කැනඩා බැංකු පොලී අනුපාතය නැවතත් ඉහළ යයි

කැනඩා බැංකු පොලී අනුපාතය නැවතත් ඉහළ යයි

කැනඩා මහ බැංකු පොලී අනුපාතය සියයට 0.25 කින් නැවතත් වැඩි කර ඇත. 2017 ගිම්හානයේ සිට මේ දක්වා සියයට 0.25 බැගින් පස්වතාවක් මෙලෙස පොලී අනුපාත ඉහළ දැමීමට මහ බැංකුව කටයුතු කොට තිබුණි. එ් අනුව වර්තමාන මහ බැංකු පොලී අනුපාතය සියයට 1.75 ක් බවට පත් වී ඇත. 2008 දෙසැම්බරයෙන් පසුව...

read more
සංචාරයට හොඳම රට ශ‍්‍රී ලංකාව

සංචාරයට හොඳම රට ශ‍්‍රී ලංකාව

  ලොව පුරා සංචාරක දත්ත තොරතුරු ඇතුළත් කොට ප‍්‍රකාශයට පත් කෙරෙන Lonely Planet සඟරාව මගින් 2019 වසර සඳහා සංචාරයට සුදුසු යැයි නම් කර ඇති රටවල් 10 අතර ඉහළින්ම ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. සමකාසන්නයේ (equatorial) පිහිටි රටක් ලෙස නිරන්තර...

read more
United States-Mexico-Canada Agreement – USMCA

United States-Mexico-Canada Agreement – USMCA

1993 දෙසැම්බර් 27 වෙනි දින ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් අත්සන් කරන ලදුව 1994 ජනවාරි 01 වන දින සිට බලාත්මක කෙරුණු උතුරු ඇමරිකාවේ නිදහස් වෙළඳ ගිවිසුම North American Free Trade Agreement (NAFTA) එතැන් පටන් විවිධ කේවල් කිරීම්, වෙනස් කිරීම් මධ්‍යයේ...

read more
ප‍්‍රසිද්ධ ස්ථානවල මත්පැන් පානයට ඉඩකඩ ?

ප‍්‍රසිද්ධ ස්ථානවල මත්පැන් පානයට ඉඩකඩ ?

මත්පැන් සම්බන්ධයෙන් ඔන්ටේරියෝව තුළ මේ වන විට බලපැවැත්වෙන සීමාවන් සංශෝධනය කිරීමට කාලය පැමිණ ඇතැයි ඔන්ටේරියෝ ප්‍රෙමියර් ඩග් ෆෝඞ් පවසයි. එ් අනුව ඉදිරියේදී එළිමහන් හා ප‍්‍රසිද්ධ ස්ථානවල මහජනතාවට නිදහසේ මත්පැන් පානය කිරීමට හැකි ආකාරයට නීති ගෙන එ්මට...

read more
විසඳුමක් නැති Trans Mountain pipeline

විසඳුමක් නැති Trans Mountain pipeline

ආරම්භයේ සිට පෞද්ගලික සමාගමක් යටතේ පාලනය වූ Trans Mountain pipeline හි සියලූ කටයුතු කැනේඩියානු රජය යටතට ගෙන බාහිර ආයෝජකයින් යොදා ක‍්‍රියාත්මක කරන බවත් එම නළ මාර්ගය ඩොලර් බිලියන 4.5 කට මිල දී ගැනීමට අදහස් කර ඇති බවත් පසුගිය මැයි මාසයේදී ෆෙඩරල් රජය...

read more
සරණාගතයන්ගෙන් පිරී ඉතිරී යන හෝටල්

සරණාගතයන්ගෙන් පිරී ඉතිරී යන හෝටල්

දිනෙන් දින කැනඩාවට පැමිණෙන සරණාගතයින්ගේ සංඛ්‍යාව අධික වීමත් සමග ඔවුන් සඳහා ඇති සරණාගත කඳවුරු පිරී ඉතිරී යන තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. 2017 වසරේ මුල් භාගයේ සිට මේ දක්වා කැනඩාවට අනවසරයෙන් ඇතුළු වී මේ වන විට ලියාපදිංචි වී ඇති සරණාගතයින් සංඛ්‍යාව...

read more
වේන් ගෙනා නීති ෆෝඞ් කපා දමයි ?

වේන් ගෙනා නීති ෆෝඞ් කපා දමයි ?

සේවක වැටුප් සංශෝධන කරමින් කැත්ලීන් වේන්ගේ ලිබරල් රජය විසින් ගෙන ආ Bill 148 සංශෝධනය කිරීමට ෆෝඞ් රජය සැරසේ. පසුගියදා පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී ෆෝඞ් මේ බව ප‍්‍රකාශ කර ඇත. මෙම පනත සංශෝධන කිරීම ඇතැම් විට ඔන්ටේරියෝවේ අර්ධකාලීන රැකියාවල නියුක්ත වූවන්...

read more
කැනඩාවේ නව සංක්‍රමණික ඉලක්ක

කැනඩාවේ නව සංක්‍රමණික ඉලක්ක

ඉදිරි වසර තුන සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සංක්‍රමණික ඉලක්ක පිළිබඳව කැනඩා ආගමන අමාත්‍ය අහමඩ් හුසේන් විසින් නොවැම්බර් 01 දා ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඉදිරි තෙවසර තුළ කැනඩාව මිලියනයකට ආසන්න සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් පිළිගැනීමට සූදානමින් පසුවේ. ලිබරල් රජය...

read more
තවත් කෝප් කමිටු වාර්තාවක් එළියට

තවත් කෝප් කමිටු වාර්තාවක් එළියට

රාජ්‍ය ආයතන 15 ක් තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් පිළිබඳව සිදුකරනු ලැබූ විමර්ශනයක නවතම කෝප් වාර්තාව අද දින (ඔක් 19) දින කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි. පහත සඳහන් ආයතන 15...

read more
මැක්මාස්ටර් තුළ දුම්පානය තහනම්

මැක්මාස්ටර් තුළ දුම්පානය තහනම්

2018 ජනවාරි 01 දා සිට හැමිල්ටන්හි මැක්මාස්ටර් විශ්වවිද්‍යාල තුළත් බර්ලින්ටන්හි රොන් ජොයිස් මධ්‍යස්ථානය තුළත් දුම්කොළ සහිත හෝ රහිත සියලුම දුම්වැටි භාවිතය තහනම් කර ඇත. මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා සහ උපකුලපති ලෙස කටයුතු කරන පැට්‍රික් ඩේන් විසින් මේ පිළිබඳව වූ...

read more
තරුණයින් සඳහා වැඩි ඉඩක්

තරුණයින් සඳහා වැඩි ඉඩක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් තේරීමේදී තරුණයන් සඳහා සියයට 25 ක හෝ ඊට වැඩි ඉඩ අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත. දේශපාලනය සඳහා තරුණ නියෝජනයත් කාන්තා නියෝජනයත් ඉහළ දැමීම කාලීන...

read more
කොළඹට Wi-Fi

කොළඹට Wi-Fi

මුළු කොළඹම ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම වැඩ පිළිවෙළ කොළඹ නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි. මෙහි මුල්ම වයිෆයි කලාප 20 ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර මින් වයිෆයි කලාප 10 කට වැඩි...

read more
Begin to right the wrongs !                         ආදිවාසීන්ට වන්දි ගෙවීමට රජය එකඟ වෙයි

Begin to right the wrongs ! ආදිවාසීන්ට වන්දි ගෙවීමට රජය එකඟ වෙයි

යම් පුද්ගලයකු තම මවුපියන්ගෙන්, තමන් උපන් ජන කොට්ඨාසයෙන්, තම සංස්කෘතික උරුමයන්ගෙන් බලහත්කාරයෙන් ඉවත් කළහොත් ඔහුට හෝ ඇයට ඇතිවන පීඩනයේ බලපෑම කොතෙක්දැයි අමුතුවෙන් කිව යුතු නැත. එවැනි බලහත්කාරකම් මොන ආකාරයේ සමාජ ස්ථරයක සිදුවුවත් එ්වා ම්ලේච්ඡ ක්‍රියා වශයෙන් හැඳින්වීම...

read more
ඇමරිකාවේ ගිනි අවි භීතිය

ඇමරිකාවේ ගිනි අවි භීතිය

ප්‍රචණ්ඩත්වය හා ගිනි අවි අතර ඇත්තේ නොබිඳ‍ෙන සබඳකමකි. මෙම දෙක එකතු වූ තැන ඛේදවාචකයක් මතුවීමද නොවැළැක්විය හැක්කකි. පසුගියදා ඇමරිකාවේ ලාස්වේගාස්හිදී සිදුවූ මහා මිනිස් සංහාරය පිළිබඳව සලකා බැලීමේදීද එය එලෙසින්ම තහවුරු වෙයි. එම අති අමානුෂික ප්‍රහාරය පිටුපස ඇති වෙනත් බලවේග...

read more
ඔබත් එන්න….  කැනඩාවේ තව ඉඩ ඇත…!

ඔබත් එන්න…. කැනඩාවේ තව ඉඩ ඇත…!

2018 වසර සඳහා කැනඩාවේ සංක්‍රමණික ඉලක්ක නිශ්චය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර එම නිල නිවේදනය නොවැම්බර් 01 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ආගමන අමාත්‍ය ආමඩ් හුසේන් පවසා ඇත්තේ, කැනඩාව අලුත් සංක්‍රමණිකයන්ට ආරාධනා කරන බවත් ඔවුන්...

read more