[vc_row][vc_column][vc_single_image image=”1069″ img_size=”medium” alignment=”center” style=”vc_box_circle”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_cta h2=”Mage Hitha Piree – මගෙ හිත පිරී “]මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ

ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
දෙනුවනට ඉඩක් නැහැනේ

අප ළං කරවා කාලය පියඹා
ආලය ගැන විමසයි
කවුරුන් වේවා
හමු වූ මොහොතේ
මට ඔබ ගැන පවසයි

මගෙ හිත පිරී තිබෙන්නේ….
මගෙ නෙත රැඳී තිබෙන්නේ ….

කඳුළැල් මැදුරේ හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි
පීදෙන පියුමන්දළුලන තුරු වැල්
මට ඔබ ගැන පවසයි

වසන්තය කියන්නේ ඔබටයි මටයි


ගායනය – නිරංජලා සරෝජිනී / 
අබේවර්ධන බාලසූරිය
සංගීතය – වික්ටර් රත්නායක
ගී පද – කේ.ඩී.කේ. ධර්මවර්ධන

[/vc_cta][/vc_column][/vc_row]

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!