by Dasatha | Aug 3, 2016 | Sri Lanka News
ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ දැවැන්තයෙකු වූ චින්තන ජයසේන මහතා (අවුරුදු 68) අගෝස්තු 2 දා අභාවප්‍රාප්ත විය. සිනමා හා කලා පුවත්පත් ගණනාවක නිර්මාතෘ වරයා වන ඒ මහතා දේශපාලන පුවත්පත් කීපයක්ද බිහි කොට ඇත. ලංකාවේ වැඩිම දේශපාලන හා සිනමා පත්‍ර ප්‍රමාණයක කතෘත්වය උසුලා ඇති චින්තන...
by Dasatha | Aug 3, 2016 | Sinhala Lyrics
ආරාධනා….. ආරාධනා…. ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්නෙ ආරාධනා….. ආරාධනා… නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ… කාලයෙ වෙරළේ… ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා...
by Dasatha | Aug 2, 2016 | Canada News
අද (2 දා) සිට වැන්කූවර් හි නිවාස දේපළ මිල දී ගන්නා සෑම විදේශිකයකුම සියයට 15 ක බද්දකට යටත් වනු ඇත. ලිබරල් ආණ්ඩුව විසින් පසුගිය සතියේදී මේ බද්ද පිළිබඳ පනත සම්මත කරනු ලැබූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ වැන්කූවර් දේපළ මිල දී ගැනීම්වලට විදේශිකයන්ගේ මැදිහත් වීම වැඩිවෙමින්...
by Dasatha | Aug 1, 2016 | Sri Lanka News
කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා කැනඩා විදේශ කටයුතු පිළිබඳ ඇමති ස්ටෙෆාන් ඩියොන් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් තිබුණි. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ජූලි 27 වෙනි දින එහි ගිය මෙරට විදේශ ඇමතිවරයා දෙරට අතර වෙළඳ,...
by Dasatha | Aug 1, 2016 | Sri Lanka News
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද (01 දා) සිට බස් ගාස්තු සංශෝධනය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී බස් ගාස්තු අවස්ථා 305 න් 304 ක් සංශෝධනය වී ඇත. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ බස් ගාස්තු සංශෝධනය කිරීමේ අමාත්‍ය මණ්ඩල...