කොළඹ හදවතේ සුවඳවත් අතීතය – කුරුඳුවත්ත

කොළඹ හදවතේ සුවඳවත් අතීතය – කුරුඳුවත්ත

අද කොළඹ හත නැත්නම් කුරුඳුවත්ත කිව්ව ගමන් අපේ මතකයට එන්නේ අහස උසට විහිදුණු මන්දිර, සුපිරි රථවාහන වගේම ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ පදිංචි ප්‍රදේශය කියන එකයි. ‌'කොළඹ හතේ' ලිපිනයක් තියෙනවා කියන්නේ අමුතුම තත්ත්වයක් විදිහටයි අද සැලකෙන්නේ. හැබැයි මීට අවුරුදු දෙසීයකට...

read more
කැනඩාවේ  ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ

කැනඩාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ

රටක වැඩ කළ හැකි ජනතාවට වඩා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැඩි වීම සෑම අතින්ම ගැටළු මතුකරවන්නක් බව නොකිවමනාය. එසේ සලකන විට, වර්තමානයේ සහ නුදුරු අනාගතයේදී ඔන්ටේරියෝවට විසඳීමට සිදුවන ප්‍රශ්න අතර මෙම Baby boomer පරම්පරාව (1946 සිට 1964 දක්වා උපන් අය) පෙර නොවූ ලෙස ඉහළ...

read more
World War II සහ කැනඩාව

World War II සහ කැනඩාව

ඒ මානව ඉතිහාසයේ විශාලතම සහ මාරාන්තිකම මිලිටරි ගැටුම ලෙස සැලකෙන දෙවන ලෝක සංග්‍රාමය පැවති සමයයි. මෙම යුද්ධයෙන් මිනිස් ජීවිත මිලියන 70-85 ත් අතර සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර එය එවකට සිටි ලෝක ජනගහනයෙන් සියයට 3 ක පමණ ප්‍රතිශතයක් ලෙස සැලකේ. 1939 ඇරඹුණු...

read more
2025 BABA අනාගත වාක්‍ය සැබෑ වෙයිද?

2025 BABA අනාගත වාක්‍ය සැබෑ වෙයිද?

Vangelia Pandeva Gushterova යන නම ඇසුවහොත් “ඒ කවුදැ?” යි බොහෝ දෙනා විමසනු ඇත. එහෙත් Baba Vanga යැයි කියූ පමණින් ඇය ගැන නොදන්නා කෙනෙකු ඇත්නම් ඒ කලාතුරකිනි. 1996 දී වයස අවුරුදු 85 දී මිය ගිය අන්ධ බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වන්ගා ගුප්ත විද්‍යාඥවරියක ලෙස...

read more
ඔබට ගැළපෙන සුවඳ සොයා යමු

ඔබට ගැළපෙන සුවඳ සොයා යමු

වර්තමාන විලාසිතා ලෝකයේ ප්‍රධාන අංගයක් වන සුවඳ විලවුන් උපත, වසර දහස් ගණනක අතීතයකට උරුමකම් කියයි. පුරාණ ලෝකයේ සුවඳ විලවුන් ගැල්වීම වංශවතුන්ට පමණක් සීමා වූවක් විය. එකල සාමාන්‍ය මිනිසුන් සහ වංශවතුන් වෙන්කර හඳුනාගැනීමේ ප්‍රධාන නිර්ණායකයන් අතර...

read more
රෝස කැළෙන් ගේන බබාලා !  EctoLife

රෝස කැළෙන් ගේන බබාලා ! EctoLife

2022 දෙසැම්බරයේ නිකුත් කර තිබූ එක්තරා You tube වීඩියෝවක් මෑතකදී අහම්බෙන් නෙත ගැටුණු විට ඒ ගැන ඇති වූ කුතුහලය නිසාම එම විනාඩි අටහමාරක් පමණ වූ වීඩියෝව දිගටම නැරඹීමි. අණුක ජීව විද්‍යාඥයෙකු,  විද්‍යා සන්නිවේදකයකු සහ චිත්‍රපට නිර්මාණකරුවකු වන Hashem...

read more
දරුවන් 215 ක් මිහිදන් කළ Kamloops සමූහ මිනී වල !

දරුවන් 215 ක් මිහිදන් කළ Kamloops සමූහ මිනී වල !

Tournament Capital of Canada යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන Kamloops බ්‍රිටිෂ් කොළොම්බියාවේ දකුණු දිගින් පිහිටා ඇති සුන්දර නගරයකි. මෙහි ඇති ලෝක මට්ටමේ ක්‍රීඩා පහසුකම් සපයන Tournament Capital Centre හි දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් එක් රැස් වන...

read more
ළමා කවිය සහ භාෂා සංකල්ප සාධනය

ළමා කවිය සහ භාෂා සංකල්ප සාධනය

ළමයාගේ අධ්‍යාපන ක්‍රියාවලියෙහිලා සංකල්ප සාධනය ඉතා වැදගත් ස්ථානයක් ගනී. බිළිඳු අවධියේ සිටම ඉන්ද්‍රිය අත්දැකීම් මගින් ළමයා ඇතිකර ගන්නා සංකල්ප අර්ථාන්විත කර ගැනීමට ඇති ප්‍රබලතම මාධ්‍යය භාෂාවයි. සංකල්ප ඇතිවීමෙහිලා ද වර්ධනය වීමෙහිලා ද...

read more
බසක වරුණ

බසක වරුණ

භාෂාව යනු ජාතියක ජීවනාලියයි. භාෂාවක් නොමැතිව සීතීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට හෝ අදහස් හුවමාරු කර ගැනීමට හෝ මාර්ගයක් නැත. මිනිසා සමාජීය සත්වයෙකු හෙයින් මානව සම්බන්ධතා සඳහා කිනම් මාධ්‍යයක හෝ භාෂාවක් තිබිය යුතුමය. වෘක්ෂයක මුදුන් මුල මෙන්ම ජාතියක භාෂාව ද සංස්කෘතියේ හා...

read more
බතින්දාවේ Cancer Express

බතින්දාවේ Cancer Express

සවස් ඇඳිරියත් සමගම පන්ජාබයේ බතින්දා (Bathinda) දුම්රිය පොළ අවට දිස් වන්නේ දැඩි කලබලකාරී ස්වරූපයකි. බතින්දාවේ පිහිටි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 14 ක ජීවත් වන මිනිසුන් දිනපතා සවස් යාමයේ මේ දුම්රිය පොළට පැමිණෙන්නේ රාත්‍රී 9.30 ට පමණ පිටත්වන අංක 339...

read more
බිව්ව නේද වදකහ සුදිය !

බිව්ව නේද වදකහ සුදිය !

රැකගෙන තරුණ කම - ඉන්නට ආස අය බිව්ව නේද වද කහ සුදිය........ ලෝකෙ කොහේ සිටියත් ශ්‍රී ලාංකිකයන් එක් වන සතුටු සාජ්ජ අතරතුරදී නිතර ඇහෙන ගීතයකි මේ. ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සී. එල්. ෆොන්සේකා මහතා විසින් රචනා කර ඔහුගේ සංගීත කණ්ඩායමත් සමග ගායනා කෙරුණු මේ...

read more