කොවිඩ්-19 රෝගයට එරෙහිව එන්නත මාත්‍රාවන් ලබා ඇති කැනේඩියානුවන් වෙනුවෙන් මාර්ගෝපදේශ මාලාවක් කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සියThe Public Health Agency of Canada (PHAC) විසින් අද (25) නිකුත් කරනු ලැබීය.

මෙහි එන්නත මාත්‍රා එකක් ලබාගත් සහ මාත්‍රා දෙකම ලබාගත් අය සඳහා වෙන් වෙන් වශයෙන් කළ හැකි සහ නොහැකි කටයුතු පිළිබඳ පැහැදිලි ලැයිස්තුවක් සටහන් කොට ඇති අතර විශේෂයෙන්ම එන්නත ලබා ඇති අය විසින් ගෘහස්ථ හා එළිමහන් කටයුතුවලදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිබඳව එහි විස්තර කෙරේ.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!