වයස අවුරුදු 12-17 ත් අතර වයස් කාණ්ඩයේ ඔන්ටේරියෝනුවන් සඳහා Pfizer එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව 2021 මැයි 31 වෙනිදා ආරම්භ කෙරේ.

Pfizer-BioNTech COVID-19 එන්නත වයස 12 සහ ඊට වැඩි දරුවන්ට ලබා දීම ආරක්ෂිත බව මේ මස මුලදී Health Canada නිවේදනය කර ඊට අනුමැතිය ලබා දී තිබුණි. ඉහත වයස් කාණ්ඩයේ දරුවන් 2,260 දෙනෙකු සම්බන්ධ කරගනිමින් Pfizer-BioNTech විසින් කරන ලද සායනික අතහදා බැලීම්වල ප්‍රතිඵල සමීක්ෂණය කිරීමෙන් පසු මෙරට තුළ මෙම අවසරය ලබා දී ඇත.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!