ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි තවත් ආරංචි ගොඩයි ලියන්නට ලජ්ජයි ගමෙන් ලියුමක් ඇවිල්ලා.......... ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැකගන්නයි කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ වැඩත් වැඩි වෙන්නයි ළඟදි එනවා නම් හොඳයි නිවාඩුව දැන් දැන් ළඟයි ගමෙන් ලියුමක් ඇවිල්ලා.......... ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන


ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ
පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
හරිම සරුසාරයි
වැසි වැටී වැව් ළිං පිරිලා
හරිම සිරියාවයි
තවත් ආරංචි ගොඩයි
ලියන්නට ලජ්ජයි
ගමෙන් ලියුමක් ඇවිල්ලා..........
ගෙදර අය සතුටින් සිටින්නේ
මල්ලි දැකගන්නයි
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
වැඩත් වැඩි වෙන්නයි
ළඟදි එනවා නම් හොඳයි
නිවාඩුව දැන් දැන් ළඟයි
ගමෙන් ලියුමක් ඇවිල්ලා..........