ඔන්ටේරියෝව තුළ එන්නත සඳහා වයස් සීමාව 18+ කරයි

ඔන්ටේරියෝව තුළ එන්නත සඳහා වයස් සීමාව 18+ කරයි

අද (18) සිට කොවිඩ්-19 එන්නත සඳහා ඔන්ටේරියෝහි පදිංචි වයස අවුරුදු 18 හෝ ඊට වැඩි (2003 හෝ ඊට පෙර උපත ලද) සියලුම දෙනාට ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘත කර ඇත. මේ පිළිබඳ අවශ්‍ය වැඩි විස්තර ඔබ පදිංචි නගර සභා ප්‍රදේශයට අයත් වෙබ් අඩවිවලින් ඔබට ලබාගත හැක. එසේම...

read more
බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie එන්නත් බෙදා හැරීමේ ප්‍රධානියා ලෙස පත් කරයි

බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie එන්නත් බෙදා හැරීමේ ප්‍රධානියා ලෙස පත් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ කොරෝනාවෛරසයට එරෙහි එන්නත් සේවා සහ මෙහෙයුම් වැඩ පිළිවෙළෙහි උපසභාපති ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie පත් කරන ලද බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය - Public Health Agency of Canada (PHAC) සඳුදා (17)...

read more
Doses After Dark

Doses After Dark

ගෙවුණු සති අන්ත දවස් දෙක පුරා ඔන්ටේරියෝව තුළ සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ යටතේ සෙනසුරාදා දවස තුළ පමණක් පුද්ගලයන් 139,000 කට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණි. සති අන්තයේ ක්‍රියාත්මක වූ එන්නත් සායන අතරින් Peel...

read more
අදත් ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 2000 ඉක්මවයි

අදත් ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 2000 ඉක්මවයි

මෙතෙක් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳීමෙන් මියගිය වැඩිම පුද්ගල සංඛ්‍යාව අද (14) දින වාර්තා විය. ඒ මරණ 31 ක් ලෙසිනි. අද දින සටහන්ව ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2269 කි. මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 923 ක් ලෙස...

read more
කැනඩාවේ සීමාවන් ඉවත් කරන දිනය ගැන

කැනඩාවේ සීමාවන් ඉවත් කරන දිනය ගැන

රටේ මුළු ජනගහනයෙන් සියයට 75 කට පළමු මාත්‍රාවත් අවම වශයෙන් සියයට 20 කට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයත් ලබාදුන් පසු රට තුළ පනවා ඇති සීමාවන් යම් තරමකට ඉවත් කිරීම පිළිබඳ සලකා බලන බව Health Canada ට්විටර් පණිවිඩයක් මගින් අද දින ප්‍රකාශ කර ඇත. එක...

read more
ඔන්ටේරියෝවේ 12 න් ඉහළ දරුවන්ට Pfizer

ඔන්ටේරියෝවේ 12 න් ඉහළ දරුවන්ට Pfizer

වයස අවුරුදු 12-17 ත් අතර වයස් කාණ්ඩයේ ඔන්ටේරියෝනුවන් සඳහා Pfizer එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව 2021 මැයි 31 වෙනිදා ආරම්භ කෙරේ. Pfizer-BioNTech COVID-19 එන්නත වයස 12 සහ ඊට වැඩි දරුවන්ට ලබා දීම ආරක්ෂිත බව මේ මස මුලදී Health Canada නිවේදනය කර ඊට අනුමැතිය ලබා දී...

read more
ඔන්ටේරියෝව lockdown කාල සීමාව දීර්ඝ කරයි

ඔන්ටේරියෝව lockdown කාල සීමාව දීර්ඝ කරයි

මේ වන විට ඔන්ටේරියෝව තුළ ක්‍රියාත්මක වන stay-at-home නියෝගය මැයි 19 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණද එය තවත් සති දෙකක් දීර්ඝ කරන බව ඊයේ පළාත් අගමැති Doug Ford නිවේදනය කරන ලදී. ඒ අනුව ජූනි 02 දක්වා stay-at-home නියෝගය...

read more
CNE ඇතුළු ගිම්හාන උත්සව රැසක්  අවලංගුයි

CNE ඇතුළු ගිම්හාන උත්සව රැසක්  අවලංගුයි

COVID-19  තත්ත්වය තුළ ටොරොන්ටෝවේ වාර්ෂිකව පැවැත්වෙන ගිම්හාන උත්සව රැසක් අවලංගු කිරීමට එම උත්සව සංවිධායකයින් තීරණය කොට ඇත. කැනඩා කම්කරු දිනය යෙදෙන සැප්තැම්බර් 06 දා දක්වා ජනතාව එක්රැස් කෙරෙන උත්සව සහ අවස්ථා සඳහා බලපත්‍ර ලබාදීම ටොරොන්ටෝ නගර සභාව විසින් අත්හිටුවා...

read more
ඔන්ටේරියෝව වැක්සීන ලබාදීම 40+ දක්වා පුළුල් කරයි

ඔන්ටේරියෝව වැක්සීන ලබාදීම 40+ දක්වා පුළුල් කරයි

1981 හෝ ඊට පෙර ඉපදුණු සියලුම ඔන්ටේරියෝ වැසියන්ට කොවිඩ්-19 එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව අද (13) සිට ලැබේ. ඒ අනුව වයස අවුරුදු 40 ට වැඩි සියලුම ඔන්ටේරියෝ වැසියන් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත. උදෑසන 8 සිට විවෘත වන මෙම අවස්ථාව අන්තර්ජාලය මගින් හෝ දුරකථන...

read more