ඔබත් එන්න….  කැනඩාවේ තව ඉඩ ඇත…!

ඔබත් එන්න…. කැනඩාවේ තව ඉඩ ඇත…!

2018 වසර සඳහා කැනඩාවේ සංක්‍රමණික ඉලක්ක නිශ්චය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර එම නිල නිවේදනය නොවැම්බර් 01 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ආගමන අමාත්‍ය ආමඩ් හුසේන් පවසා ඇත්තේ, කැනඩාව අලුත් සංක්‍රමණිකයන්ට ආරාධනා කරන බවත් ඔවුන්...

read more
සරණාගත ඉල්ලීම් කඩිනමින් විභාගයට ගන්න !

සරණාගත ඉල්ලීම් කඩිනමින් විභාගයට ගන්න !

සරණාගතයින් ලෙස කැනඩාවට පැමිණෙන පිරිස වැඩිවීමත් සමග ආගමන හා සරණාගත මණ්ඩලය Immigration and Refugee Board (IRB) වෙත සරණාගතභාවය ඉල්ලා ලැඛෙන ඉල්ලුම්පත් ප්‍රමාණයද අධික වී ඇත. පසුගිය ජනවාරි මාසයේ සිට සෑම මාසයකම සරණාගතය භාවය සම්බන්ධයෙන් වූ නඩු 1400 ක් පමණ අලුතෙන් එක් වී ඇති...

read more
නිව්යෝර්ක් පුපුරවන්න සැලැස්මක් හැදූ කැනේඩියානුවාට දඬුවම්

නිව්යෝර්ක් පුපුරවන්න සැලැස්මක් හැදූ කැනේඩියානුවාට දඬුවම්

2016 වසරේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ඉලක්ක කොට ගනිමින් එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාර ජාලයක් සැලසුම් කළ බවට සැක පිට අත්අඩංගුවට පත්ව සිටි ඔන්ටාරියෝ මිසසාගාහි 19 හැවිරිදි තරුණයා වැරදිකරුවකු බවට එරට අධිකරණය තීන්දු කර ඇත. පසුගියදා පැවති නඩු විභාගයේදී මොහුද එම කුමන්ත්‍රණය...

read more
ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට

ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට

වෙළඳ දූත මණ්ඩල නිල සංචාරයක් සඳහා ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට යෑමට නියමිතව ඇත. දින 10 ක සංචාරයක් සඳහා මාර්තු 15 වෙනිදා පිටත්ව යන ටොරී නගරාධිපතිවරයා ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, හයිද්‍රාබාද් සහ ශ්‍රී ලංකාව වෙත යෑමට නියමිතයි. නගර සභිකයන් දෙදෙනෙකු, නිලධාරීන්...

read more
විෂ සහිත ආභරණ

විෂ සහිත ආභරණ

කැනඩාවේ වෙළඳපොළ තුළ ඇති කෘත්‍රිම ආභරණ රැසක සෞඛ්‍යයට අහිතකර කැඩ්මියම් ලෝහය අඩංගුව ඇති බව 2016 ජනවාරි මාසයේදී සිදුකළ සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබුණි. එහිදී අනාවරණය වූයේ එ් වන විට වෙළඳපොළෙහි තිබූ ත්‍රිකෝණාකාර නිල් පැහැති පෙන්ඩනයක කැඩ්මියම් සියයට 99.6 ක ප්‍රතිශතයක් අඩංගුව...

read more
ලේ බැංකුවට ගැටලූවක් !

ලේ බැංකුවට ගැටලූවක් !

කාන්තාවන් හට වසරකදී රුධිරය පරිත්‍යාග කළ හැකි වාර ගණන සීමා කරමින් කැනේඩියානු රුධිර සේවාව විසින් හඳුන්වාදෙනු ලැබූ නව මාර්ගෝපදේශන මාලාව නිසා රුධිර පරිත්‍යාගශීලීන් සංඛ්‍යාව අඩුවීමෙන් ජාතික රුධිර මධ්‍යස්ථානය යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව වාර්තා වේ. මෙම නව...

read more
දේශසීමා මුර තර කරන්න

දේශසීමා මුර තර කරන්න

ඇමරිකා-කැනඩා දේශ සීමාව හරහා පැමිණෙන සරණාගතයින් සංඛ්‍යාව මේ වන විට විශාල ලෙස වැඩිවෙමින් පවතින බව ඒ පිළිබඳව දිනෙන් දින ලැඛෙන වාර්තා තහවුරු කොට සිටී. ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දීමත් සමගම මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති අතර පසුගිය මාස කීපය තුළ ඇමරිකාවේ...

read more
ටොරොන්ටෝවේ නිවාස වෙළඳපොළ

ටොරොන්ටෝවේ නිවාස වෙළඳපොළ

පසුගිය වසර හා සැසඳීමේදී 2017 ජනවාරි මාසයේ ටොරොන්ටෝවේ නිවාස විකුණුම් සියයට 12 කින් ඉහළ ගොස් ඇති බව ටොරොන්ටෝ දේපළ වෙළඳාම් සංගමයේ (TREB) වාර්තාවක් පවසා සිටියි. එසේ විකුණුම් වේගය වැඩිවීමත් සමගම නිවාස මිල ගණන්ද ඛෙහෙවින් ඉහළ නැගි අතර ටොරොන්ටෝවේ නිවසක සාමාන්‍ය මිල ප්‍රතිශතය...

read more
කැනඩාවේ දොරටු විවෘතයි !

කැනඩාවේ දොරටු විවෘතයි !

ඇතැම් රටවල් තම දේශසීමා වසා දමමින් විවිධ ජාතීන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළත් කැනඩාවේ දේශසීමා සියලුම ජනතාව සඳහාත් ඔවුන්ගේ නිපුනතා සඳහාත් විවෘතව ඇති බව ෆෙඩරල් රජයේ ආගමන සරණාගත හා පුරවැසිභාව පිළබඳ ඇමති අහමඩ් හුසේන් මහතා පවසයි. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් සිය දේශ සීමා...

read more
විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට වැඩි අවස්ථාවක්

විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට වැඩි අවස්ථාවක්

කැනඩාව තුළ රැකියා ලබා දීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් (people with disabilities) කොන් නොකර ඔවුන්ටද රැකියා ප්‍රවේශයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා කටයුතු හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වූ ඇමතිනි...

read more
GM Canada රැකියා 600 ක් මැක්සිකෝවට ?

GM Canada රැකියා 600 ක් මැක්සිකෝවට ?

ජෙනරල් මෝටර්ස් සමාගමට අයත් ලන්ඩන් ඔන්ටේරියෝහි පිහිටි එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ සේවකයන් 625 කගේ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. එම කර්මාන්ත ශාලාව තුළදී සිදුකරන එකලස් කිරීමේ කාර්යයන් මැක්සිකෝහි පිහිටි ජෙනරල් මෝටර්ස් සමාගමේ කර්මාන්ත ශාලාවක් වෙත රැගෙන යාමට කටයුතු...

read more
ට්‍රම්ප් තහනමට සහ ඉස්ලාම් භීතිකාවට එරෙහිව කැනේඩියානුවෝ වීථී බසති

ට්‍රම්ප් තහනමට සහ ඉස්ලාම් භීතිකාවට එරෙහිව කැනේඩියානුවෝ වීථී බසති

පෙබරවාරි 04 වනදා ටොරොන්ටෝවේ ඇමරිකානු කොන්සල් ජනරාල් කාර්යාල අසලට රැස් වූ කැනේඩියානුවන් සිය ගණනක් උතුරු ඇමරිකාව තුළ අහිංසක මුස්ලිම් ජනතාවට එරෙහිව ඇතිවෙමින් පවතින තත්ත්වයට විරෝධය පළ කරන්නට විය. ඉරානය, ඉරාකය, සිරියාව, යේමනය, සුඩානය, සෝමාලියාව හා ලිබියාව යන රටවල් හතක...

read more
911 විහිළුවක්ද?

911 විහිළුවක්ද?

අපරාධයක් හෝ සැක කටයුතු සිදුවීමක් ඇස ගැටුණු විට හෝ එවැනි සිදුවීමක් පිළිබඳව ආරංචියක් ලැබුණු විට හදිසි ඇමතුම් දුරකථන අංකය වන 911 අමතා එA පිළිබඳව දැනුම් දීම සාමන්‍ය ක්‍රමයයි. එහෙත් මේ සුවිශේෂී දුරකථන අංකය අනිසි ලෙස භාවිත කරමින් නොයෙකුත් අමන තකතීරු දේවල් පිළිබඳව පැවසීමට...

read more
2017 ට නව බදු හා නියාමන රෙගුලාසි කීපයක්

2017 ට නව බදු හා නියාමන රෙගුලාසි කීපයක්

2017 නව වර්ෂය තුළදී කැනඩාවෙහි බදු සහ නීති රෙගුලාසි කීපයක්ම වෙනස් කර ඇති බව වාර්තා වේ. මේ ඇතැම් බදු හා නව නියාමනයන් සමස්ත කැනඩාවටම බලපාන එ්වා වන අතර ඇතැම් එ්වා ටොරොන්ටෝ නගරයට සහ ඔන්ටේරියෝ පළාතට පමණක් බලපාන නියාමන රෙගුලාසි වේ. ජනවාරි 01 දා සිට එසේ ක්‍රියාත්මක වන බදු හා...

read more
2017 දී කැනඩාවට වැඩි පිරිසක්..!

2017 දී කැනඩාවට වැඩි පිරිසක්..!

සංක්‍රමණික පදනම මත කැනඩාවට පිළිගැනෙන පිරිස වැඩි කිරීමට ලිබරල් රජය පියවර ගෙන ඇති බව පසුගියදා කැනඩා පුරවැසිභාව හා සරණාගතයින්ගේ කටයුතු පිළිබඳ ඇමති ජෝන් මැකලම් නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව 2017 වසර සඳහා සංක්‍රමණිකයන් ලක්ෂ තුනකට (300,000) ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බව ඇමතිවරයා...

read more