සඳ එක් දිනක් - තරු හා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරු වැල් ඉතින් - තනි වී සිතින් සිටියා බලා සඳ එයි කියා සඳ එක් දිනක් - තරු හා බිඳී...... ඔබ එන්නේ කවදෝ සිත විමසන්නේ මඟ බලමින් ඉන්නේ ඈත ඈත ලොව බලා යමු පියාසලා සඳ එක් දිනක් - තරු හා බිඳී...... අප අතරේ මතු සසරේ සිත ළං වේවා නොසැලී හමු වේවා ඈත ඈත ලොව බලා යමු පියාසලා සඳ එක් දිනක් - තරු හා බිඳී...... ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන පද රචනය - ෂෙල්ටන් වීරරත්න


සඳ එක් දිනක් - තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරු වැල් ඉතින් - තනි වී සිතින්
සිටියා බලා සඳ එයි කියා
සඳ එක් දිනක් - තරු හා බිඳී......
ඔබ එන්නේ කවදෝ
සිත විමසන්නේ
මඟ බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා
යමු පියාසලා
සඳ එක් දිනක් - තරු හා බිඳී......
අප අතරේ මතු සසරේ
සිත ළං වේවා
නොසැලී හමු වේවා
ඈත ඈත ලොව බලා
යමු පියාසලා
සඳ එක් දිනක් - තරු හා බිඳී......