පාරෙ යන ගමන් හලෝ තහනම්….?

පාරෙ යන ගමන් හලෝ තහනම්….?

ජංගම දුරකථන ක්‍රීඩකයනි, මැසේජස් ලෝලියනි, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, ෆේස්බුක් වැසියනි ප්‍රවේසමෙන්. ඔබද අන් අයද අනතුරේ දමන මහමඟ ජංගම දුරකථන සෙල්ලම් ටොරොන්ටෝ නගර සභාව විසින් තහනම් කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීමට මේ දිනවල අවධානය යොමුකර ඇත. නාගරික මාර්ග ආරක්ෂණ සැලසුම්...

read more
හතර රියනත් අහිමි වන ලකුණු ?

හතර රියනත් අහිමි වන ලකුණු ?

දිනෙන් දින වැඩිවන ජනගහනයත් සමගම ජීවත්ව සිටින අයටත් ඉදුම් හිටුම් සැපයීම ගැටලු සහගත වී ඇති වටාපිටාවක අන්තිම නින්දට පිවිසියන් පිළිබඳ කුමන කතාද? මිය යාමෙන් පසු සමාදානයේ සැතපීම සඳහා ටොරොන්ටෝවේ සුසාන භූමියක හතර රියනක් සොයා ගැනීමේ අපහසුතාව නුදුරු අනාගතයේදීම මතුවිය හැකි බව ...

read more
ඔබ දේදුන්න ආකාශයේ…….!

ඔබ දේදුන්න ආකාශයේ…….!

පසුගියදා (ජූලි 03 දා) ටොරොන්ටෝවේ පැවති සමරිසි පෙළපාලිය සමරිසියන්ගේ අභිමානය යථාර්ථයක් කළ අවස්ථාවක් ලෙස එම පෙළපාලියේ සංවිධායකයෝ පවසා සිටිති. මෙවර සමරිසි පෙළපාලියේ කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝද ගමන් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු අතර මෙරට නායකයකු මේ ආකාරයට සමරිසි පෙළපාලියක...

read more
Brexit කැනඩාවට බලපායිද?

Brexit කැනඩාවට බලපායිද?

යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා එක්සත් රාජධානිය විසින් ගනු ලැබූ තීරණය මේ දිනවල ලෝක දේශපාලනය මෙන්ම ලෝක ආර්ථීකයද උණුසුම් කිරීමට සමත් වී ඇත. ඔටාවා පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ල ආසන්නයේම පිහිටුවා ඇති විනිමය හුවමාරු මධ්‍යස්ථානය තුළ පසුගිය දිනවල දක්නට ලැබුණු උස් පහත් වීම්...

read more
හැඳුනුම්පතේ ලිංග බේදය !

හැඳුනුම්පතේ ලිංග බේදය !

විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතාව ඔප්පු කිරීමේ සහතිකවල ස්ත්‍රී-පුරුෂ භාවය දැක්වෙන වගන්තිය ඉවත් කර එය විවිධ ලිංගික තත්ත්වයන්ගෙන් යුත් පුද්ගලයන්ට සාධාරණ වන අයුරින් සැකසීමේ බලය ෆෙඩරල් ලිබරල් රජය සතුව තිබියදීත් ඒ පිළිබඳව පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කැනේඩියානු මානව හිමිකම්...

read more
ඔන්ටාරියෝනුවන්ට Islamophobia !

ඔන්ටාරියෝනුවන්ට Islamophobia !

[vc_row][vc_column][vc_column_text]සිරියානුවන් බහුතරයකට සරණාගත රැකවරණය ලබාදීමෙන් ගෝලීය ප්‍රශංසා රැල්ලක් ඔසවාගෙන සිටින ඔන්ටාරියෝනුවන් මේ වන විට ඉස්ලාම් භීතිකාවෙන් (Islamophobia) පෙළෙන බව ඒ පිළිබඳව වූ අධ්‍යයනයක් හෙළි කර සිටී. පසුගිය වසර අග සිට කැනඩාවට ගලා ආ දහස්...

read more