පාර්ලිමේන්තුව විසුරුවයි !

පාර්ලිමේන්තුව විසුරුවයි !

නොවැම්බර් 09 දා මධ්‍යම රාත්‍රිය්‍‍ෙ සිට බලපැවැත්වෙන පරිදි  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්  අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. එම ගැසට්...

read more
නව අගමැතිවරයෙක් නව ඇමති මණ්ඩලයක් !

නව අගමැතිවරයෙක් නව ඇමති මණ්ඩලයක් !

රටක මූලික අයිතිවාසිකම් යනු ‘එම රටෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගන්නා ලද එරට වැසියන් විසින් භුක්ති විඳින අයිතිවාසිකම්’ වේ. එ් අනුව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළද, වගන්ති ගණනාවකින් රට වැසියන්ගේ...

read more
ලංකාවේ රථවාහන වෙළඳපොළ

ලංකාවේ රථවාහන වෙළඳපොළ

ශ‍්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගන තුළ වසර පහකට පමණ ප‍්‍රමාණවත් වාහන තොග පවතින බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයකින් හෙළි වී ඇත. මේ තොරතුරු සත්‍ය බව මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික...

read more
භූමිතෙල්වලින් දුවන බස්

භූමිතෙල්වලින් දුවන බස්

ශ‍්‍රී ලංකාව තුළ මගී ප‍්‍රවාහනයේ යොදවා ඇති පෞද්ගලික බස් රථවලින් සියයට 85 කට වැඩි ප‍්‍රමාණයක් ඞීසල් වෙනුවට භූමිතෙල් භාවිත කරන බව එ් පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පසුගිය කාලයේදී ඔටෝ ඞීසල් මිල අධික ලෙස වැඩිවීම නිසා...

read more
70 න් පසු නිදහස් ?

70 න් පසු නිදහස් ?

වයස අවුරුදු 70 ට වැඩි බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. එ් අනුව සුළු වැරදි සඳහා සිර දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටින වයස අවුරුදු 70 ඉක්ම වූ පිරිසට මෙම අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු යොදමින් සිටින අතර එම රැඳවියන්ගේ විස්තර...

read more
සංචාරයට හොඳම රට ශ‍්‍රී ලංකාව

සංචාරයට හොඳම රට ශ‍්‍රී ලංකාව

  ලොව පුරා සංචාරක දත්ත තොරතුරු ඇතුළත් කොට ප‍්‍රකාශයට පත් කෙරෙන Lonely Planet සඟරාව මගින් 2019 වසර සඳහා සංචාරයට සුදුසු යැයි නම් කර ඇති රටවල් 10 අතර ඉහළින්ම ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. සමකාසන්නයේ (equatorial) පිහිටි රටක් ලෙස නිරන්තර...

read more
තවත් කෝප් කමිටු වාර්තාවක් එළියට

තවත් කෝප් කමිටු වාර්තාවක් එළියට

රාජ්‍ය ආයතන 15 ක් තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් පිළිබඳව සිදුකරනු ලැබූ විමර්ශනයක නවතම කෝප් වාර්තාව අද දින (ඔක් 19) දින කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි. පහත සඳහන් ආයතන 15...

read more
තරුණයින් සඳහා වැඩි ඉඩක්

තරුණයින් සඳහා වැඩි ඉඩක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් තේරීමේදී තරුණයන් සඳහා සියයට 25 ක හෝ ඊට වැඩි ඉඩ අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත. දේශපාලනය සඳහා තරුණ නියෝජනයත් කාන්තා නියෝජනයත් ඉහළ දැමීම කාලීන...

read more
කොළඹට Wi-Fi

කොළඹට Wi-Fi

මුළු කොළඹම ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම වැඩ පිළිවෙළ කොළඹ නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි. මෙහි මුල්ම වයිෆයි කලාප 20 ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර මින් වයිෆයි කලාප 10 කට වැඩි...

read more
උසස්පෙළට අලුත් විෂය ධාරාවක් !

උසස්පෙළට අලුත් විෂය ධාරාවක් !

ලබන වසරේ සිට අපොස උසස් පෙළ විෂය නිර්දේශයට නව විෂයයන් රැසක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වා ඇති මෙම විෂයයන් 'පොදු විෂය මාලාව' හා 'ව්‍යවහාරික විෂය මාලාව' ලෙස ප්‍රධාන කොටස් දෙකකට ඛෙදා ඇත. මෙම පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන...

read more
බන්ධනාගාර නිලධාරීන්ට STF පුහුණුව

බන්ධනාගාර නිලධාරීන්ට STF පුහුණුව

බරපතල වැරදි කොට බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් අධිකරණ කරා ගෙන යෑමේදී ඔවුනට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අදහස් කොට ඇත. එවැනි රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයා, බන්ධනාගාර...

read more
ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කෙරේ

ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කෙරේ

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා ඉඩම් අමාත්‍යාංශය එ්කාබද්ධව ක්‍රියාවට නංවා තිඛෙන ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කිරිමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ. මෙම වැඩපිළිවෙළ නිසා කොළඹ...

read more
වැඩිහිටි ජනගහනය වේගයෙන් ඉහළට

වැඩිහිටි ජනගහනය වේගයෙන් ඉහළට

සම්මතයක් ලෙස වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් වැඩිහිටියන් ලෙස සැලකේ. මෙහිදී අවුරුදු 60-74 ත් අතර පිරිස තරුණ වැඩිහිටියන් ලෙසත් අවුරුදු 75 ට වැඩි පිරිස වයස්ගත වූ වැඩිහිටියන් ලෙසත් වර්ග කෙරේ. මෙම වයස් සීමාවන්ට අනුව ලෝක ජනගහනය තුළ අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටි පිරිස...

read more
ශ්‍රී ලංකාව දූෂණයෙන් ඉදිරියට

ශ්‍රී ලංකාව දූෂණයෙන් ඉදිරියට

Transparency International ආයතනය විසින් නිකුත් කරනු ලැබූ ජගත් දූෂක දරශකයට අනුව (Corruption Perceptions Index) පෙර වසරවලටත් වඩා ශ්‍රී ලංකාව දූෂිත ගොන්නට බර වී ඇති බව පෙනී යයි. 2014 වසරේදී රටවල් 175 ක් මෙම දූෂක ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබූ අතර එයින් ශ්‍රී ලංකාවට 85 වෙනි...

read more
ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරයි

ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරයි

ශ්‍රී ලංකාව තුළ සිදුවන බොහෝ දේ පුරවැසියන් හට දැනගැනීමට හැකි වන 'තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත' පෙබරවාරි 03 වනදා සිට බලාත්මක වී ඇත. තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වී මාස 6 කින් එය ක්‍රියාත්මක කළ යුතු අතර පසුගිය වසරේ ජූනි 24 වන දින සංශෝධන සහිතව මෙම...

read more