ඔන්ටාරියෝවත් බද්දට සැරසෙන ලකුණු !

ඔන්ටාරියෝවත් බද්දට සැරසෙන ලකුණු !

ඔන්ටාරියෝවේ දේපළ මිල දී ගැනීමට කැමති විදෙශිකයින් හට වැන්කූවර්හි මෙන් බද්දක් පැනවූවොත් එයින් ආර්ථීකය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති විය හැකි බව ඔන්ටාරියෝවේ දේපළ වෙළඳ සංගම් දෙකක් පවසා සිටී. වැන්කුවර් අඩි පාරේ යමින් විදේශ ගැනුම් කරුවන් මිල දී ගන්නා දේපළ සඳහා බද්දක් පැනවීම...

read more
P.E.I. බෝම්බ තර්ජනයෙන් පාසල්, විශ්වවිද්‍යාල වසයි

P.E.I. බෝම්බ තර්ජනයෙන් පාසල්, විශ්වවිද්‍යාල වසයි

නෝවා ස්කෝෂියාවේ පළාත් කීපයක විශ්වවිද්‍යාල හා පාසල් වෙත අද (සැප් 21) උදෑසන සිට ලැබෙමින් පවතින බෝම්බ ඇතැයි පැවසෙන පණිවිඩ නිසා එම පළාත්වල විශ්වවිද්‍යාල හා පාසල් සියල්ලෙහිම සිසුන් හා කාර්ය මණ්ඩල ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. අද උදෑසන 7.50 ට පමණ පළමුවෙන්ම...

read more
සාම ගඟ ව්‍යාපෘතිය එපා – Amnesty International ඉල්ලයි

සාම ගඟ ව්‍යාපෘතිය එපා – Amnesty International ඉල්ලයි

  ඩොලර් බිලියන 8.8 ක් වැය කරමින් බ්‍රිටිෂ්කොලොම්බියාවේ සාම ගඟ (Peace River) හරහා ඉදිකිරීමට සූදානම් වන දැවැන්ත ජලවිදුලි වේල්ලෙහි වැඩ කටයුතු නවතන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ඉල්ලීම් කර ඇත. අඩවි සී (Site C) ‍ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘති ඉදිකිරීම් නිසා...

read more
අතුරුදන් කාන්තාවන් ගැන ගෝලීය අවධානය

අතුරුදන් කාන්තාවන් ගැන ගෝලීය අවධානය

අතුරුදන්ව හා ඝාතනය වී සිටින දහසකට අධික කැනේඩියානු ස්වදේශික කාන්තාවන් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් පිළිබඳව කටයුතු කරන කණ්ඩායම් මේ වන තෙක් සිය අවධානය යොමු නොකළත් ඉදිරියේදී එසේ නිහඬව නොසිටින බව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාව පවසා සිටී. ඒ අනුව මෙම ඝාතන සහ...

read more
කැනඩාවේ Zika බබා සනීපෙන් !

කැනඩාවේ Zika බබා සනීපෙන් !

Zika වෛරසය ශරීරගත වූ මවක විසින් පසුගියදා බිහිකරන ලද ළදරුවා නිරෝගි තත්ත්වයෙන් පසුවන බව කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිවරයා පවසා ඇත. මෙම මව ගර්භනී සමයේ මුල් අවධියේදී යෙදුණු සංචාරයකදී සිකා වෛරසය ශරීරගත වී ඇති බව සොයාගනු ලැබුණි. සිකා වැළඳුණු මවුවරුන් බිහිකල බොහෝ...

read more
වැන්කූවර් දේපළ මිල දී ගන්නා විදේශිකයන්ට බදු

වැන්කූවර් දේපළ මිල දී ගන්නා විදේශිකයන්ට බදු

අද (2 දා) සිට වැන්කූවර් හි නිවාස දේපළ මිල දී ගන්නා සෑම විදේශිකයකුම  සියයට 15 ක බද්දකට යටත් වනු ඇත. ලිබරල් ආණ්ඩුව විසින් පසුගිය සතියේදී මේ බද්ද පිළිබඳ පනත සම්මත කරනු ලැබූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ වැන්කූවර් දේපළ මිල දී ගැනීම්වලට විදේශිකයන්ගේ මැදිහත් වීම වැඩිවෙමින්...

read more
සැමී යටිම් නඩු තීන්දුව

සැමී යටිම් නඩු තීන්දුව

පොලිස් වෙඩි තැබීමකින් මිය ගිය දහඅට හැවිරිදි සැමී යටිම්ගේ මරණය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කෙරුණි. එහිදී මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වැරදිකරු වූ ටොරොන්ටෝ පොලිස් නිලධාරි ජේම්ස් ෆෝසිලෝ හට වසර 6 ක සිර දඬුවමක් නියම විය. හරියටම මින් වසර තුනකට...

read more
Pearson – අවිවේකයි

Pearson – අවිවේකයි

ගිම්හාන නිවාඩුවත් සමග ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපොළට අතිශයින්ම කාර්යබහුලම වී ඇති නිසා මෙම ගුවන් තොටුපොළින් ගුවන් ගමන් යෑමට බලාපොරොත්තු වන්නන් ඒ පිළිබඳව දැඩිව අවධානය යොමුකළ යුතු බවත් ගුවන් තොටුපොළ ප්‍රකාශකයකු පවසා සිටී. ගුවන් තොටුපොළ වාර්තාවලට අනුව කාර්යබහුලතම...

read more
ගිම්හාන කුණාටුව GTA කලඹයි

ගිම්හාන කුණාටුව GTA කලඹයි

අද (27) සවස GTA ඇතැම් ප්‍රදේශවල ඇති වූ කුණාටුවත් සමගම ටොරොන්ටෝ ඩවුන් ටවුන් කලාපය තුළ ගංවතුර තත්ත්වයක් හට ගැනුණි. මේ පිළිබඳව කාලගුණ අනතුරු ඇඟවීම් සිදුකරනු ලැබුවත් සති මැද දිනයක් වූ අද නගරයේ ඉතාමත් කාර්යබහුලම වෙලාවක හටගත් කුණාටු තත්ත්වයත් සමගම බොහෝ දෙනෙකු දැඩි පීඩාවට...

read more
සංක්‍රමණික රැඳවියන්ගේ උපවාසය

සංක්‍රමණික රැඳවියන්ගේ උපවාසය

ටොරොන්ටෝ නැගෙනහිර රැඳවුම් මධ්‍යස්ථානයේ සහ ලින්ඩ්සේ රැඳවුම් මධ්‍යස්ථානයේ (මධ්‍යම නැගෙනහිර පුනරුත්ථාපන මධ්‍යස්ථානය) සිටින සංක්‍රමණික රැඳවියන් විශාල පිරිසක් පසුගිය සති 2 ක කාලයක සිට උපවාසයක නිරතව සිටී. ආගමන විධිවිධාන උල්ලංඝනය කර ඇතැයි පැවසෙන මේ පිරිස රටින් පිටුවහල්...

read more
Pokémon Go උමතුව

Pokémon Go උමතුව

ඉන්ස්ෆිල් ඔන්ටේරියෝ - වාහන නැවතුම් අංගනයක සිට Pokémon Go ස්මාර්ට් ෆෝන් ක්‍රීඩාවේ නියැළුණු කාන්තාවක් පසුගියදා රථයක ගැටී ඇත. පසුව සොයා බැලීමේදී හෙළිදරව් වූයේ මේ රිය පදවාගෙන ආ රියදුරාද රිය පදවන අතර සිය ස්මාර්ට් ෆෝනයෙන්  Pokémon Go ක්‍රීඩාවේ නිරතව පැමිණ ඇති බවය. තමා රියක...

read more
ඔටාවා කළු ජාතිකයාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න

ඔටාවා කළු ජාතිකයාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න

ඔටාවාහිදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ සෝමාලියා-කැනේඩියානු මුස්ලිම් ජාතිකයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව හදිසියේ මිය යෑම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මුස්ලිම් සහ කළු ජාතික සංවිධාන රජයෙන් ඉල්ලා සිටී....

read more
ඇල්බර්ටා පිබිදෙන ලකුණු !

ඇල්බර්ටා පිබිදෙන ලකුණු !

ඇල්බර්ටා ආර්ථිකය පිළිබඳව මේ දිනවල අසන්නට ලැබෙන පුවත් එතරම් සුබදායක නොවූවත් මෙම පුවත ඊට හාත්පසින්ම වෙනස් වූවකි. මේ සතියේ TD බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ, ඇල්බර්ටා පළාත පෙර නොවූ විරූ අන්දමේ ඉතාමත් ගැඹුරු හා දීර්ඝතම පසුබැස්මකට මුහුණ දී ඇති...

read more
කැනඩාවේ අපරාධ රැල්ල ඉහළට

කැනඩාවේ අපරාධ රැල්ල ඉහළට

පසුගිය කාලයේදී සිදුවූ අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සටහන් කොට ඇති පොලිස් වාර්තා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී කැනඩාව තුළ අපරාධවල සැලකිය යුතු ඉහළ යෑමක් පවතින බව  The national Crime Severity Index (CSI) පෙන්වා දේ. මෙම වාර්තාව සකස් කරනු ලබන ෆෙඩරල් ඒජන්සිය පවසා...

read more
නවතම Child Benefit payments ක්‍රියාත්මකයි

නවතම Child Benefit payments ක්‍රියාත්මකයි

ෆෙඩරල් රජය මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති නවතම ළමා ප්‍රතිලාභ (Child Benefit) අද (ජූලි 20 දා) සිට බැංකු සහ ලිපි බහාලුම් වෙත ලැබීමට නියමිතව ඇත. දරුවන් සිටින පවුල් සඳහා ගෙවනු ලබන මෙම ළමා ප්‍රතිලාභයන් universal child care benefit, Canada child tax benefit සහ...

read more