යුරෝපය ඇතුළු බටහිර රටවල ගැහැනු පිරිමි බේදයක් නැතිව බොහෝ දෙනෙක් මත්පැන් බොන බව රහසක් නොවේ. ඒත් මේ සමස්ත පිරිසම බොන මත්පැන් ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණයක් අපේ ලංකාවේ කට්ටිය බොන බව ඔබ දැන සිටියාද? දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා...
චින්තන ජයසේන නිහඬ වෙයි
ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ දැවැන්තයෙකු වූ චින්තන ජයසේන මහතා (අවුරුදු 68) අගෝස්තු 2 දා අභාවප්‍රාප්ත විය. සිනමා හා කලා පුවත්පත් ගණනාවක නිර්මාතෘ වරයා වන ඒ මහතා දේශපාලන පුවත්පත් කීපයක්ද බිහි කොට ඇත. ලංකාවේ වැඩිම දේශපාලන හා සිනමා පත්‍ර ප්‍රමාණයක කතෘත්වය උසුලා ඇති චින්තන...
කැනඩා විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය
කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා කැනඩා විදේශ කටයුතු පිළිබඳ ඇමති ස්ටෙෆාන් ඩියොන් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් තිබුණි. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ජූලි 27 වෙනි දින එහි ගිය මෙරට විදේශ ඇමතිවරයා දෙරට අතර වෙළඳ,...
බස් ගාස්තු නගී
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද (01 දා) සිට බස් ගාස්තු සංශෝධනය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී බස් ගාස්තු අවස්ථා 305 න් 304 ක් සංශෝධනය වී ඇත. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ බස් ගාස්තු සංශෝධනය කිරීමේ අමාත්‍ය මණ්ඩල...
රජයේ නිලධාරීන්ට පර්මිට්
රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මෝටර් රථ ගෙන්වීමේ සහනය නැවතත් ලබාදීමට රජය තීරණය කර ඇත. නැවතත් සංශෝධනය කළ මෙම ක්‍රමයට අනුව මෝටර් රථයක උපරිම මිල ඩොලර් 30,000 ක සීමා කර ඇති අතර සියයට 50 ක බදු සහනයක් ඊට හිමි වේ. මේ සඳහා අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර පහත සඳහන් නිලයන්හි...
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිංස්කරණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 100 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව පසුගිය කාලයේ අත්පත් කරගෙන ඇති වර්ධනය පිළිබඳ සැලකිලිමත් වී, රුපියල් මිලියන 14,500 ක් පමණ වන මෙම ණය මුදල ලබාදීමට තීරණය කළ බව ලෝක බැංකුව...
ඖෂධ මිල සූත්‍රයක්
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අවශ්‍ය මිල සූත්‍රයක් ගෙන ඒමේ සූදානම් පිළිබඳ වාර්තා වේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළින් ගෙන ඒමට සූදානම් වන මෙම මිල සූත්‍රය අගෝස්තු මස අවසන් වීමට පෙර ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමතිවරයා පවසා ඇත. මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම...
මාගම්පුර 150 !
පසුගිය කාලෙ හම්බන්තොට මාගම්පුර වරාය ගැන කියවුණු හුඟක් තැන්වල 150 ගැනත් කියවුණා. දැන් ආයෙත් මාගම්පුර වරායත් සමග 150 ක කතාවක් කරළියට ඇවිත්. මාගම්පුර වරාය හා 150 ගැන පසුගිය කාලෙ සඳහන් වුණේ, 2010 අගෝස්තු 15 වැනිදා මෙම වරාය විවෘත කිරීමේ උත්සවයේ නැටුම් ගැයුම් වෙනුවෙන්...
පොල්තෙල් + විෂ ෆාම් තෙල් ?
පොල්තෙල් + විෂ ෆාම් තෙල් ? විෂ සහිත ෆාම් තෙල් පොල්තෙල් සමග කලවම් කර අලෙවි කිරීම ලංකාව පුරා සිදුකෙරෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. කූට ජාවාරම්කරුවන් විසින් පිටරටවලින් අඩු මුදලට ගෙන්වන ෆාම් තෙල් මෙසේ පොල් තෙල් සමග මිශ්‍ර කර විකිණීමෙන් විශාල...
පරණ වැඩේ අලුත් නමකින්
වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමේදී බලවත් ආන්දෝලනයක් ඇති කරමින් පුවත් මැවූ කොළඹ වරාය නගරය එහෙමත් නැතිනම් 'කොළඹ පෝට් සිටි - Colombo Port City' ව්‍යාපෘතිය මින් ඉදිරියට අලුත් නමකින් හැඳින්වීමට රජය තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට එය Colombo Financial City ලෙස හැඳින්වෙනු ඇත....
ලංකා බැංකුව ලොව ප්‍රමුඛ බැංකු 1000 අතරට
එක්සත් රාජධානියේ 'ද බෑන්කර්' සඟරාව විසින් ලොව ප්‍රමුඛ පෙළේ බැංකු 1000 ලැයිස්තුවට 'ලංකා බැංකුව' ඇතුළත් කර ඇත. ලොව ප්‍රමුඛ බැංකුකරණ සහ මූල්‍ය සඟරාවක් ලෙස 1926 වසරේ සිට කටයුතු කරන 'ද බෑන්කර්' සඟරාව මෙම ලැයිස්තුව සෑදීම සඳහා ලෝකයේ සෑම රටකම සියලුම ප්‍රධාන බැංකුවල විස්තීරණ...
අන්තර්ජාල හිරිහැරවලට වැට
අන්තර්ජාලය හරහා හෝ ජංගම දුරකථන මගින් ලිංගිකව හෝ වෙනත් ආකාරයට හිරිහැර හිංසා අඩම්තේට්ටම්වලට ලක් වී ඇති දරුවන්ට හා යෞවනයන්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දැන් සලසා ඇත. මේ සඳහා නවතම දුරකථන අංකයක් හඳුන්වා දී ඇති අතර 0773220032 ලෙස එය...
රාජ්‍ය ආයතන 7 ක් විකිණේ !
මත්තල ගුවන් තොටුපොළ, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයිට් රිජන්සි හෝටලය ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතන 7 ක් එකවර විකුණා දැමීම සඳහා ලැයිස්තුගත කර ඇති බව වාර්තා වේ. මෙම සියලුම විකුණුම් කොටස් වෙළඳපොළ හරහා පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමට තීරණය කර ඇත. මේ ආයතන අතරින්...
Semi Government – සයිටම්
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එසේත් නැතිනම් SAITM ආයතනය රාජ්‍ය සහ පෞද්ගලික දෙංශයටම සම්බන්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරු එකඟ වී ඇත. උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සමග රජයේ විශ්වවිද්‍යාල 7 ක වෛද්‍ය පීඨාධිපතිවරු විසින් ඊයේ (21...
රුපි. 2000 ට වැඩි චැනලින් බෑ – ඇමති කියයි
පෞද්ගලික රෝහල්වල වෛද්‍ය චැනලින් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 2000 ක් බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා සිටියි. ඊයේ (21 දා) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කරන ලදී. පෞද්ගලික රෝහල්වලදී වෛද්‍යවරයකු අවම වශයෙන් විනාඩි 10 ක කාලයක්...