නීති විරෝධි ගෘහස්ථ පැළ තවාන් – Grow-op houses (Part 1)

නීති විරෝධි ගෘහස්ථ පැළ තවාන් – Grow-op houses (Part 1)

[vc_row][vc_column][vc_column_text]නිවසක් මිල දී ගැනීමට සැරසෙන විට ඔබගේ මූල්‍යමය කටයුතු සකසා ගත යුතු අන්දම පිළිබඳව පසුගිය ලිපි කීපයකින්ම මා ඔබ දැනුවත් කළා. එම කරුණු මනාව අධ්‍යයනය කිරීම තුළින් වඩාත් පහසුවෙන් හා දැනුවත් භාවයකින් යුතුව ඔබගේ නිවාස සිහිනය වෙත ළඟා විය හැකි...

read more
උගස් ණය රක්ෂණය – Mortgage Loan Insurance

උගස් ණය රක්ෂණය – Mortgage Loan Insurance

[vc_row][vc_column][vc_column_text]නිවසක් මිල දී ගැනීමට සූදානම් වන පුද්ගලයෙකු විසින් ඒ සඳහා මූලිකව සූදානම් විය යුතු ආකාරය පිළිබඳව පෙර කලාප තුළින් අප ඔබව දැනුවත් කළා. එමෙන්ම නිවසක් මිල දී ගැනීමේදී ඔබ විසින් අනිවාර්යයෙන් දැරිය යුතු මූලික වියදම් පිළිබඳවත් අප සාකච්ඡා කළා....

read more
නිවසක් මිල දී ගැනීමේදී දැරිය යුතු මූලික වියදම්

නිවසක් මිල දී ගැනීමේදී දැරිය යුතු මූලික වියදම්

[vc_row][vc_column][vc_column_text] කැනඩාවෙහි නිවසක් මිල දී ගැනීමට අදහස් කරන්නෙකු මූලිකව ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය පිළිබඳ දැක්වෙන ලිපි පෙළ යටතේ අද අපි නිවාස වෙළඳාම පිළිබඳ බලය ලත් පලපුරුදු අලෙවි නියෝජිතයකු සොයා ගැනීම සහ නිවසක් මිල දී ගැනීමේදී ඒ සඳහා ඔබ විසින් දැරිය...

read more
නිවාස ණය (Home Loan) පහසුකම් සකසා ගැනීම

නිවාස ණය (Home Loan) පහසුකම් සකසා ගැනීම

[vc_row][vc_column][vc_column_text] නිවාස ණයක් ගන්නා ආකාරය සාකච්ඡා කිරීමට ප්‍රථම නිවාස ණයක් යනු කුමක්දැයි සොයා බැලීම වැදගත් බව පෙනේ. බැලු බැල්මට මෙය අප කවුරුත් හොඳින් දන්නා අවස්ථාවකි. දේපොළක වටිනාකමට සෑහෙන මුළු මුදල අපේ අතේ නැති විට ඒ සඳහා ගෙවිය යුතු හිඟ මුදල ණයක් ලෙස...

read more
හිමිකම් රක්ෂණය – Title Insurance

හිමිකම් රක්ෂණය – Title Insurance

[vc_row][vc_column][vc_column_text]නිවසක් මිල දී ගැනීමට සැරසීමේදී ඒ සඳහා වැය වන අවසන් පිරිවැය (Closing Costs) කොතෙක්ද යන්න පිළිබඳව දැන සිටීම තුළින් සුදුසු නිවාසය තෝරා ගැනීමට මහත් පහසුවක් සැලසෙයි. ඒ පිළිබඳව ගැනුම් කරුවාට ඉතාමත් පැහැදිලි අවබෝධයක් ලබා දීම පළපුරුදු දේපළ...

read more
හිතට බරක් නොමැති ප්‍රියමනාප නිවසක් !

හිතට බරක් නොමැති ප්‍රියමනාප නිවසක් !

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේදී අධ්‍යාපනය හමාර කළ සැණෙන් රැකියාවන්ට පිවිසි ඔබගේ ඊළඟ සිහිනය වූයේ තමන්ටම කියා නිවසක් ගොඩ නගා ගැනීමයි. කැනඩාවට පැමිණ සිටින බොහෝ දෙනෙක් ඒ සොඳුරු සිහිනය සැබෑ කරගනිමින් මවුරටේදී තමන්ගේම කියා සෙවණක සුවපහසු ජීවිත ගත කළ අය...

read more
No Down Payment – 100% Financing යටතේ නිවසක් මිල දී ගනිමු …..

No Down Payment – 100% Financing යටතේ නිවසක් මිල දී ගනිමු …..

[vc_row][vc_column][vc_column_text] කැනඩාව තුළ නිවසක් හෝ කිසියම් දේපොළක් මිල දී ගැනීමේදී උගස් ණය දෙන ආයතනයක් හරහා එය මිල දී ගැනීම සාමාන්‍ය ක්‍රමය වේ. මින් වසර කීපයකට පෙර උගස් ණයක් ලබාගැනීමේදී ගැනුම්කරුවා විසින් කිසිදු මූලික මුදලක් නොයොදා (0% Down Payment) පවතින උගස්...

read more
නිවසක් විකිණීම

නිවසක් විකිණීම

[vc_row][vc_column][vc_column_text]නිවසක් විකිණීමට දැමීමේදී එය තරඟකාරී ලෙස ඉහළම මිලකට ඉක්මනින් අලෙවි කර ගැනීම අප සැමගේ බලාපොරොත්තුව වේ. එහිදී එම ඉහළ මිල ලබාගැනීම සඳහා නිවස ප්‍රදර්ශන තත්ත්වයෙන් වෙළඳපොළට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. නිවසක පදිංචි වී පරිහරණය කිරීමේදී එහි...

read more
නිවසක් යනු ආයෝජනයකි

නිවසක් යනු ආයෝජනයකි

[vc_row][vc_column][vc_column_text]කැනඩාවෙහි ආර්ථීක රටාව ගොඩ නැගී ඇති ආකාරයට අනුව සාමාන්‍ය වැටුපක් ගන්නා පුද්ගලයෙකු හට මාසිකව යම් මුදලක් ඉතිරි කර ගැනීම ඉතාමත් අපහසු වූවකි. මෙහිදී බොහෝ දෙනෙකුට තම වැටුපෙන් වැඩිම ප්‍රමාණයක් නිවාස කුලිය සඳහා වියදම් කිරීමට සිදුවේ. ඊට අමතරව...

read more
2016 වසරේ නිවාස වෙළඳපොළේ වෙනසක්…..?

2016 වසරේ නිවාස වෙළඳපොළේ වෙනසක්…..?

[vc_row][vc_column][vc_column_text]කැනඩාවේ නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයෙහි විවිධ වූ වෙනස් කම් රැසක් පසුගිය වසර කීපය මුළුල්ලේම සිදුකිරීමට ෆෙඩරල් රජය කටයුතු කර තිබුණි. ඒ සෑම විටකම ඉලක්කය වූයේ රක්ෂිත උගස් ණය පහසුකම් මත නිවාස මිල දී ගනු ලබන්නන් වන අතර එහිදී ක්‍රමක්ෂය...

read more
ජල ගැල්මෙහි අතුරු ඵල සහ නිවාසවල ඇතුළත ඇති වන පුස් උවදුර

ජල ගැල්මෙහි අතුරු ඵල සහ නිවාසවල ඇතුළත ඇති වන පුස් උවදුර

[vc_row][vc_column el_class="Gamini Abeysinghe - ABR, Certified Negotiation Expert ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත"][vc_column_text] 2013 ජූලි මස 08 වනදා ටොරොන්ටෝ නගරය ඇතුළු ආසන්න ප්‍රදේශ රැසකට ඇද හැළුණු ධාරානිපාත...

read more