[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469317506057-58076253-744f-3″ include=”1272″][vc_column_text]

සරු පස දිලේ

සරු පස දිලේ පූදින ගොයමක් සේම
මසුරන් දෙරණ ආකාසේ තරු සේම
අත නොවෙහෙසා බඩ කට පුරවමු කෝම
නොඉඳින් මලේ අත පොරවා හැමදාම

අහස තනිවේද විදුලිය කෙටුවාම
පොළොව බය වේද මම බිම බැලුවාම
මුහුද ගොඩ වේද ගොඩ රළ ගැසුවාම
කුසේ ගිනි යාද අලසව හැඬුවා

වැවකට මුලයි දාසෙන්ලා බිහි වීම
දුකකට මුලයි බුධදස්ලා නොලැබීම
සාගතයට මුලයි දහදිය නොසැලීම
පැරකුම්බා දවස සිහලුන් නැති වීම

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය -  ආචාර්ය වික්ටර් රත්නායක

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][/vc_column][/vc_row]

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!