වසංගත තත්ත්වයත් සමග වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය මත දින 14 ක් රට සම්පූර්ණයෙන් වසා දමන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර්...
ඔන්ටේරියෝවේ සීමා ලිහිල් කිරීම පියවර තුනකින්
කොරෝනාවෛරස වසංගතයේ තෙවන රැල්ලත් සමග වසා දැමුණු ඔන්ටේරියෝව නැවත විවෘත කරන සැලැස්ම රජය විසින් අද (20) සවස නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව දැනට පවතින සීමාවන් ලිහිල් කිරීම පියවර තුනකින් සිදුකරන බව ඔන්ටේරියෝ පළාත් අගමැති Doug Ford ප්‍රකාශ කළේය. මෙම සැලැස්මට එළිමහන් හා...
ශ්‍රී ලංකාව Sinopharm එන්නත් මිලියන 14 ක් මිල දී ගැනීමට තීරණය කරයි
චීනයේ සයිනොෆාර්ම් එන්නත මිලියන 14 ක් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව සඳහන් වේ. මෙම එන්නත්වලින් මිලියන 3 ක ප්‍රමාණයක් මාසයක් ඇතුළත ලංකාවට ලබා දෙන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසා ඇත. චීන රජයේ පරිත්‍යාගයක් ලෙස...
එළඹෙන සති අන්තය ආරක්ෂාකාරීව ගත කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි !
වික්ටෝරියා දිනය සමග පැමිණෙන දීර්ඝ සති අන්තයේ එක්රැස් නොවන ලෙස ටොරොන්ටෝ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී Dr. Eileen Villa ජනතාවගෙන් ඉල්ලා සිටී. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් COVID-19 රෝගීන් අඩු මට්ටමකට ගෙන ඒමට දරන...
අද දින රෝගීන් වාර්තා වීම 2000 ට වඩා අඩු වේ
අද(18) අඟහරුවාදා දින ඔන්ටේරියෝවේ කොවිඩ්-19 රෝගීන් 1,616 ක් වාර්තා වී ඇති අතර පසුගිය මාර්තු 24 වෙනිදායින් පසු මෙම පළාත තුළ 2000 ට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 පරීක්ෂාවන් 22,915 ක් සිදු කොට ඇති අතර පළාතේ...
කැනඩාවේ කොවිඩ්-19 මරණ 25,000 සීමාව ඉක්මවයි
කැනඩාව තුළ කොවිඩ්-19 නිසා මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව අද (18) 25,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව අද දින කැනඩාවෙන් වාර්තා වූ මරණ 25 ත් සමග රටෙහි සමස්ත මරණ සංඛ්‍යාව 25,008 ක් ලෙස සටහන් වේ. කැනඩාව තුළ පළමු කොවිඩ්-19 ආශ්‍රිත මරණය 2020 මාර්තු 09 දින...
ඔන්ටේරියෝව තුළ එන්නත සඳහා වයස් සීමාව 18+ කරයි
අද (18) සිට කොවිඩ්-19 එන්නත සඳහා ඔන්ටේරියෝහි පදිංචි වයස අවුරුදු 18 හෝ ඊට වැඩි (2003 හෝ ඊට පෙර උපත ලද) සියලුම දෙනාට ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘත කර ඇත. මේ පිළිබඳ අවශ්‍ය වැඩි විස්තර ඔබ පදිංචි නගර සභා ප්‍රදේශයට අයත් වෙබ් අඩවිවලින් ඔබට ලබාගත හැක. එසේම...
බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie එන්නත් බෙදා හැරීමේ ප්‍රධානියා ලෙස පත් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ කොරෝනාවෛරසයට එරෙහි එන්නත් සේවා සහ මෙහෙයුම් වැඩ පිළිවෙළෙහි උපසභාපති ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie පත් කරන ලද බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය - Public Health Agency of Canada (PHAC) සඳුදා (17)...
Doses After Dark
ගෙවුණු සති අන්ත දවස් දෙක පුරා ඔන්ටේරියෝව තුළ සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ යටතේ සෙනසුරාදා දවස තුළ පමණක් පුද්ගලයන් 139,000 කට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණි. සති අන්තයේ ක්‍රියාත්මක වූ එන්නත් සායන අතරින් Peel...
අදත් ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 2000 ඉක්මවයි
මෙතෙක් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳීමෙන් මියගිය වැඩිම පුද්ගල සංඛ්‍යාව අද (14) දින වාර්තා විය. ඒ මරණ 31 ක් ලෙසිනි. අද දින සටහන්ව ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2269 කි. මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 923 ක් ලෙස...
කැනඩාවේ සීමාවන් ඉවත් කරන දිනය ගැන
රටේ මුළු ජනගහනයෙන් සියයට 75 කට පළමු මාත්‍රාවත් අවම වශයෙන් සියයට 20 කට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයත් ලබාදුන් පසු රට තුළ පනවා ඇති සීමාවන් යම් තරමකට ඉවත් කිරීම පිළිබඳ සලකා බලන බව Health Canada ට්විටර් පණිවිඩයක් මගින් අද දින ප්‍රකාශ කර ඇත. එක...
ඔන්ටේරියෝවේ 12 න් ඉහළ දරුවන්ට Pfizer
වයස අවුරුදු 12-17 ත් අතර වයස් කාණ්ඩයේ ඔන්ටේරියෝනුවන් සඳහා Pfizer එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව 2021 මැයි 31 වෙනිදා ආරම්භ කෙරේ. Pfizer-BioNTech COVID-19 එන්නත වයස 12 සහ ඊට වැඩි දරුවන්ට ලබා දීම ආරක්ෂිත බව මේ මස මුලදී Health Canada නිවේදනය කර ඊට අනුමැතිය ලබා දී...
ඔන්ටේරියෝව lockdown කාල සීමාව දීර්ඝ කරයි
මේ වන විට ඔන්ටේරියෝව තුළ ක්‍රියාත්මක වන stay-at-home නියෝගය මැයි 19 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණද එය තවත් සති දෙකක් දීර්ඝ කරන බව ඊයේ පළාත් අගමැති Doug Ford නිවේදනය කරන ලදී. ඒ අනුව ජූනි 02 දක්වා stay-at-home නියෝගය...
CNE ඇතුළු ගිම්හාන උත්සව රැසක් අවලංගුයි
COVID-19 තත්ත්වය තුළ ටොරොන්ටෝවේ වාර්ෂිකව පැවැත්වෙන ගිම්හාන උත්සව රැසක් අවලංගු කිරීමට එම උත්සව සංවිධායකයින් තීරණය කොට ඇත. කැනඩා කම්කරු දිනය යෙදෙන සැප්තැම්බර් 06 දා දක්වා ජනතාව එක්රැස් කෙරෙන උත්සව සහ අවස්ථා සඳහා බලපත්‍ර ලබාදීම ටොරොන්ටෝ නගර සභාව විසින් අත්හිටුවා...
ඔන්ටේරියෝව වැක්සීන ලබාදීම 40+ දක්වා පුළුල් කරයි
1981 හෝ ඊට පෙර ඉපදුණු සියලුම ඔන්ටේරියෝ වැසියන්ට කොවිඩ්-19 එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව අද (13) සිට ලැබේ. ඒ අනුව වයස අවුරුදු 40 ට වැඩි සියලුම ඔන්ටේරියෝ වැසියන් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත. උදෑසන 8 සිට විවෘත වන මෙම අවස්ථාව අන්තර්ජාලය මගින් හෝ දුරකථන...