පෙම් සිළිලාරේ තුන් සිත විසිරි
විහිදි විසිරෙන්නා
වසන්ත ගිතේ පවනේ පාවේ

විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ
ගි හඬ යලි ඈසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ.....

පෙර දිනේ සොඳුරු රුව ඔබේ
නෙතු කොනේ ඈදි පෑයේ
ආදරෙ මන් පෙතේ ආවේ
දෑත ගෙන දෙන්නා


හසරැළි තොළඟ නැගි නැගී
හද නිවි සිහිල දී
ආදරේ මන් පෙතේ ආවේ
දෑත ගෙන දෙන්නා..

ගායනය - අමරා රණතුංග
Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!