ලොව ධනපතියන් අතර පෙරමුණේ සිටින බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය වසර 27 ක විවාහය දිවිය නිමා කරන බවට වූ ප්‍රකාශයක් අද (03) දින බිල් ගේට්ස්ගේ ට්විටර් පිටුවෙහි සඳහන් කොට ඇත. සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ...
දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට
කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 401,993 ක් ලෙස දැක්වුණි. මෙය මෙතෙක් ලෝකයේ එක් රටකින් වැඩිම කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අවස්ථාව ලෙස සඳහන් වේ . නිල සංඛ්‍යාලේඛනවලට අනුව එදින වාර්තා වී ඇති මරණ...
මුහුණු ආවරණ ඉවත් කළ හැකි දිනක්…..
සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා ඇති පුද්ගලයින් එළිමහනේදී මුහුණු ආවරණ පැළදිය යුතු නැතැයි ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය - Disease Control and Prevention (CDC) පවසයි. මේ පිළිබඳව උපදෙස් මාලාවක් CDC ඉදිරිපත් කොට ඇති අතර එයට අනුව විශාල පිරිසක්...
ඉතාලි රජය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් තුනකට සංචාරක තහනම් පනවයි
ඉන්දියාව තුළ නව කොරෝනාවෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග ඉන්දියාව ඇතුළු ඒ ආසන්නයේ පිහිටි බංගලාදේශ හා ශ්‍රී ලංකාව යන රටවල්වලට සංචාරක තහනම් නියෝග ක්‍රියාත්මක කිරීමට ඉතාලි රජය කටයුතු කොට ඇත. මෙහිදී දකුණු ආසියාවේ මෙම රටවල් තුනෙහි සිට පැමිණෙන ඉතාලි...
ඇමරිකාවේ ගිනි අවි භීතිය
ප්‍රචණ්ඩත්වය හා ගිනි අවි අතර ඇත්තේ නොබිඳෙන සබඳකමකි. මෙම දෙක එකතු වූ තැන ඛේදවාචකයක් මතුවීමද නොවැළැක්විය හැක්කකි. පසුගියදා ඇමරිකාවේ ලාස්වේගාස්හිදී සිදුවූ මහා මිනිස් සංහාරය පිළිබඳව සලකා බැලීමේදීද එය එලෙසින්ම තහවුරු වෙයි. එම අති අමානුෂික ප්‍රහාරය පිටුපස ඇති වෙනත් බලවේග...
නීති කඩන සංක්‍රමණිකයන් පිටුවහල් කෙරේ
ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමත් සමග ඇමරිකාවෙහි රැඳී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ට අසුභ කාලයක් උදා වී ඇති බව එ් පිළිබඳව ලැඛෙන වාර්තා පවසා සිටී. ඉකුත් පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් පරිපාලනය විසින් නිකුත් කරනු ලැබූ සංක්‍රමණිකයන් සඳහා වූ උපදේශන මාලාවට අනුව නීති විරෝධීව...
ජීවීන්ට හිතකර ග්‍රහලෝක 7 ක්
පෘථීවියේ සිට ආලෝක වර්ෂ 39 ක් ඈතින් පෘථීවියට සමාන ප්‍රමාණයේ ග්‍රහලෝක හතක් සොයාගත් බවට නාසා තාරකා විද්‍යාඥයින් පසුගියදා නිවේදනය කොට තිබුණි. මෙම ග්‍රහලෝක 7 ම එකම තරුවක් වටා භ්‍රමණය වන බවත් ජීවයට හිතකර ජලය, වාතය වැනි සාධක එම ග්‍රහලෝක තුළ පැවතිය හැකි බවත් ඇමරිකාවේ ජාතික...
ජය කාටද?
ඇතැම් විට ඔබ මෙම පුවත කියවන විට ඇමරිකාවේ ජනධිපතිවරණය නිමා වී තිබිය හැක. නොවැම්බර් 08 වන දින පැවැත්වීමට නියමිතව ඇති ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා දෙස මේ වන විට මුළු ලොවම ඇස් අයාගෙන බලා සිටී. මහත් ආන්දෝලනාත්මක පුවත් මවමින් සිය ප්‍රචාරණ...
Galaxy Note 7 ගින්න !
සැම්සුන් සමාගමේ නවතම හඳුන්වාදීම වන ගැලැක්සි නෝට් 7 ස්මාර්ට් දුරකතනයේ පවතින කිසියම් දෝෂයක් නිසා එම දුරකතන ගිනි ගැනීමේ අවස්ථා වැඩි බැවින් ගැලැක්සි නෝට් 7 නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමටත් අලෙවි කළ දුරකතන නැවත ගෙන්වා ගැනීමටත් එම සමාගමට සිදුවී ඇත. මේ පිළිබඳව නිවේදනයක්...
ජාන තුනේ බබා…!
අලුත් අලුත් දේ සොයා ගැනීමට නව පර්යේෂණ සිදුකරන ලෝකය වර්තමානයේදී ඒ තුළින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. මේ නව සොයාගැනීම් මිනිස් සංහතියේ පැවැත්මට පමණක් නොව විනාශයටද යොදාගත් අවස්ථාවන් රැසක් පිළිබඳව ඈත මෑත ඉතිහාසය පිරික්ෂා බැලීමේදී අපට දක්නට ලැබේ. මේ අතරින් නූතන වෛද්‍ය විද්‍යාව...
Wikileaks අලුත්ම හෙළිදරව්ව
බටහිර රටකට නොගැළපෙන තරමට ඇමරිකානු ජනපති සටන උණුසුම් වී ඇති බව ඒ පිළිබඳව දිනෙන් දින ලැබෙන පුවත් දෙස බැලීමේදී පෙනී යයි. ජනපති සටනට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳව නොයෙකුත් ගල්, මල් තොරතුරු මේ දිනවල අන්තර්ජාලය පුරා හතු පිපෙන්නා සේ බිහි වේ....












