2024 නොවැම්බර් මාසයේදී කැනඩාවේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 1.9 දක්වා අඩු වූ බව Statistics Canada විසින් නිකුත් කළ නවතම වාර්තාව සඳහන් කරයි. 2024 වසර සඳහා උද්ධමනයේ දෙවන අඩුම අනුපාතය සටහන් වූ අවස්ථාව මෙය වන අතර, කැනඩා මහ බැංකුවේ ඉලක්ක අනුපාතය වන සියයට 2 ට වඩා පහළින්...
ටෲඩෝගේ සහන මල්ල
උත්සව සමයේ කැනේඩියානුවන්ගේ පොකට්ටුවට සහනයක් සැලසීමට ඩොලර් බිලියන ගණනක සැලැස්මක් ටෲඩෝ රජය එළි දක්වා ඇත. මේ වැඩ පිළිවෙළට අනුව මාස දෙකක කාලයක් සඳහා පුළුල් පරාසයක විහිදෙන නිෂ්පාදන රැසක GST/HST නිදහස් කෙරෙනු ඇත. මීට අමතරව 2023 වසරේ සේවය කළ සහ ඩොලර් 150,000 ට හෝ ඊට අඩු...
කැනඩාවේ දේශසීමා රැකවල් තර කරයි
ට්‍රම්ප්ගේ පැමිණීමත් සමග ගෙන ඒමට අදහස් කර ඇති සංක්‍රමණික ප්‍රතිපත්ති කැනඩාවට දැඩි ගැටලුවක් විය හැකි බව මෙරට දේශසීමා ආරක්ෂක අංශ සැක පහළ කොට ඇත. නීතිවිරෝධී පදිංචිකරුවන් එක්සත් ජනපදයෙන් සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිඥාව...
කැනඩාවේ සංක්‍රමණික නව ඉලක්ක
ඉදිරි වසර දෙක තුළ කැනඩාවට ඇතුළත් කර ගනු ලබන ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාව සැලකිය යුතු කප්පාදුවකට ලක් කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව කැනඩාව ස්ථිර සංක්‍රමණ සියයට 20 කින් අඩු කරන බව නොවැම්බර් 24 වැනි දින අගමැති ජස්ටින් ටෲඩෝ නිල වශයෙන් නිවේදනය...
Ontario Science Centre තාවකාලික ස්ථාන දෙකකට
Ontario Science Centre නිල වශයෙන් Harbourfront Center සහ Sherway Gardens තාවකාලික ස්ථාන දෙකකට මාරු කිරීමට කටයුතු කර ඇත. මෙතෙක් කල් Science Centre පැවති Don Mills හි යල් පැන ගිය ගොඩනැගිලි පද්ධතියේ ඇති වූ ආරක්ෂිත ගැටලු නිසා පසුගිය ජූනි මස මුලදී එම ස්ථානය ස්ථිරව වසා...
Mammograms වයස 40 සිට !
ඔන්ටේරියෝව තුළ පියයුරු පිළිකා පරීක්ෂාව සඳහා සුදුසුකම් ලැබෙන වයස් සීමාව අවුරුදු 50 සිට 40 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ. කැනඩාවේ සෞඛ්‍ය ඇමතිනී Sylvia Jones මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමෙන් එය නිට්ටාවට...
තාවකාලික ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළට
ශ්‍රම වෙළපොළ බලපෑම් තක්සේරු කිරීමේ Labour Market Impact Assessment (LMIA) වැඩසටහන යටතේ සේවා යෝජකයන් විසින් තාවකාලික සේවකයින්ට ගෙවිය යුතු අවම පැයක වැටුප සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව 2024 නොවැම්බර් 8 වැනි දා සිට සේවකයකු සඳහා...
බැංකු පොලී අනුපාත 0.5% කින් පහතට !
කැනඩාවේ උද්ධමනය හොඳින් පාලනය වන ලකුණු මධ්‍යයේ කැනේඩියානු ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කරමින්, කැනඩා මහ බැංකුව සියයට 0.5 (0.5%) ක පොලී අනුපාත කප්පාදුවක් ලබා දී ඇත. ඒ අනුව වර්තමාන මහ බැංකු පොලී අනුපාතිකය සියයට 3.75(3.75%) ක් ලෙස සඳහන් වේ. පසුගිය නොවැම්බර්...
කැනඩාව ස්ථිර සංක්‍රමණ මට්ටම් කපා හරී
දැඩි පාලනයකින් තොරව වසර ගණනාවක් පුරා සිදුකළ කැනඩාවේ සංක්‍රමණ කටයුතු මේ වන විට පාලනය කළ යුතු මට්ටමට පැමිණ ඇතැයි රජය ප්‍රකාශ කර සිටී. අඛණ්ඩව සංක්‍රමණිකයන් පැමිණීමත් සමග ජනගහන ප්‍රතිශතයද ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳ සලකා බලා 2025 නව ස්ථිර...
අගමැතිට පක්ෂය ඇතුළෙන්ම අප්‍රසාදය !
කැනඩාවේ අගමැති ලෙස වසර නවයක් කටයුතු කරන ජස්ටින් ටෲඩෝ තවදුරටත් ජනප්‍රිය නායකයෙකු නොවන බව ලිබරල් පක්ෂයේ පසුපෙළ සාමාජික මන්ත්‍රී කණ්ඩායමක් ටෲඩෝ වෙත කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත. පසුගියදා ලිබරල් නීති සම්පාදකයින් සමග පැවැත්වූ කාරක සභා රැස්වීමකදී ඔවුන් මෙම...
එන්නත ලබා ඇති කැනේඩියානුවන්ට මාර්ගෝපදේශ මාලාවක්
කොවිඩ්-19 රෝගයට එරෙහිව එන්නත මාත්‍රාවන් ලබා ඇති කැනේඩියානුවන් වෙනුවෙන් මාර්ගෝපදේශ මාලාවක් කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සියThe Public Health Agency of Canada (PHAC) විසින් අද (25) නිකුත් කරනු ලැබීය. මෙහි එන්නත මාත්‍රා එකක් ලබාගත් සහ මාත්‍රා දෙකම...
ඔන්ටේරියෝව නැවත විවෘත කිරීමේ 2 වන පියවරට
කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා වසා දැමුණු ඔන්ටේරියෝ පළාත නැවත විවෘත කිරීමේ සැලැස්මේ දෙවන පියවර ජූනි 30 වන දා සිට ආරම්භ කරන බව රජය පවසයි. පළාත විවෘත කිරීම සම්බන්ධව ගත් මූලික තීරණවලදී ජූලි මස 02 දා සිට දෙවන පියවර වෙත යාමට නියමිතව තිබුණත් දිනෙන් දින වාර්තා වන කොවිඩ්-19...
කැනඩා-ඇමරිකා දේශසීමා තවත් මාසයක් වැසේ
කොවිඩ්-19 වසංගතය හමුවේ ජාත්‍යන්තර වශයෙන් සහ කැනඩා-ඇමරිකා දේශසීමා හරහා සිදුකෙරෙන අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා වන තහනම අවම වශයෙන් තවත් මාසයක්වත් දීර්ඝ කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය Bill Blair ඊයේ (18) නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව...
කැනඩාවෙන් එන්නත් මිලියන 100 ක පරිත්‍යාගයක් !
ඉදිරි කාලයේදී අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලට බෙදා හැරීම සඳහා කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත් මාත්‍රා මිලියන 100 ක් පරිත්‍යාගය කිරීමට කැනඩාව සූදානම් බව එක්සත් රාජධානියේ කැනඩා මහකොමසාරිස්වරයා අද (11) පවසා තිබුණි. එක්සත් ජනපදයේ කෝන්වෝල් හිදී අද (11)...
කැනඩාවේ එන්නත් වැඩසටහන !
කැනඩාවේ සමස්ත ජනගහනයෙන් සියයට 58 ක් පමණ අවම වශයෙන් කොවිඩ්-19 එරෙහි එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ඇතැයි කැනඩා එන්නත්කරණ සංඛ්‍යාලේඛන වාර්තා සඳහන් කරයි. එන්නත් ලබාදීම ඇරඹූ මුල් මාසවලදී වෙනත් රටවලට වඩා ඉතාමත් පසුපසින් සිටි කැනඩාව, මේ වන විට අවම වශයෙන් රටෙහි...










