කිත්සිරි ජයසේකර

කිත්සිරි ජයසේකර

Cinderella Pocket Concert සමග ඔබ හමුවන සොඳුරු ගායකයා - කිත්සිරි ජයසේකර   ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට 90 දශකයේදී පැමිණි ගායකයන් අතර කිත්සිරි ජයසේකරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කිත්සිරිගේ නිර්මාණ දිවිය තුළ ගායනා කර ඇති ගීත සුපරීක්ෂාකාරීව ඇසුවහොත්...

read more
අර්බුද මැද පත් වූ  නව ඇමතිවරු !

අර්බුද මැද පත් වූ නව ඇමතිවරු !

ටෲඩෝ රජයේ මුදල් අමාත්‍යවරිය ලෙස කටයුතු කළ Chrystia Freeland, ගේ විශ්මිත ඉල්ලා අස්වීමත් සමග, ආණ්ඩුව තුළ පවතින කැළඹිලි සහගත තත්ත්වය වඩාත් උත්සන්න වී ඇත. දෙසැම්බර් 16 වැනි දින අගමැති ජස්ටින් ටෲඩෝ වෙත ලිපියක් යොමු කරමින් ෆ්‍රීලන්ඩ් සඳහන් කර තිබුණේ, කැනඩාවට...

read more
51 වෙනි ප්‍රාන්තය ?

51 වෙනි ප්‍රාන්තය ?

එක්සත් ජනපදයේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයට පැමිණීමට ඇත්තේ තව සති කිහිපයක් පමණි. එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම විශ්මයජනක දේශපාලන පුනරාගමනයකට හිමිකම් කියමින්, 2025 ජනවාරි 20 වන දින ඔහු එරට ජනාධිපති ලෙස දෙවන ධූර කාලය අරඹනු ඇත. ඩොනල්ඩ්...

read more
රැකියා වෙළඳපොළ  තවත් හැකිලෙයි

රැකියා වෙළඳපොළ තවත් හැකිලෙයි

ඔන්ටේරියෝව තුළ රැකියාවක් බලාපොරොත්තුවෙන් පසුවන පිරිස ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවත් ඇතැම් අය සුදුසුකම්වලට සරිලන රැකියාවක් ලබාගැනීමට විශාල කාලයක් බලා සිටින බවත් පසුගියදා කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත. කැනඩාවේ සංඛ්‍යාලේඛන දත්ත අනුවත් මේ වන විට සමස්ත...

read more
කැනඩාව නව දේශ සීමා නීති  ප්‍රකාශ කරයි

කැනඩාව නව දේශ සීමා නීති ප්‍රකාශ කරයි

අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ ඉලක්ක කරගනිමින් නීරීක්ෂණ සහ ඒකාබද්ධ ‘මර්දන බලකායක්’ ශක්තිමත් කිරීමටත් එක්සත් ජනපද දේශසීමාවේ පුළුල් ආරක්ෂක විධිවිධාන මාලාවක් ක්‍රියාත්මක කිරීමටත් කැනඩාව කටයුතු කරමින් සිටී. අක්‍රමවත් සංක්‍රමණිකයන් සහ නීතිවිරෝධී...

read more
LMIA  ඉවත් කිරීමේ සැලසුමක්

LMIA ඉවත් කිරීමේ සැලසුමක්

මේ දිනවල කැනේඩියානු ආගමන පද්ධතිය සැලකිය යුතු වෙනස්කම්වලට භාජන වෙමින් පවතින අතර, Express Entry වැඩසටහන හරහා කැනඩාවට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට මෙරට ශ්‍රම වෙළඳපොළ තුළ රැකියාවක් ඇති බවට සහතික වන Labour Market Impact Assessments (LMIA)...

read more
කැනඩාවේ උද්ධමනය පහතට

කැනඩාවේ උද්ධමනය පහතට

2024 නොවැම්බර් මාසයේදී කැනඩාවේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 1.9 දක්වා අඩු වූ බව Statistics Canada විසින් නිකුත් කළ නවතම වාර්තාව සඳහන් කරයි. 2024 වසර සඳහා උද්ධමනයේ දෙවන අඩුම අනුපාතය සටහන් වූ අවස්ථාව මෙය වන අතර, කැනඩා මහ බැංකුවේ ඉලක්ක අනුපාතය වන සියයට 2 ට වඩා පහළින්...

read more
ටෲඩෝගේ සහන මල්ල

ටෲඩෝගේ සහන මල්ල

උත්සව සමයේ කැනේඩියානුවන්ගේ පොකට්ටුවට සහනයක් සැලසීමට ඩොලර් බිලියන ගණනක සැලැස්මක් ටෲඩෝ රජය එළි දක්වා ඇත. මේ වැඩ පිළිවෙළට අනුව මාස දෙකක කාලයක් සඳහා පුළුල් පරාසයක විහිදෙන නිෂ්පාදන රැසක GST/HST නිදහස් කෙරෙනු ඇත. මීට අමතරව 2023 වසරේ සේවය කළ සහ ඩොලර් 150,000 ට හෝ ඊට අඩු...

read more
කැනඩාවේ දේශසීමා රැකවල් තර කරයි

කැනඩාවේ දේශසීමා රැකවල් තර කරයි

ට්‍රම්ප්ගේ පැමිණීමත් සමග ගෙන ඒමට අදහස් කර ඇති සංක්‍රමණික ප්‍රතිපත්ති කැනඩාවට දැඩි ගැටලුවක් විය හැකි බව මෙරට දේශසීමා ආරක්ෂක අංශ සැක පහළ කොට ඇත. නීතිවිරෝධී පදිංචිකරුවන් එක්සත් ජනපදයෙන් සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිඥාව...

read more
කැනඩාවේ සංක්‍රමණික නව ඉලක්ක

කැනඩාවේ සංක්‍රමණික නව ඉලක්ක

ඉදිරි වසර දෙක තුළ කැනඩාවට ඇතුළත් කර ගනු ලබන ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාව සැලකිය යුතු කප්පාදුවකට ලක් කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව කැනඩාව ස්ථිර සංක්‍රමණ සියයට 20 කින් අඩු කරන බව නොවැම්බර් 24 වැනි දින අගමැති ජස්ටින් ටෲඩෝ නිල වශයෙන් නිවේදනය...

read more

Ontario Science Centre තාවකාලික ස්ථාන දෙකකට

Ontario Science Centre නිල වශයෙන් Harbourfront Center සහ Sherway Gardens තාවකාලික ස්ථාන දෙකකට මාරු කිරීමට කටයුතු කර ඇත.  මෙතෙක් කල් Science Centre පැවති Don Mills හි යල් පැන ගිය ගොඩනැගිලි පද්ධතියේ ඇති වූ ආරක්ෂිත ගැටලු නිසා පසුගිය ජූනි මස මුලදී එම ස්ථානය ස්ථිරව වසා...

read more

Mammograms වයස 40 සිට !

ඔන්ටේරියෝව තුළ පියයුරු පිළිකා පරීක්ෂාව සඳහා සුදුසුකම් ලැබෙන වයස් සීමාව අවුරුදු 50 සිට 40 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ. කැනඩාවේ සෞඛ්‍ය ඇමතිනී Sylvia Jones මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමෙන් එය නිට්ටාවට...

read more

තාවකාලික ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළට

ශ්‍රම වෙළපොළ බලපෑම් තක්සේරු කිරීමේ Labour Market Impact Assessment (LMIA) වැඩසටහන යටතේ සේවා යෝජකයන් විසින් තාවකාලික සේවකයින්ට ගෙවිය යුතු අවම පැයක වැටුප සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව 2024 නොවැම්බර් 8 වැනි දා සිට සේවකයකු සඳහා...

read more

බැංකු පොලී අනුපාත 0.5% කින් පහතට !

කැනඩාවේ උද්ධමනය හොඳින් පාලනය වන ලකුණු මධ්‍යයේ කැනේඩියානු ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කරමින්, කැනඩා මහ බැංකුව සියයට 0.5 (0.5%) ක පොලී අනුපාත කප්පාදුවක් ලබා දී ඇත. ඒ අනුව වර්තමාන මහ බැංකු පොලී අනුපාතිකය සියයට 3.75(3.75%)  ක් ලෙස සඳහන් වේ. පසුගිය නොවැම්බර්...

read more

කැනඩාව ස්ථිර සංක්‍රමණ මට්ටම් කපා හරී

දැඩි පාලනයකින් තොරව වසර ගණනාවක් පුරා සිදුකළ කැනඩාවේ සංක්‍රමණ කටයුතු මේ වන විට පාලනය කළ යුතු මට්ටමට පැමිණ ඇතැයි රජය ප්‍රකාශ කර සිටී. අඛණ්ඩව සංක්‍රමණිකයන් පැමිණීමත් සමග ජනගහන ප්‍රතිශතයද ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳ සලකා බලා 2025 නව ස්ථිර...

read more