කැනඩාවේ නිවාස වෙළඳපොළ තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින ක්‍රමවේදය තුළ ඇති නීති රෙගුලාසිවල ප්‍රබල වෙනස්කම් කීපයක් සිදුකිරීමට ලිබරල් රජය මේ වන විට පියවර ගෙන ඇත. පසුගියදා මේ පිළිබඳ නිවේදනය කැනඩාවේ මුදල් අමාත්‍ය බිල් මෝර්නු විසින් ප්‍රකාශයට පත් කරනු...
කොලොම්බියානුවන් සාමය අත හරී
ලෝකයේ සිවිල් යුද්ධ පවතින රටවල් අතරින් කොලොම්බියාව මුල් පෙළේ සිටින අතර එරට සිවිල් යුද ඉතිහාසයට අඩ සියවසකටත් එහා ගිය අතීතයක් ඇත. FARC ගරිල්ලන් හා කොලොම්බියානු රජය අතර පැවති මෙම දීර්ඝ කාලීන ගැටුම නිසා අහිමි වී ගිය මිනිස් ජීවිත සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා තිබුණි....
ජාන තුනේ බබා…!
අලුත් අලුත් දේ සොයා ගැනීමට නව පර්යේෂණ සිදුකරන ලෝකය වර්තමානයේදී ඒ තුළින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. මේ නව සොයාගැනීම් මිනිස් සංහතියේ පැවැත්මට පමණක් නොව විනාශයටද යොදාගත් අවස්ථාවන් රැසක් පිළිබඳව ඈත මෑත ඉතිහාසය පිරික්ෂා බැලීමේදී අපට දක්නට ලැබේ. මේ අතරින් නූතන වෛද්‍ය විද්‍යාව...
HIV අසාදිතයන්ට ප්‍රතිකාර නොමිලේ
ශ්‍රී ලංකාවේ වෙසෙන එච්.අයි.වී ආසාදිත සියලූම පුද්ගලයින් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී ආසාදිතයන් 2436 දෙනෙකු පමණ සිටී. එහෙත් එච්.අයි.වී ආසාදිතව ඇතත් ඒ පිළිබඳ වාර්තා වී නැති...
රෝහල් රථගාල් ගාස්තු 50% කින් අඩු කරයි !
ඔන්ටාරියෝවේ රෝහල්වල රථ ගාල් විසින් අයකරනු ලබන ගාස්තු ඉතාමත් අධික වීම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම නේවාසික රෝගීන් බැලීමට පැමිණෙන පිරිසද මුහුණ දෙන විශාල ගැටලුවකි. මේ පිළිබඳව අවධානය යොමු කළ ඔන්ටාරියෝ මහ ඇමතිනි කැත්ලීන් වේන් එම ගාස්තුව සියයට 50 කින් පහත දැමීමට...
ලිංගික අපරාධ විමර්ශනය සන්නද්ධ හමුදාවට !
කැනඩාවෙහි සිදුවන ලිංගික අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට කැනේඩියානු හමුදා සන්නද්ධ අංශයේ විශේෂ කණ්ඩායමක් (Sexual Offences Response Team) යෙදවීමට රජය පියවර ගෙන ඇත. කැනඩාව තුළ දිනෙන් දින වැඩිවන ලිංගික අපරාධ පිළිබඳවත් එම සිදුවීම්වලදී කටයුතු කළ යුතු ආකාරය...
අවම වැටුප ඉහළට !
ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ පළාත් කිහිපයක් අවම වැටුප සීමාව ඉහළ නැංවීමට සිදු කර ඇත. ඔන්ටාරියෝ, ඇල්බර්ටා, ප්‍රින්ස් එඩ්වඩ් දිවයින සහ සස්කච්වාන් මෙසේ වැටුප් ඉහළ නැංවූ පළාත අතර වෙති. මෙම පළාත් අතරින් ඇල්බර්ටා විශාල අගයකින් වැටුප වැඩි කොට ඇති අතර මෙතෙක්...
නීතිඥ වන්දිය ඉහළ යයි
සෑම අතකින්ම යුක්ති ගරුක වෘත්තියක් විය යුතු නීතිඥ වෘත්තිය තුළ කටයුතු කරන ඇතැම් පුද්ගලයින් නිසා එහි ගරුත්වයට හානි සිදුවන අවස්ථාවන් පිළිබඳව බොහෝ විට අසන්නට ලැබේ. විශේෂයෙන්ම සත්‍ය වසන් කරමින් සිදුකරන වංචාකාරී වැරදි නිසා අගතියට පත්වන පිරිස දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. මේ...
ETCA මේ වසර අවසානයේ….
ETCA මේ වසර අවසානයේ.... ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට (ETCA) මේ වසර අවසානයේදී අත්සන් තැබීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේදී පවසා අැත. පසුගිය 6 වෙනිදා ඉන්දියාවේ පැවති ඉන්දීය අාර්ථික සමුළුවට සහභාගි වූ අගමැතිවරයා...
ඔන්ටාරියෝවත් බද්දට සැරසෙන ලකුණු !
ඔන්ටාරියෝවේ දේපළ මිල දී ගැනීමට කැමති විදෙශිකයින් හට වැන්කූවර්හි මෙන් බද්දක් පැනවූවොත් එයින් ආර්ථීකය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති විය හැකි බව ඔන්ටාරියෝවේ දේපළ වෙළඳ සංගම් දෙකක් පවසා සිටී. වැන්කුවර් අඩි පාරේ යමින් විදේශ ගැනුම් කරුවන් මිල දී ගන්නා දේපළ සඳහා බද්දක් පැනවීම...
P.E.I. බෝම්බ තර්ජනයෙන් පාසල්, විශ්වවිද්‍යාල වසයි
නෝවා ස්කෝෂියාවේ පළාත් කීපයක විශ්වවිද්‍යාල හා පාසල් වෙත අද (සැප් 21) උදෑසන සිට ලැබෙමින් පවතින බෝම්බ ඇතැයි පැවසෙන පණිවිඩ නිසා එම පළාත්වල විශ්වවිද්‍යාල හා පාසල් සියල්ලෙහිම සිසුන් හා කාර්ය මණ්ඩල ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. අද උදෑසන 7.50 ට පමණ පළමුවෙන්ම...
සාම ගඟ ව්‍යාපෘතිය එපා – Amnesty International ඉල්ලයි
ඩොලර් බිලියන 8.8 ක් වැය කරමින් බ්‍රිටිෂ්කොලොම්බියාවේ සාම ගඟ (Peace River) හරහා ඉදිකිරීමට සූදානම් වන දැවැන්ත ජලවිදුලි වේල්ලෙහි වැඩ කටයුතු නවතන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ඉල්ලීම් කර ඇත. අඩවි සී (Site C) ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘති ඉදිකිරීම් නිසා...
ප්‍රවීණ රංගවේදි විජය නන්දසිරි අභාවප්‍රාප්ත විය
දශක පහක පමණ කාලයක් කලා ලොව බැබළවූ සුවිශේෂී රංගන ශිල්පි විජය නන්දසිරි මහතා අද (8) අභාවප්‍රාප්ත විය. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා කළුබෝවිල රෝහලට රැගෙන විත් ඇති ඒ මහතා රෝහල්ගත කිරීමට පෙර මිය ගොස් ඇතැයි වාර්තා වේ. 1944 වසරේදී උපත ලබා ඇති ඒ මහතා රංගන දිවියට පිවිස...
විජය නන්දසිරි මහතා සමග කළ සාකච්ඡාවක්
අපේ රටේ කලාකරුවාගේ අනාගතය ශෝචනීයයි - ප්‍රවීණ රංගන ශිල්පී, විජය නන්දසිරි අඩසිය වසරක් සපිරීමට තවත් එක් වසරක් පමණක් ඉතිරිව ඇති ඔහුගේ ප්‍රතිභාපූර්ණ කලා දිවියේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙරට ප්‍රේක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කෙරුමට සමත් වූ සුවිශේෂී කලා ශිල්පියකු...
අතුරුදන් කාන්තාවන් ගැන ගෝලීය අවධානය
අතුරුදන්ව හා ඝාතනය වී සිටින දහසකට අධික කැනේඩියානු ස්වදේශික කාන්තාවන් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් පිළිබඳව කටයුතු කරන කණ්ඩායම් මේ වන තෙක් සිය අවධානය යොමු නොකළත් ඉදිරියේදී එසේ නිහඬව නොසිටින බව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාව පවසා සිටී. ඒ අනුව මෙම ඝාතන සහ...