[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469316964230-59990e0d-d811-2″ include=”1268″][vc_column_text]
ආවාට තිබුණත්
ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි පි්රයංකරයි මා කාට නැතිවත් ඔබට පිදූ පෙම සඳ මෙන් අහිංසකයි එතරම් අහිංසකයි මංගල පෝරුව මතට එදා ඔබ දෙපා නැඟු ඒ සුබ මොහොතේ සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක අනුකම්පාවකි මසිත වෙලා ගත්තේ සදාකාලයෙන් සදාකාලයට අපට උරුම නැත දුක් කඳුළු මැලවුණු මල් පෙති යළි පුබුදන්නට අපේ ලොවට හෙට හිරු පායා එනවා ගායනය - නිමල් ගුණසේකර පද රචනය - නිමල් ජුලිගේ සංගීතය - නිමල් ගුණසේකර
[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][/vc_column][/vc_row]
Share this Post