කැනඩාවේ දොරටු විවෘතයි !

කැනඩාවේ දොරටු විවෘතයි !

ඇතැම් රටවල් තම දේශසීමා වසා දමමින් විවිධ ජාතීන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළත් කැනඩාවේ දේශසීමා සියලුම ජනතාව සඳහාත් ඔවුන්ගේ නිපුනතා සඳහාත් විවෘතව ඇති බව ෆෙඩරල් රජයේ ආගමන සරණාගත හා පුරවැසිභාව පිළබඳ ඇමති අහමඩ් හුසේන් මහතා පවසයි. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් සිය දේශ සීමා...

read more
විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට වැඩි අවස්ථාවක්

විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට වැඩි අවස්ථාවක්

කැනඩාව තුළ රැකියා ලබා දීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් (people with disabilities) කොන් නොකර ඔවුන්ටද රැකියා ප්‍රවේශයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා කටයුතු හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වූ ඇමතිනි...

read more
GM Canada රැකියා 600 ක් මැක්සිකෝවට ?

GM Canada රැකියා 600 ක් මැක්සිකෝවට ?

ජෙනරල් මෝටර්ස් සමාගමට අයත් ලන්ඩන් ඔන්ටේරියෝහි පිහිටි එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ සේවකයන් 625 කගේ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. එම කර්මාන්ත ශාලාව තුළදී සිදුකරන එකලස් කිරීමේ කාර්යයන් මැක්සිකෝහි පිහිටි ජෙනරල් මෝටර්ස් සමාගමේ කර්මාන්ත ශාලාවක් වෙත රැගෙන යාමට කටයුතු...

read more
ට්‍රම්ප් තහනමට සහ ඉස්ලාම් භීතිකාවට එරෙහිව කැනේඩියානුවෝ වීථී බසති

ට්‍රම්ප් තහනමට සහ ඉස්ලාම් භීතිකාවට එරෙහිව කැනේඩියානුවෝ වීථී බසති

පෙබරවාරි 04 වනදා ටොරොන්ටෝවේ ඇමරිකානු කොන්සල් ජනරාල් කාර්යාල අසලට රැස් වූ කැනේඩියානුවන් සිය ගණනක් උතුරු ඇමරිකාව තුළ අහිංසක මුස්ලිම් ජනතාවට එරෙහිව ඇතිවෙමින් පවතින තත්ත්වයට විරෝධය පළ කරන්නට විය. ඉරානය, ඉරාකය, සිරියාව, යේමනය, සුඩානය, සෝමාලියාව හා ලිබියාව යන රටවල් හතක...

read more
911 විහිළුවක්ද?

911 විහිළුවක්ද?

අපරාධයක් හෝ සැක කටයුතු සිදුවීමක් ඇස ගැටුණු විට හෝ එවැනි සිදුවීමක් පිළිබඳව ආරංචියක් ලැබුණු විට හදිසි ඇමතුම් දුරකථන අංකය වන 911 අමතා එA පිළිබඳව දැනුම් දීම සාමන්‍ය ක්‍රමයයි. එහෙත් මේ සුවිශේෂී දුරකථන අංකය අනිසි ලෙස භාවිත කරමින් නොයෙකුත් අමන තකතීරු දේවල් පිළිබඳව පැවසීමට...

read more
2017 ට නව බදු හා නියාමන රෙගුලාසි කීපයක්

2017 ට නව බදු හා නියාමන රෙගුලාසි කීපයක්

2017 නව වර්ෂය තුළදී කැනඩාවෙහි බදු සහ නීති රෙගුලාසි කීපයක්ම වෙනස් කර ඇති බව වාර්තා වේ. මේ ඇතැම් බදු හා නව නියාමනයන් සමස්ත කැනඩාවටම බලපාන එ්වා වන අතර ඇතැම් එ්වා ටොරොන්ටෝ නගරයට සහ ඔන්ටේරියෝ පළාතට පමණක් බලපාන නියාමන රෙගුලාසි වේ. ජනවාරි 01 දා සිට එසේ ක්‍රියාත්මක වන බදු හා...

read more
2017 දී කැනඩාවට වැඩි පිරිසක්..!

2017 දී කැනඩාවට වැඩි පිරිසක්..!

සංක්‍රමණික පදනම මත කැනඩාවට පිළිගැනෙන පිරිස වැඩි කිරීමට ලිබරල් රජය පියවර ගෙන ඇති බව පසුගියදා කැනඩා පුරවැසිභාව හා සරණාගතයින්ගේ කටයුතු පිළිබඳ ඇමති ජෝන් මැකලම් නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව 2017 වසර සඳහා සංක්‍රමණිකයන් ලක්ෂ තුනකට (300,000) ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බව ඇමතිවරයා...

read more
කැනේඩියානුවන් 85 ක් පැනමා ලේඛනයේ…

කැනේඩියානුවන් 85 ක් පැනමා ලේඛනයේ…

පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක් පුරා ක්‍රියාත්මක වූ මොසැක් ෆොන්සේකා නම් සමාගමට අයත් රහස් ලිපිගොනු මිලියන 11.5 ක අඩංගු තොරතුරු අනාවරණය වීමත් සමග එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මෙම ලිපි ගොනුවල ලෝක නායකයන් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ නම් ඇතුළත්ව...

read more
Opioid භාවිතය අවදානම් මට්ටමක

Opioid භාවිතය අවදානම් මට්ටමක

Opioid ගණයේ ප්‍රබල වේදනා නාශක භාවිතය ඔන්ටාරියෝ ප්‍රාන්තය පුරා විස්මයානුකූලව වැඩි වෙමින් පවතින බව ඒ පිළිබඳව කරන ලද සමීක්ෂණයක් හෙළි කොට සිටී. මෙවැනි බලසම්පන්න වේදනා නාශක වෙත ඇබ්බැහි වී සිටින ඇතැමුන් ඒවා අධිමාත්‍රාවලින් ගැනීමට පෙළඹීම නිසා වසරකට මිය යන සංඛ්‍යාවද සිය ගණනක්...

read more
පදික අනතුරු අධික වසරක්

පදික අනතුරු අධික වසරක්

මෙම වසර තුළ රථවාහන අනතුරු නිසා මිය ගිය පදිකයන් සංඛ්‍යාව පෙර කවරදාටත් වඩා වැඩි වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ අනුව 2016 වසරේ ජනවාරි 01 වනදා සිට නොවැම්බර් 13 දා දක්වා පළාත්බද මාර්ගවල මිය ගොස් ඇති පදිකයන් සංඛ්‍යාව 30 දෙනෙකු බව එම වාර්තාව...

read more
මෝටර් රථ සඳහා back-up කැමරා අනිවාර්යයි

මෝටර් රථ සඳහා back-up කැමරා අනිවාර්යයි

2018 මැයි මාසයේ සිට සියලුම කාර් සහ කුඩා ට්‍රක් රථ සඳහා පසුපස දිස්වන උපස්ථ කැමරා (back-up cameras) අනිවාර්ය කරන බව කැනඩා ප්‍රවාහන අමාත්‍යාංශය (Transport Canada) පවසා සිටී. මෙම නව රෙගුලාසිය සම්බන්ධයෙන් නිල වශයෙන් අදහස් දැක්වීමට දින 75 ක කාලයක් ලබා දී ඇති අතර එය කැනඩා...

read more
ඔක්තෝබර් නිවාස අලෙවිය ඉහළට

ඔක්තෝබර් නිවාස අලෙවිය ඉහළට

පසුගිය ඔක්තෝබර් මාසයේදී කැනඩාව පුරා අලෙවි වූ නිවාස සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ අගයක් පෙන්වූ බව කැනඩා දේපළ වෙළඳාම් සංගමය (Canadian Real Estate Association) පවසයි. එම සංගමයේ දත්තයන්ට අනුව බහු ලැයිස්තුගත සේවාව (MLS) හි ඇතුළත් කොට තිබූ දේපළ අතරින් නිවාස දේපළ (residential...

read more
හෙළයේ මහා ගාන්ධර්වයාණනි…., ඔබට නිවන් සුව….!!!

හෙළයේ මහා ගාන්ධර්වයාණනි…., ඔබට නිවන් සුව….!!!

අද (නොවැ 3) හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කරන ලද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 10.40 ට පමණ අභාවප්‍රාප්ත වී ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයේ මහා ගාන්ධර්ව වරයාණන් වූ පණ්ඩිත් අමරදේව සූරීන් මිය යන විට 88 හැවිරිදි වියේ පසු...

read more
එදා හඳමයි අදත් යෞවනයේ

එදා හඳමයි අදත් යෞවනයේ

ශ්‍රී ලාංකේය සංගීත රාජධානියේ තම අනන්‍යතාව රැක ගනිමින්, ස්වීයත්වය ප්‍රකට කළ මහා නිරිඳුන් ආචාර්ය, පණ්ඩිත් අමරදේවයෝ වම්හ. අමරදේවයන්ගේ සංගීත භාවිතය යනු හෙළ සුභාවිත ගී මඬලේ ප්‍රභාෂ්වරයයි. මහා සම්ප්‍රදායයි. ගේය කාව්‍ය පබැඳුමෙන්...

read more
ජය කාටද?

ජය කාටද?

ඇතැම් විට ඔබ මෙම පුවත කියවන විට ඇමරිකාවේ ජනධිපතිවරණය නිමා වී තිබිය හැක. නොවැම්බර් 08 වන දින පැවැත්වීමට නියමිතව ඇති ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා දෙස මේ වන විට මුළු ලොවම ඇස් අයාගෙන බලා සිටී. මහත් ආන්දෝලනාත්මක පුවත් මවමින් සිය ප්‍රචාරණ...

read more