මත්පැන් සම්බන්ධයෙන් ඔන්ටේරියෝව තුළ මේ වන විට බලපැවැත්වෙන සීමාවන් සංශෝධනය කිරීමට කාලය පැමිණ ඇතැයි ඔන්ටේරියෝ ප්‍රෙමියර් ඩග් ෆෝඞ් පවසයි. එ් අනුව ඉදිරියේදී එළිමහන් හා ප්‍රසිද්ධ ස්ථානවල මහජනතාවට නිදහසේ මත්පැන් පානය කිරීමට හැකි ආකාරයට නීති ගෙන එ්මට...
විසඳුමක් නැති Trans Mountain pipeline
ආරම්භයේ සිට පෞද්ගලික සමාගමක් යටතේ පාලනය වූ Trans Mountain pipeline හි සියලූ කටයුතු කැනේඩියානු රජය යටතට ගෙන බාහිර ආයෝජකයින් යොදා ක්‍රියාත්මක කරන බවත් එම නළ මාර්ගය ඩොලර් බිලියන 4.5 කට මිල දී ගැනීමට අදහස් කර ඇති බවත් පසුගිය මැයි මාසයේදී ෆෙඩරල් රජය...
සරණාගතයන්ගෙන් පිරී ඉතිරී යන හෝටල්
දිනෙන් දින කැනඩාවට පැමිණෙන සරණාගතයින්ගේ සංඛ්‍යාව අධික වීමත් සමග ඔවුන් සඳහා ඇති සරණාගත කඳවුරු පිරී ඉතිරී යන තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. 2017 වසරේ මුල් භාගයේ සිට මේ දක්වා කැනඩාවට අනවසරයෙන් ඇතුළු වී මේ වන විට ලියාපදිංචි වී ඇති සරණාගතයින් සංඛ්‍යාව...
වේන් ගෙනා නීති ෆෝඞ් කපා දමයි ?
සේවක වැටුප් සංශෝධන කරමින් කැත්ලීන් වේන්ගේ ලිබරල් රජය විසින් ගෙන ආ Bill 148 සංශෝධනය කිරීමට ෆෝඞ් රජය සැරසේ. පසුගියදා පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී ෆෝඞ් මේ බව ප්‍රකාශ කර ඇත. මෙම පනත සංශෝධන කිරීම ඇතැම් විට ඔන්ටේරියෝවේ අර්ධකාලීන රැකියාවල නියුක්ත වූවන්...
කැනඩාවේ නව සංක්‍රමණික ඉලක්ක
ඉදිරි වසර තුන සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සංක්‍රමණික ඉලක්ක පිළිබඳව කැනඩා ආගමන අමාත්‍ය අහමඩ් හුසේන් විසින් නොවැම්බර් 01 දා ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඉදිරි තෙවසර තුළ කැනඩාව මිලියනයකට ආසන්න සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් පිළිගැනීමට සූදානමින් පසුවේ. ලිබරල් රජය...
තවත් කෝප් කමිටු වාර්තාවක් එළියට
රාජ්‍ය ආයතන 15 ක් තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් පිළිබඳව සිදුකරනු ලැබූ විමර්ශනයක නවතම කෝප් වාර්තාව අද දින (ඔක් 19) දින කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි. පහත සඳහන් ආයතන 15...
මැක්මාස්ටර් තුළ දුම්පානය තහනම්
2018 ජනවාරි 01 දා සිට හැමිල්ටන්හි මැක්මාස්ටර් විශ්වවිද්‍යාල තුළත් බර්ලින්ටන්හි රොන් ජොයිස් මධ්‍යස්ථානය තුළත් දුම්කොළ සහිත හෝ රහිත සියලුම දුම්වැටි භාවිතය තහනම් කර ඇත. මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා සහ උපකුලපති ලෙස කටයුතු කරන පැට්රික් ඩේන් විසින් මේ පිළිබඳව වූ...
තරුණයින් සඳහා වැඩි ඉඩක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් තේරීමේදී තරුණයන් සඳහා සියයට 25 ක හෝ ඊට වැඩි ඉඩ අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත. දේශපාලනය සඳහා තරුණ නියෝජනයත් කාන්තා නියෝජනයත් ඉහළ දැමීම කාලීන...
කොළඹට Wi-Fi
මුළු කොළඹම ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම වැඩ පිළිවෙළ කොළඹ නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි. මෙහි මුල්ම වයිෆයි කලාප 20 ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර මින් වයිෆයි කලාප 10 කට වැඩි...
Begin to right the wrongs ! ආදිවාසීන්ට වන්දි ගෙවීමට රජය එකඟ වෙයි
යම් පුද්ගලයකු තම මවුපියන්ගෙන්, තමන් උපන් ජන කොට්ඨාසයෙන්, තම සංස්කෘතික උරුමයන්ගෙන් බලහත්කාරයෙන් ඉවත් කළහොත් ඔහුට හෝ ඇයට ඇතිවන පීඩනයේ බලපෑම කොතෙක්දැයි අමුතුවෙන් කිව යුතු නැත. එවැනි බලහත්කාරකම් මොන ආකාරයේ සමාජ ස්ථරයක සිදුවුවත් එ්වා ම්ලේච්ඡ ක්‍රියා වශයෙන් හැඳින්වීම...
ඇමරිකාවේ ගිනි අවි භීතිය
ප්රචණ්ඩත්වය හා ගිනි අවි අතර ඇත්තේ නොබිඳෙන සබඳකමකි. මෙම දෙක එකතු වූ තැන ඛේදවාචකයක් මතුවීමද නොවැළැක්විය හැක්කකි. පසුගියදා ඇමරිකාවේ ලාස්වේගාස්හිදී සිදුවූ මහා මිනිස් සංහාරය පිළිබඳව සලකා බැලීමේදීද එය එලෙසින්ම තහවුරු වෙයි. එම අති අමානුෂික ප්‍රහාරය පිටුපස ඇති වෙනත් බලවේග...
ඔබත් එන්න…. කැනඩාවේ තව ඉඩ ඇත…!
2018 වසර සඳහා කැනඩාවේ සංක්‍රමණික ඉලක්ක නිශ්චය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර එම නිල නිවේදනය නොවැම්බර් 01 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ආගමන අමාත්‍ය ආමඩ් හුසේන් පවසා ඇත්තේ, කැනඩාව අලුත් සංක්‍රමණිකයන්ට ආරාධනා කරන බවත් ඔවුන්...
උසස්පෙළට අලුත් විෂය ධාරාවක් !
ලබන වසරේ සිට අපොස උසස් පෙළ විෂය නිර්දේශයට නව විෂයයන් රැසක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වා ඇති මෙම විෂයයන් 'පොදු විෂය මාලාව' හා 'ව්‍යවහාරික විෂය මාලාව' ලෙස ප්‍රධාන කොටස් දෙකකට ඛෙදා ඇත. මෙම පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන...
සරණාගත ඉල්ලීම් කඩිනමින් විභාගයට ගන්න !
සරණාගතයින් ලෙස කැනඩාවට පැමිණෙන පිරිස වැඩිවීමත් සමග ආගමන හා සරණාගත මණ්ඩලය Immigration and Refugee Board (IRB) වෙත සරණාගතභාවය ඉල්ලා ලැඛෙන ඉල්ලුම්පත් ප්‍රමාණයද අධික වී ඇත. පසුගිය ජනවාරි මාසයේ සිට සෑම මාසයකම සරණාගතය භාවය සම්බන්ධයෙන් වූ නඩු 1400 ක් පමණ අලුතෙන් එක් වී ඇති...
නිව්යෝර්ක් පුපුරවන්න සැලැස්මක් හැදූ කැනේඩියානුවාට දඬුවම්
2016 වසරේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ඉලක්ක කොට ගනිමින් එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාර ජාලයක් සැලසුම් කළ බවට සැක පිට අත්අඩංගුවට පත්ව සිටි ඔන්ටාරියෝ මිසසාගාහි 19 හැවිරිදි තරුණයා වැරදිකරුවකු බවට එරට අධිකරණය තීන්දු කර ඇත. පසුගියදා පැවති නඩු විභාගයේදී මොහුද එම කුමන්ත්‍රණය...