අලුත් පක්ෂයක් !

අලුත් පක්ෂයක් !

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් 'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ' නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කොට ඇත. 'මල් පොහොට්ටුව' ලාංඡනය කොට ගෙන ඇති මෙම නව පක්ෂයේ මහ ලේකම් ධුරයට නීතිඥ සාගර කාරියවසම් පත්ව ඇත. ඉදිරියේදී පැවැත්වෙන පළාත්පාලන...

read more
මත්තලට “එන්න බෑ“ කියයි !

මත්තලට “එන්න බෑ“ කියයි !

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා තැඛෙන කාල සීමාව තුළදී මත්තල ගුවන් තොටුපොළ ගුවන් ගමන් සඳහා යොදාගන්නා ලෙස රජය සියලූම විදේශීය ගුවන් සමාගම්වලින් ඉල්ලීම් කර ඇත. එහෙත් මෙම ඉල්ලීම ගුවන් සමාගම් 45 ක් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සිවිල් ගුවන්...

read more
ත්‍රිරෝද රථ සඳහා නව නියාමනයක්

ත්‍රිරෝද රථ සඳහා නව නියාමනයක්

ශ්‍රී ලංකාව තුළ දිනෙන් දිනම ඉහළ යන රථවාහන අනතුරු අතර අපරික්ෂාකාරී ත්‍රීවිල් රථ ධාවනය නිසා සිදුවන අනතුරු සංඛ්‍යාව සුලු කොට තැකිය නොහැක. මේ පිළිබඳව අවධානය යොමු කළ රජය, මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන් සඳහා නව නියාමන වැඩ පිළිවෙළක් හඳුන්වා දීමට තීරණය කොට ඇත. ඒ අනුව මෙහි...

read more
හෙළයේ මහා ගාන්ධර්වයාණනි…., ඔබට නිවන් සුව….!!!

හෙළයේ මහා ගාන්ධර්වයාණනි…., ඔබට නිවන් සුව….!!!

අද (නොවැ 3) හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කරන ලද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 10.40 ට පමණ අභාවප්‍රාප්ත වී ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයේ මහා ගාන්ධර්ව වරයාණන් වූ පණ්ඩිත් අමරදේව සූරීන් මිය යන විට 88 හැවිරිදි වියේ පසු විය....

read more
ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලංකාවට

ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලංකාවට

රටවල් 140 ක් සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලැබූ CAF World Giving Index, සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ලොව සිටින ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව අතරින් සියයට 61 ක් නාඳුනන අයට වුවත් උදව් උපකාර කිරීමට සූදානම්ව පසුවන්නන්...

read more
ඖෂධ වර්ග 48 ක මිල පහළට

ඖෂධ වර්ග 48 ක මිල පහළට

ශ්‍රී ලංකාවේ අලෙවි කෙරෙන ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ පසුගිය ඔක්තෝබර් 21 වෙනිදා නිකුත් කෙරුණි. ඖෂධ මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම මිල අඩු කිරීම් ශ්‍රී ලංකාවේ සියලූම ඖෂධ වෙළඳසල් සඳහා වලංගු වේ. ඛෙහෙත් මිල අඩු...

read more
HIV අසාදිතයන්ට ප්‍රතිකාර නොමිලේ

HIV අසාදිතයන්ට ප්‍රතිකාර නොමිලේ

ශ්‍රී ලංකාවේ වෙසෙන එච්.අයි.වී ආසාදිත සියලූම පුද්ගලයින් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී ආසාදිතයන් 2436 දෙනෙකු පමණ සිටී. එහෙත් එච්.අයි.වී ආසාදිතව ඇතත් ඒ පිළිබඳ වාර්තා වී නැති...

read more
ETCA මේ වසර අවසානයේ….

ETCA මේ වසර අවසානයේ….

ETCA මේ වසර අවසානයේ.... ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට (ETCA) මේ වසර අවසානයේදී අත්සන් තැබීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේදී පවසා අැත. පසුගිය 6 වෙනිදා ඉන්දියාවේ  පැවති ඉන්දීය අාර්ථික සමුළුවට සහභාගි වූ අගමැතිවරයා...

read more
ප්‍රවීණ රංගවේදි විජය නන්දසිරි අභාවප්‍රාප්ත විය

ප්‍රවීණ රංගවේදි විජය නන්දසිරි අභාවප්‍රාප්ත විය

දශක පහක පමණ කාලයක් කලා ලොව බැබළවූ සුවිශේෂී රංගන ශිල්පි විජය නන්දසිරි මහතා අද (8) අභාවප්‍රාප්ත විය. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා කළුබෝවිල රෝහලට රැගෙන විත් ඇති ඒ මහතා රෝහල්ගත කිරීමට පෙර මිය ගොස් ඇතැයි වාර්තා වේ. 1944 වසරේදී උපත ලබා ඇති ඒ මහතා රංගන දිවියට පිවිස...

read more
හෘද රෝගීන් අනතුරේ

හෘද රෝගීන් අනතුරේ

කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ ශල්‍යාගාර දෙකක්ම මාස 2 ක කාලයක් තිස්සේ වසා දමා ඇති නිසා හෘද රෝගීන් දහස් ගණනක් දැඩි ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. ජාතික රෝහලේ පැවති ශල්‍යාගාර තුනෙන් දෙකක්ම මෙසේ වසා දමා ඇති අතර එකක පමණක් සැත්කම් කටයුතු සිදු කෙරේ. මෙම...

read more
පාඩුවට වන්දිය තවත් හෙක්ටයාර් 2 කින්

පාඩුවට වන්දිය තවත් හෙක්ටයාර් 2 කින්

කොළඹ පොර්ට් සිටියේ වැඩ නතර වී තිබීම නිසා චීන සමාගමට සිදුවන පාඩුව පියවීමට ශ්‍රී ලංකාවට අයිති මුහුදු තීරයෙන් තවත් හෙක්ටයාර් 2 ක් දීමට රජය තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසා සිටී. අලුත් ආණ්ඩුව පැමිණීමත් සමග පෝර්ට් සිටිය නතර කිරීමෙන් අදාළ චීන...

read more
මෙහෙමත් බීමක් !

මෙහෙමත් බීමක් !

යුරෝපය ඇතුළු බටහිර රටවල ගැහැනු පිරිමි බේදයක් නැතිව බොහෝ දෙනෙක් මත්පැන් බොන බව රහසක් නොවේ. ඒත් මේ සමස්ත පිරිසම බොන මත්පැන් ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණයක් අපේ ලංකාවේ කට්ටිය බොන බව ඔබ දැන සිටියාද? දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා...

read more
චින්තන ජයසේන නිහඬ වෙයි

චින්තන ජයසේන නිහඬ වෙයි

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ දැවැන්තයෙකු වූ චින්තන ජයසේන මහතා (අවුරුදු 68) අගෝස්තු 2 දා අභාවප්‍රාප්ත විය. සිනමා හා කලා පුවත්පත් ගණනාවක නිර්මාතෘ වරයා වන ඒ මහතා දේශපාලන පුවත්පත් කීපයක්ද බිහි කොට ඇත.  ලංකාවේ වැඩිම දේශපාලන හා සිනමා පත්‍ර ප්‍රමාණයක කතෘත්වය උසුලා ඇති චින්තන...

read more
කැනඩා විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය

කැනඩා විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය

කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා කැනඩා විදේශ කටයුතු පිළිබඳ ඇමති ස්ටෙෆාන් ඩියොන් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් තිබුණි. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ජූලි 27 වෙනි දින එහි ගිය මෙරට විදේශ ඇමතිවරයා දෙරට අතර වෙළඳ,...

read more
බස් ගාස්තු නගී

බස් ගාස්තු නගී

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද (01 දා) සිට බස් ගාස්තු සංශෝධනය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී බස් ගාස්තු අවස්ථා 305 න් 304 ක් සංශෝධනය වී ඇත. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ බස් ගාස්තු සංශෝධනය කිරීමේ අමාත්‍ය මණ්ඩල...

read more