එක්සත් ජනපදයේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයට පැමිණීමට ඇත්තේ තව සති කිහිපයක් පමණි. එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම විශ්මයජනක දේශපාලන පුනරාගමනයකට හිමිකම් කියමින්, 2025 ජනවාරි 20 වන දින ඔහු එරට ජනාධිපති ලෙස දෙවන ධූර කාලය අරඹනු ඇත. ඩොනල්ඩ්...
රැකියා වෙළඳපොළ තවත් හැකිලෙයි
ඔන්ටේරියෝව තුළ රැකියාවක් බලාපොරොත්තුවෙන් පසුවන පිරිස ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවත් ඇතැම් අය සුදුසුකම්වලට සරිලන රැකියාවක් ලබාගැනීමට විශාල කාලයක් බලා සිටින බවත් පසුගියදා කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත. කැනඩාවේ සංඛ්‍යාලේඛන දත්ත අනුවත් මේ වන විට සමස්ත...
කැනඩාව නව දේශ සීමා නීති ප්‍රකාශ කරයි
අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ ඉලක්ක කරගනිමින් නීරීක්ෂණ සහ ඒකාබද්ධ ‘මර්දන බලකායක්’ ශක්තිමත් කිරීමටත් එක්සත් ජනපද දේශසීමාවේ පුළුල් ආරක්ෂක විධිවිධාන මාලාවක් ක්‍රියාත්මක කිරීමටත් කැනඩාව කටයුතු කරමින් සිටී. අක්‍රමවත් සංක්‍රමණිකයන් සහ නීතිවිරෝධී...
LMIA ඉවත් කිරීමේ සැලසුමක්
මේ දිනවල කැනේඩියානු ආගමන පද්ධතිය සැලකිය යුතු වෙනස්කම්වලට භාජන වෙමින් පවතින අතර, Express Entry වැඩසටහන හරහා කැනඩාවට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට මෙරට ශ්‍රම වෙළඳපොළ තුළ රැකියාවක් ඇති බවට සහතික වන Labour Market Impact Assessments (LMIA)...
කැනඩාවේ උද්ධමනය පහතට
2024 නොවැම්බර් මාසයේදී කැනඩාවේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 1.9 දක්වා අඩු වූ බව Statistics Canada විසින් නිකුත් කළ නවතම වාර්තාව සඳහන් කරයි. 2024 වසර සඳහා උද්ධමනයේ දෙවන අඩුම අනුපාතය සටහන් වූ අවස්ථාව මෙය වන අතර, කැනඩා මහ බැංකුවේ ඉලක්ක අනුපාතය වන සියයට 2 ට වඩා පහළින්...
ටෲඩෝගේ සහන මල්ල
උත්සව සමයේ කැනේඩියානුවන්ගේ පොකට්ටුවට සහනයක් සැලසීමට ඩොලර් බිලියන ගණනක සැලැස්මක් ටෲඩෝ රජය එළි දක්වා ඇත. මේ වැඩ පිළිවෙළට අනුව මාස දෙකක කාලයක් සඳහා පුළුල් පරාසයක විහිදෙන නිෂ්පාදන රැසක GST/HST නිදහස් කෙරෙනු ඇත. මීට අමතරව 2023 වසරේ සේවය කළ සහ ඩොලර් 150,000 ට හෝ ඊට අඩු...
කැනඩාවේ දේශසීමා රැකවල් තර කරයි
ට්‍රම්ප්ගේ පැමිණීමත් සමග ගෙන ඒමට අදහස් කර ඇති සංක්‍රමණික ප්‍රතිපත්ති කැනඩාවට දැඩි ගැටලුවක් විය හැකි බව මෙරට දේශසීමා ආරක්ෂක අංශ සැක පහළ කොට ඇත. නීතිවිරෝධී පදිංචිකරුවන් එක්සත් ජනපදයෙන් සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිඥාව...
කැනඩාවේ සංක්‍රමණික නව ඉලක්ක
ඉදිරි වසර දෙක තුළ කැනඩාවට ඇතුළත් කර ගනු ලබන ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාව සැලකිය යුතු කප්පාදුවකට ලක් කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව කැනඩාව ස්ථිර සංක්‍රමණ සියයට 20 කින් අඩු කරන බව නොවැම්බර් 24 වැනි දින අගමැති ජස්ටින් ටෲඩෝ නිල වශයෙන් නිවේදනය...
Mammograms වයස 40 සිට !
ඔන්ටේරියෝව තුළ පියයුරු පිළිකා පරීක්ෂාව සඳහා සුදුසුකම් ලැබෙන වයස් සීමාව අවුරුදු 50 සිට 40 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ. කැනඩාවේ සෞඛ්‍ය ඇමතිනී Sylvia Jones මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමෙන් එය නිට්ටාවට...
තාවකාලික ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළට
ශ්‍රම වෙළපොළ බලපෑම් තක්සේරු කිරීමේ Labour Market Impact Assessment (LMIA) වැඩසටහන යටතේ සේවා යෝජකයන් විසින් තාවකාලික සේවකයින්ට ගෙවිය යුතු අවම පැයක වැටුප සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව 2024 නොවැම්බර් 8 වැනි දා සිට සේවකයකු සඳහා...
බැංකු පොලී අනුපාත 0.5% කින් පහතට !
කැනඩාවේ උද්ධමනය හොඳින් පාලනය වන ලකුණු මධ්‍යයේ කැනේඩියානු ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කරමින්, කැනඩා මහ බැංකුව සියයට 0.5 (0.5%) ක පොලී අනුපාත කප්පාදුවක් ලබා දී ඇත. ඒ අනුව වර්තමාන මහ බැංකු පොලී අනුපාතිකය සියයට 3.75(3.75%) ක් ලෙස සඳහන් වේ. පසුගිය නොවැම්බර්...
කැනඩාව ස්ථිර සංක්‍රමණ මට්ටම් කපා හරී
දැඩි පාලනයකින් තොරව වසර ගණනාවක් පුරා සිදුකළ කැනඩාවේ සංක්‍රමණ කටයුතු මේ වන විට පාලනය කළ යුතු මට්ටමට පැමිණ ඇතැයි රජය ප්‍රකාශ කර සිටී. අඛණ්ඩව සංක්‍රමණිකයන් පැමිණීමත් සමග ජනගහන ප්‍රතිශතයද ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳ සලකා බලා 2025 නව ස්ථිර...
අගමැතිට පක්ෂය ඇතුළෙන්ම අප්‍රසාදය !
කැනඩාවේ අගමැති ලෙස වසර නවයක් කටයුතු කරන ජස්ටින් ටෲඩෝ තවදුරටත් ජනප්‍රිය නායකයෙකු නොවන බව ලිබරල් පක්ෂයේ පසුපෙළ සාමාජික මන්ත්‍රී කණ්ඩායමක් ටෲඩෝ වෙත කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත. පසුගියදා ලිබරල් නීති සම්පාදකයින් සමග පැවැත්වූ කාරක සභා රැස්වීමකදී ඔවුන් මෙම...
කැනඩාවෙන් එන්නත් මිලියන 100 ක පරිත්‍යාගයක් !
ඉදිරි කාලයේදී අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලට බෙදා හැරීම සඳහා කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත් මාත්‍රා මිලියන 100 ක් පරිත්‍යාගය කිරීමට කැනඩාව සූදානම් බව එක්සත් රාජධානියේ කැනඩා මහකොමසාරිස්වරයා අද (11) පවසා තිබුණි. එක්සත් ජනපදයේ කෝන්වෝල් හිදී අද (11)...
කැනඩාවේ නිවාස මිල පාලනයට ගෙන ආ නව ‘stress test’
වර්තමානයේදී අතිශයින්ම ඉහළ යමින් පවතින කැනඩාවේ නිවාස මිල පාලනය කිරීම සඳහා ජූනි 01 දා සිට උගස් ණය ලබා දීමේදී සිදුකරනු ලබන mortgage stress test දැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කොට ඇත. මෙම නව වෙනස් කිරීම පිළිබඳව කැනඩාවේ මූල්‍ය ආයතන අධිකාරි කාර්යාලය (OSFI) පසුගිය...











