Vangelia Pandeva Gushterova යන නම ඇසුවහොත් “ඒ කවුදැ?” යි බොහෝ දෙනා විමසනු ඇත. එහෙත් Baba Vanga යැයි කියූ පමණින් ඇය ගැන නොදන්නා කෙනෙකු ඇත්නම් ඒ කලාතුරකිනි. 1996 දී වයස අවුරුදු 85 දී මිය ගිය අන්ධ බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වන්ගා ගුප්ත විද්‍යාඥවරියක ලෙස...
ඔබට ගැළපෙන සුවඳ සොයා යමු
වර්තමාන විලාසිතා ලෝකයේ ප්‍රධාන අංගයක් වන සුවඳ විලවුන් උපත, වසර දහස් ගණනක අතීතයකට උරුමකම් කියයි. පුරාණ ලෝකයේ සුවඳ විලවුන් ගැල්වීම වංශවතුන්ට පමණක් සීමා වූවක් විය. එකල සාමාන්‍ය මිනිසුන් සහ වංශවතුන් වෙන්කර හඳුනාගැනීමේ ප්‍රධාන නිර්ණායකයන් අතර...
Apple Cider Vinegar (ACV)
හොඳයි! ටිකයි! ‘ඕනෑම දෙයක් ඕනැවට වැඩිය ඕනෑම නෑ’. මෙහෙම කතාවක් ඔබ අසා ඇති. ඇපල් සයිඩර් විනාකිරි ගැන අපි අද කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්. මෑත කාලයේදී ඇපල් සයිඩර් විනාකිරි ‘කෝකටත් තෛලය’ මට්ටමටම කතාබහට ලක්වෙමින් පවතී. මිනිස් ශරීරවල පවතින විවිධ රෝගාබාධ සඳහා අද කාලයේ...
අතිබිහිසුණු සංචාර – 2
Oymyakon Russia Oymyakon, රුසියාවේ Yakutia පළාතේ Oymyakonsky දිස්ත්‍රික්කයේ පිහිටි අතිදුෂ්කර ගම්මානයකි. මෙම ගම්මානය Pole of Cold (සීතල ධ්‍රැවය) ලෙස හැඳින්වෙන ඇන්ටාක්ටිකා කලාපයේ සයිබීරියානු හදවතෙහි පිහිටා ඇත. පෘථිවියේ ශීතලම මානව ජනාවාසය ලෙස සැලකෙන...
නැවතත් රජ වූ හිතුවක්කාර අසල්වැසියා
ට්‍රම්ප් නව පාලනය සමග කැනඩාවේ අනාගතය ‘ඇමරිකාවට කිවිසුමක් යන විට ලෝකයටම සෙම්ප්‍රතිශ්‍යාව වැළදෙනවා’ යයි කියමනක් ඇත. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ මෙවර ඇමරිකාවේ කිවිසුමට කැනඩාවට නියුමෝනියාව වුවත්...
Vertigo – බරපතල රෝගයක්ද?
සෑම වසරකම පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකු කරකැවිල්ල (vertigo හෝ dizziness) ශරීරයේ අසමතුලිතභාවය (unsteadiness) වැනි තත්ත්වයන්ට ගොදුරු වන බව විවිධ සෞඛ්‍ය අංශ විසින් කර ඇති සමීක්ෂණ තහවුරු කරයි. කරකැවිල්ලත් සමග මුහුණ පෑමට සිදුවන රෝග ලක්ෂණයන් දැඩි අපහසු සහ...
අතිබිහිසුණු සංචාර – 1
Snake Island, Brazil අත්ලාන්තික් සාගරයේ බ්‍රසීල වෙරළට ඔබ්බෙන් පිහිටි Ilha da Queimada Grande දූපත පොදු ව්‍යවහාරයේ Snake Island ලෙස හඳුන්වති. බ්‍රසීලයේ São Paulo නගරයේ සිට සැතපුම් 93 ක් (කි.මී. 150 ක්) පමණ දුරින් පිහිටා ඇති සර්ප දූපත හෙක්ටයාර් 43...
ගැට ගසමින් ඇදගෙන යන ඉන්දු-කැනඩා සබඳතා
මිනීමැරුම්, කප්පම් ගැනීම්, බිය ගැන්වීම්, බලහත්කාරකම් සහ හිරිහැර කිරීම් ඇතුළුව කැනඩාවේ ‘සාපරාධී’ ක්‍රියාකාරකම් සිදුකරන බවට කැනේඩියානු පොලිසිය (RCMP) විසින් ගොනු කොට තිබූ චෝදනා උපුටා දක්වමින්, ඉන්දියාවේ කැනඩා මහ කොමසාරිස්වරයා සහ තවත් රාජ්‍ය...
සංක්‍රමණිකයන්ට කැනඩා දොර වැසෙයිද?
කාලාන්තරයක සිට සංක්‍රමණිකයන් දැඩිව වැළඳගත් කැනඩාව, දැන් දැන් තම දෑත් ලිහිල් කරමින් සංක්‍රමණික ආගමන ක්‍රමය වෙනස් කරමින් පෙරළියක් ඇති කිරීමට කටයුතු කරන බව පෙනී යයි. ඉවක් බවක් නොමැතිව විවිධ ආකාරවලින් මෙරටට පැමිණෙන සංක්‍රමණික ප්‍රවාහය...
නොදැන යන කියුබාව (Part 1)
අවම වියදමකින් යා හැකි කැනඩාවට ආසන්නතම සංචාරක ගමනාන්තයක් ලෙස කියුබාව ප්‍රසිද්ධියක් උසුලයි. වෙනත් රටවල් සමග සැසඳීමේදී මෙම සංචාරයේදී ගුවන් ගමන් වියදම ඇතුළුව, කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ල සඳහා වැයවන්නේ ඉතාමත් අඩු මුදලකි. නමුත් කියුබාවට ගිය බොහෝ දෙනෙකු නැවත පැමිණි...
රෝස කැළෙන් ගේන බබාලා ! EctoLife
2022 දෙසැම්බරයේ නිකුත් කර තිබූ එක්තරා You tube වීඩියෝවක් මෑතකදී අහම්බෙන් නෙත ගැටුණු විට ඒ ගැන ඇති වූ කුතුහලය නිසාම එම විනාඩි අටහමාරක් පමණ වූ වීඩියෝව දිගටම නැරඹීමි. අණුක ජීව විද්‍යාඥයෙකු, විද්‍යා සන්නිවේදකයකු සහ චිත්‍රපට නිර්මාණකරුවකු වන Hashem...
හිරුට සඳුට රහස් කියන රෝම දෙවඟන
රාත්‍රි පැහැදිලි අහසේ දර්ශණීය වර්ණ රටා මවමින් කෙරෙන චමත්කාරජනක ආලෝක සංදර්ශන මේ දිනවල කැනඩාවේ විවිධ පළාත්වලින් අසන්නට දකින්නට ලැබේ. Northern Lights එසේත් නැතිනම් Aurora borealis ලෙස හැඳින්වෙන මෙම ස්වභාවික ආලෝක ධාරාවන් පියවි ඇසින් නැරඹීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා...
දරුවන් 215 ක් මිහිදන් කළ Kamloops සමූහ මිනී වල !
Tournament Capital of Canada යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන Kamloops බ්‍රිටිෂ් කොළොම්බියාවේ දකුණු දිගින් පිහිටා ඇති සුන්දර නගරයකි. මෙහි ඇති ලෝක මට්ටමේ ක්‍රීඩා පහසුකම් සපයන Tournament Capital Centre හි දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් එක් රැස් වන...
දරුවන් සහ තරුණ පිරිස් අතර පැතිරෙන තුන්වන කොවිඩ් රැල්ල
කොවිඩ්-19 ව්‍යසනයේ උච්චතම අවස්ථාව මෙයද එසේ නොමැති නම් ඉදිරි කාලයද යන්න නිශ්චිතව පැවසිය නොහැකි අන්දමට කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය විවිධ ආකාරයට ප්‍රභේදවලට වෙන් වෙමින් පැතිර යමින් පවතී. Severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) නමින්...
Worst is yet to come ….
අද මෙම ලිපිය ලියන මොහොත වන විට කැනඩාව තුළ කොරෝනාවෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1435 ක් ලෙස සඳහන් වී ඇත. ඔවුන් අතරින් 21 දෙනෙකු මරණයට පත් වී ඇත. ඔන්ටේරියෝව 424, බ්‍රිටිෂ්කොළොම්බියාව 424, ඇල්බර්ටා 226, කුබෙක් 219 ආදි ආකාරයට රටෙහි පළාත් 10 න්ම සහ හුදෙකලා...
















