Chewing Gum මානසික ආතතියට ඔසුවක්ද?

Chewing Gum මානසික ආතතියට ඔසුවක්ද?

1930 දශකයේ මහා ආර්ථීක අවපාතය හමුවේ දහස් සංඛ්‍යාත ව්‍යාපාර බංකොලොත් වෙද්දී, William Wrigley Jr සිය ධනය වර්ධනය කර ගත්තේ අපූරු රහසක් ලොවට හෙළි කරමිනි. Juicy Fruit සහ Spearmint වැනි චුවින්ගම් ලෝකයට හඳුන්වා දුන් රිග්ලි වරෙක මෙසේ පැවසීය. "මම හිතන්නේ මිනිසුන්...

read more
සොබාදහමේ රහස් පණිවිඩකරුවෝ

සොබාදහමේ රහස් පණිවිඩකරුවෝ

මිනිසා තාක්ෂණයෙන් කොතරම් දියුණු වුවද, ස්වභාවධර්මයේ මහා බලපෑම් හමුවේ තවමත් අසරණය. එහෙත් අප අවට වසන සතුන් සතු සහජ බුද්ධිය සහ සංවේදීතාව, ස්වභාවික ව්‍යසන අවස්ථාවලදී මිනිස් ජීවිත මරණයෙන් මුදවා ගැනීමට උපකාරී වූ අවස්ථා පිළිබඳව නිරන්තරයෙන් අසන්නට ලැබේ.  භූමිකම්පාවකට...

read more
ඇටමිදුළු විනිවිදින ශීතල Polar Vortex ආක්‍රමණය

ඇටමිදුළු විනිවිදින ශීතල Polar Vortex ආක්‍රමණය

රිදී පැහැ හිම තට්ටු මෘදු ලෙස පෙනුනද, ඒවා තුළ සැඟවී එන ඇටමිදුළු විනිවිදින තියුණු ශීතල, ඝන ලොම් ඇඳුම් පවා පසාරු කරගෙන යන්නේ අසිපත් තුඩු මෙනි. මුළු මහත් උතුරු අර්ධගෝලයම මේ වන විට පණ ඇති මිනිසුන් ගැවසෙන ශීතාගාරයක් බවට පත්ව තිබේ. කැනඩාවේ ඔන්ටාරියෝ සිට ඇල්බර්ටා දක්වා වූ නගර...

read more
කොළඹ හදවතේ සුවඳවත් අතීතය – කුරුඳුවත්ත

කොළඹ හදවතේ සුවඳවත් අතීතය – කුරුඳුවත්ත

අද කොළඹ හත නැත්නම් කුරුඳුවත්ත කිව්ව ගමන් අපේ මතකයට එන්නේ අහස උසට විහිදුණු මන්දිර, සුපිරි රථවාහන වගේම ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ පදිංචි ප්‍රදේශය කියන එකයි. ‌'කොළඹ හතේ' ලිපිනයක් තියෙනවා කියන්නේ අමුතුම තත්ත්වයක් විදිහටයි අද සැලකෙන්නේ. හැබැයි මීට අවුරුදු දෙසීයකට...

read more
Vesuvius කඳු පාමුල  වැළලී ගිය රෝම නගරය

Vesuvius කඳු පාමුල වැළලී ගිය රෝම නගරය

Pompeii  අවසන් පැය කිහිපය වසර දෙදහසකට පමණ පෙර Pompeii, අතිශය කාර්යබහුල, ඉතාමත් සමෘද්ධිමත් සුන්දර රෝමානු නගරයක් විය. දොළොස් දහසක් පමණ ස්ථිර පදිංචිකරුවන්ගේ නිත්‍ය වාසස්ථානය වූ එම නගරය, ධනවත් රෝමානුවන් නිවාඩු ගත කිරීමට තෝරා ගත් පළාතක් විය. දකුණු ඉතාලියෙහි...

read more
ලෝකය වෙනස් කරන කෘත්‍රිම බුද්ධිය

ලෝකය වෙනස් කරන කෘත්‍රිම බුද්ධිය

මිනිසුන් මීට ටික කලකට පෙර මැවූ විද්‍යා ප්‍රබන්ධ තවදුරටත් මිථ්‍යාවන් නොවනු ඇත. ඩිජිටල් ආධිපත්‍යයේ ග්‍රහණයට හසුවන ඒවා, එකින් එක යථාර්ථයන් වන ආකාරය දැන් අපට දැකගත හැක. මේ වන විට වර්තමාන ලෝකයේ පාලනය මානව බුද්ධියෙන් ඔබ්බට යමින්...

read more
ට්‍රම්ප්ගේ සිහින ග්‍රීන්ලන්තය පැනමා ඇළ කැනඩාව

ට්‍රම්ප්ගේ සිහින ග්‍රීන්ලන්තය පැනමා ඇළ කැනඩාව

ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයට නැවත පැමිණීමට පෙර ඔහුගේ ප්‍රධාන අවධානය යොමු විය යුතු කරුණු රැසක් පසෙක තිබියදී, ඔහු විසින් කරන ප්‍රසිද්ධ ප්‍රකාශ සියල්ලම යොමුව ඇත්තේ, වෙනත් රටවලට එක්සත් ජනපදයේ මිලිටරි මැදිහත් වීම් සිදුකරන ආකාරය කියා පෑමටයි....

read more
BRICS මුදල් ඒකකය සැබෑවක් විය හැකිද?

BRICS මුදල් ඒකකය සැබෑවක් විය හැකිද?

ලෝකයේ වේගවත් ආර්ථික වර්ධනයක් අත්විඳින රටවල එකතුවක් ලෙස BRICS සරලව අර්ථ දැක්විය හැක. තවත් ආකාරයකින් පැවසුවහොත් ලෝක බැංකුව, G-7 කණ්ඩායම සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩලය වැනි ප්‍රධාන බහුපාර්ශ්වික කණ්ඩායම් තුළ පවතින බටහිර ආධිපත්‍යයට විකල්පයක් ගොඩනැගීමට...

read more
මේ පරිසරය විනාශ කිරීමේ ප්‍රතිවිපාකද?

මේ පරිසරය විනාශ කිරීමේ ප්‍රතිවිපාකද?

මිනිසා මහපොළවට අයත් වනවා විනා  මහ පොළොව මිනිසාට අයත් නොවේ.                                               - රතු ඉන්දියානු නායක සියටැල් ප්‍රාග් කාර්මික යුගයට (pre-industrial times) වඩා, ගෝලීය උෂ්ණත්වය, සෙල්සියස් අංශක 1.5 ඉක්මවූ පළමු පූර්ණ වසර 2024 තුළදී ලෝකය...

read more
රාජකීය කන්දේ ආශ්චර්යවත් දේව මන්දිරය

රාජකීය කන්දේ ආශ්චර්යවත් දේව මන්දිරය

Saint Joseph's Oratory of Mount Royal   කැනඩාවේ මොන්ට්‍රියල් නගරය වෙත සංචාරය කරන සෑම අයෙකුගේම නැරඹුම් ලැයිස්තුවේ ප්‍රමුඛව සඳහන්ව ඇති ස්ථානයකි සෙන්ට් ජෝසප් බැසිලිකා දේවස්ථානය. මෙහි පිටත සහ ඇතුළත නිම වී ඇති අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයත් ඒ හා බැඳුණු...

read more
නොදැන යන කියුබාව (Part 3)

නොදැන යන කියුබාව (Part 3)

කියුබාව මේ වන විට අභ්‍යන්තර සහ බාහිර බලපෑම් සමග අරගල කරමින්, ඒවායින් පැන නැගී ඇති ඉමක් කොණක් නොමැති සමාජ, ආර්ථික සහ දේශපාලන අභියෝග රාශියකට මුහුණ දෙමින් දැඩි අර්බුදකාරී තත්ත්වයක පසු වෙති. මේ මොහොතේදී කියුබාවේ බලශක්ති උත්පාදනය තුළ පවතින විවිධ ගැටලු, ඔවුන්ගේ...

read more
නොදැන යන කියුබාව (Part 2)

නොදැන යන කියුබාව (Part 2)

මැක්සිකෝවට පිටුවහල් කෙරුණු ෆිදෙල් කැස්ත්‍රෝ එහිදී මුණගැසුණු Ernesto Guevara (චේ) සමග එක්ව නැවතත් 1956 දෙසැම්බර් 02 වැනි දින කියුබාවට ගොඩ බැස කෙටි කලකින් නැවතත් තම අරගලය ක්‍රියාත්මක කළහ. නමුත් සැඟවී පහර දීම්වලදී ඔවුන්ගෙන් වැඩි පිරිසක් මිය ගිය අතර...

read more
මුඛ හර්පීස් – COLD SORES

මුඛ හර්පීස් – COLD SORES

COLD SORES ආසාදනය යනු Herpes labialis ලෙස හඳුන්වන මෙය Herpes simplex virus type-1(HSV-1) හි රෝග ලක්ෂණයකි. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ Cold sores හෝ Fever blisters ලෙස හැඳින්වේ. ඉතා කරදරකාරී නිදගන්ගත වෛරස ආසාදනයකි. එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් සියයට 50-80 ක්...

read more
කැනඩාවේ  ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ

කැනඩාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ

රටක වැඩ කළ හැකි ජනතාවට වඩා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැඩි වීම සෑම අතින්ම ගැටළු මතුකරවන්නක් බව නොකිවමනාය. එසේ සලකන විට, වර්තමානයේ සහ නුදුරු අනාගතයේදී ඔන්ටේරියෝවට විසඳීමට සිදුවන ප්‍රශ්න අතර මෙම Baby boomer පරම්පරාව (1946 සිට 1964 දක්වා උපන් අය) පෙර නොවූ ලෙස ඉහළ...

read more
World War II සහ කැනඩාව

World War II සහ කැනඩාව

ඒ මානව ඉතිහාසයේ විශාලතම සහ මාරාන්තිකම මිලිටරි ගැටුම ලෙස සැලකෙන දෙවන ලෝක සංග්‍රාමය පැවති සමයයි. මෙම යුද්ධයෙන් මිනිස් ජීවිත මිලියන 70-85 ත් අතර සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර එය එවකට සිටි ලෝක ජනගහනයෙන් සියයට 3 ක පමණ ප්‍රතිශතයක් ලෙස සැලකේ. 1939 ඇරඹුණු...

read more