Travel

රාජකීය කන්දේ ආශ්චර්යවත් දේව මන්දිරය

Saint Joseph's Oratory of Mount Royal   කැනඩාවේ මොන්ට්‍රියල් නගරය වෙත සංචාරය කරන සෑම අයෙකුගේම නැරඹුම් ලැයිස්තුවේ ප්‍රමුඛව සඳහන්ව ඇති ස්ථානයකි සෙන්ට් ජෝසප් බැසිලිකා දේවස්ථානය. මෙහි පිටත සහ ඇතුළත නිම වී ඇති අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයත් ඒ හා බැඳුණු...

නොදැන යන කියුබාව (Part 3)

කියුබාව මේ වන විට අභ්‍යන්තර සහ බාහිර බලපෑම් සමග අරගල කරමින්, ඒවායින් පැන නැගී ඇති ඉමක් කොණක් නොමැති සමාජ, ආර්ථික සහ දේශපාලන අභියෝග රාශියකට මුහුණ දෙමින් දැඩි අර්බුදකාරී තත්ත්වයක පසු වෙති. මේ මොහොතේදී කියුබාවේ බලශක්ති උත්පාදනය තුළ පවතින විවිධ ගැටලු, ඔවුන්ගේ...

නොදැන යන කියුබාව (Part 2)

මැක්සිකෝවට පිටුවහල් කෙරුණු ෆිදෙල් කැස්ත්‍රෝ එහිදී මුණගැසුණු Ernesto Guevara (චේ) සමග එක්ව නැවතත් 1956 දෙසැම්බර් 02 වැනි දින කියුබාවට ගොඩ බැස කෙටි කලකින් නැවතත් තම අරගලය ක්‍රියාත්මක කළහ. නමුත් සැඟවී පහර දීම්වලදී ඔවුන්ගෙන් වැඩි පිරිසක් මිය ගිය අතර...

නොදැන යන කියුබාව (Part 1)

අවම වියදමකින් යා හැකි කැනඩාවට ආසන්නතම සංචාරක ගමනාන්තයක් ලෙස කියුබාව ප්‍රසිද්ධියක් උසුලයි. වෙනත් රටවල් සමග සැසඳීමේදී මෙම සංචාරයේදී ගුවන් ගමන් වියදම ඇතුළුව, කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ල සඳහා වැයවන්නේ ඉතාමත් අඩු මුදලකි. නමුත් කියුබාවට ගිය බොහෝ දෙනෙකු නැවත පැමිණි...

ආලෝකයේ නගරයේ අඳුරු ගුහාව

මිලියන 6 ක් එකම සුසානයක නිදන මළවුන්ගේ අධිරාජ්‍යය ලෝකයේ දහස් සංඛ්‍යාත වූ ප්‍රධාන නගර අතරින් ප්‍රංශයේ පැරිස් නුවරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එම නගරයට මේ අනගිභවනී තත්ත්වය හිමිවීමට එහි ඇති බාහිර සුන්දරත්වය මෙන්ම තවත් විශේෂිත වූ කරුණු කාරණා...

Tam Bao Son සෙනසුන

ඔටාවා ගංගාව (Ottawa River) පෝෂණය කරමින් බටහිර ක්‍යුඛෙක් කලාපය හරහා ගලා බසින අතු ගංගාවකි රෆ් ගංගාව (Rouge River). මෙය Rivière Rouge - Red River යන නම්වලින්ද හඳුන්වනු ලබයි. ක්‍යුඛෙක්හි Mont Tremblant ප්‍රදේශයෙන් ආරම්භ වන රතු ගඟ කඳු, නිම්න, විල් හා දියඇලිවලින් ගලාබසින ජල...