Ontario Science Centre නිල වශයෙන් Harbourfront Center සහ Sherway Gardens තාවකාලික ස්ථාන දෙකකට මාරු කිරීමට කටයුතු කර ඇත.  මෙතෙක් කල් Science Centre පැවති Don Mills හි යල් පැන ගිය ගොඩනැගිලි පද්ධතියේ ඇති වූ ආරක්ෂිත ගැටලු නිසා පසුගිය ජූනි මස මුලදී එම ස්ථානය ස්ථිරව වසා දැමීම සිදුකෙරුණි.

මෙම තාවකාලික නව ස්ථාන අතරින්  Sherway Gardens ස්ථානය නොවැම්බර් මාසයේත්  Harbourfront ස්ථානය දෙසැම්බර් මාසයේත් විවෘත කිරීමට බලාපොරොත්තු වේ.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!