ගුවන් යානා නියමු කුටිය තුළ මත්පැන් පානය කොට සිටීම සම්බන්ධයෙන් කැනේඩියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු පසුගියදා (18 සඳුදා) ස්කොට්ලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔන්ටේරියානු වැසියන් වන මොවුන් Jean-Francois Perreault (39) හා Imran Zafar Syed (39) ලෙස හඳුනාගෙන ඇති අතර...
ආදායමට සරිලන නිවාස
දිනෙන් දින ඉහළ යන නිවාස මිල ගණන් නිසා ටොරොන්ටෝව තුළ නිවසක් මිල දී ගැනීම කෙසේ වෙතත් කුලියට ගැනීම පවා අසීරු වන ලකුණු පහළ වෙමින් පවතී. මෙය විසඳුමක් ලෙස ආදායමට සරිලන ආකාරයේ නිවාස ඉදිකිරීම සඳහා නිවාස ඉදිකිරීම් සංවර්ධන කටයුතු සිදුකරන්නන් දිරිමත් කිරීමේ වැඩසටහන් මේ වන විට...
හතර රියනත් අහිමි වන ලකුණු ?
දිනෙන් දින වැඩිවන ජනගහනයත් සමගම ජීවත්ව සිටින අයටත් ඉදුම් හිටුම් සැපයීම ගැටලු සහගත වී ඇති වටාපිටාවක අන්තිම නින්දට පිවිසියන් පිළිබඳ කුමන කතාද? මිය යාමෙන් පසු සමාදානයේ සැතපීම සඳහා ටොරොන්ටෝවේ සුසාන භූමියක හතර රියනක් සොයා ගැනීමේ අපහසුතාව නුදුරු අනාගතයේදීම මතුවිය හැකි බව ...
ඔබ දේදුන්න ආකාශයේ…….!
පසුගියදා (ජූලි 03 දා) ටොරොන්ටෝවේ පැවති සමරිසි පෙළපාලිය සමරිසියන්ගේ අභිමානය යථාර්ථයක් කළ අවස්ථාවක් ලෙස එම පෙළපාලියේ සංවිධායකයෝ පවසා සිටිති. මෙවර සමරිසි පෙළපාලියේ කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝද ගමන් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු අතර මෙරට නායකයකු මේ ආකාරයට සමරිසි පෙළපාලියක...
Brexit කැනඩාවට බලපායිද?
යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා එක්සත් රාජධානිය විසින් ගනු ලැබූ තීරණය මේ දිනවල ලෝක දේශපාලනය මෙන්ම ලෝක ආර්ථීකයද උණුසුම් කිරීමට සමත් වී ඇත. ඔටාවා පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ල ආසන්නයේම පිහිටුවා ඇති විනිමය හුවමාරු මධ්‍යස්ථානය තුළ පසුගිය දිනවල දක්නට ලැබුණු උස් පහත් වීම්...
හැඳුනුම්පතේ ලිංග බේදය !
විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතාව ඔප්පු කිරීමේ සහතිකවල ස්ත්‍රී-පුරුෂ භාවය දැක්වෙන වගන්තිය ඉවත් කර එය විවිධ ලිංගික තත්ත්වයන්ගෙන් යුත් පුද්ගලයන්ට සාධාරණ වන අයුරින් සැකසීමේ බලය ෆෙඩරල් ලිබරල් රජය සතුව තිබියදීත් ඒ පිළිබඳව පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කැනේඩියානු මානව හිමිකම්...
ඔන්ටාරියෝනුවන්ට Islamophobia !
[vc_row][vc_column][vc_column_text]සිරියානුවන් බහුතරයකට සරණාගත රැකවරණය ලබාදීමෙන් ගෝලීය ප්‍රශංසා රැල්ලක් ඔසවාගෙන සිටින ඔන්ටාරියෝනුවන් මේ වන විට ඉස්ලාම් භීතිකාවෙන් (Islamophobia) පෙළෙන බව ඒ පිළිබඳව වූ අධ්‍යයනයක් හෙළි කර සිටී. පසුගිය වසර අග සිට කැනඩාවට ගලා ආ දහස්...








