර බර ඇර කිරා මැන බැලීමේදී ඒ කතාවෙත් සැබෑවක් ඇතැයි සිතෙන්නේ එදා සිට අද දක්වා අපේ රටේ දුම්රිය සේවයේ ගමන් මග සහ අද එය පවතින තැන...
ඒඩ්ස් මාරාන්තිකද?
කලින් කලට ශ්‍රී ලංකාවේ නගර විවිධ වූ කරුණු කාරණා නිසා ප්‍රසිද්ධියට පත් වේ. පසුගිය කාලයේදී ඒ ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් වූ නගරයකි කුලියාපිටිය. එද එසේ මෙසේ ප්‍රසිද්ධියක් නොව, මාරාන්තික 'ඒඩ්ස්' රෝගය නිසා ලැබුණු ප්‍රසිද්ධියකි. පියා එච්.අයි.වී ආසාදිතව මිය ගියේ යැයි (මෙයද...
බතින්දාවේ Cancer Express
සවස් ඇඳිරියත් සමගම පන්ජාබයේ බතින්දා (Bathinda) දුම්රිය පොළ අවට දිස් වන්නේ දැඩි කලබලකාරී ස්වරූපයකි. බතින්දාවේ පිහිටි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 14 ක ජීවත් වන මිනිසුන් දිනපතා සවස් යාමයේ මේ දුම්රිය පොළට පැමිණෙන්නේ රාත්‍රී 9.30 ට පමණ පිටත්වන අංක 339 දරණ දුම්රිය...
නැතිවම බැරි කොලෙස්ටරෝල්
කාලයේ තාලයට සියල්ල වෙනස් වන විට මිනිසුන්ට සෑදෙන ලෙඩ රෝගත් විවිධ වූ ස්වභාව ගනී. මීට වසර ගණනාවකට ඉහත අසන්නට දකින්නට නොලැබුණු අන්දමේ රෝග ගණනාවකට වර්තමානයේදී මිනිසුන් ගොදුරු වීම තුළින් ඒ බව තහවුරු වේ. මෙසේ වැළෙඳනු ලබන ඇතැම් රෝග සැප වැඩි සුපිරි ශරීරවලට උරුම ඒවා ලෙස කලකදී...
හරම්බේ, සමාවෙන්න !
ඇමරිකාවේ ඔහියෝහි සින්සිනාට් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි සියල්ලන්ම දැඩිව ඇද බැඳ තබාගත් යෝධ සුරතලෙකි හරම්බේ. රාත්තල් 400 ක් බරැති අප්‍රිකානු බටහිර පහත් බිම්වලට ආවේණික ගෝරිලි වර්ගයේ සතෙකු වූ හරම්බේ උපත ලබා ඇත්තේද සත්වෝද්‍යානයකමය. උපතේ සිටම සිර වූ ලොවක ජීවත් වූ මේ අසරණයා...
බිව්ව නේද වදකහ සුදිය !
රැකගෙන තරුණ කම - ඉන්නට ආස අය බිව්ව නේද වද කහ සුදිය........ ලෝකෙ කොහේ සිටියත් ශ්‍රී ලාංකිකයන් එක් වන සතුටු සාජ්ජ අතරතුරදී නිතර ඇහෙන ගීතයකි මේ. ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සී. එල්. ෆොන්සේකා මහතා විසින් රචනා කර ඔහුගේ සංගීත කණ්ඩායමත් සමග ගායනා කෙරුණු මේ ගීතය පසු කලෙක...
Tam Bao Son සෙනසුන
ඔටාවා ගංගාව (Ottawa River) පෝෂණය කරමින් බටහිර ක්‍යුඛෙක් කලාපය හරහා ගලා බසින අතු ගංගාවකි රෆ් ගංගාව (Rouge River). මෙය Rivière Rouge - Red River යන නම්වලින්ද හඳුන්වනු ලබයි. ක්‍යුඛෙක්හි Mont Tremblant ප්‍රදේශයෙන් ආරම්භ වන රතු ගඟ කඳු, නිම්න, විල් හා දියඇලිවලින් ගලාබසින ජල...
මානව හිතවාදී ප්‍රහාරකයා – මොහොමඩ් අලි
එදා සිට අද වනතුරු බොක්සිං වළල්ල තුළට එක් වූ දහස් සංඛ්‍යාත බොක්සිං ක්‍රීඩකයන් අතරින් බිහි වූ විශිෂ්ටතමයා ලෙස සැලකෙන හෙවිවේට් බොක්සිං ශූරයා - මොහොමඩ් අලි පසුගියදා සිය දිවියෙන් සදහටම සමු ගත්තේය. මිය යන විට 74 හැවිරිදි වියේ සිටි මේ සුපිරි ක්‍රීඩකයා සැබවින්ම ක්‍රීඩා තරුවක්...