Rahase Handana – රහසේ හඬනා

රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිණි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම් හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා මතකේ නොමියේ ඔබ මා සිතින් සදා ආදරයේ රස මියුරු වේදනා රහසේ හඬනා අප හැඟුම්... සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී   ඉමු අපි සොඳුරේ සුපුරුදු...

read more

Sanda Aek Dinak – සඳ එක් දිනක්

සඳ එක් දිනක් - තරු හා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරු වැල් ඉතින් - තනි වී සිතින් සිටියා බලා සඳ එයි කියා සඳ එක් දිනක් - තරු හා බිඳී...... ඔබ එන්නේ කවදෝ සිත විමසන්නේ මඟ බලමින් ඉන්නේ ඈත ඈත ලොව බලා යමු පියාසලා සඳ එක් දිනක් - තරු හා බිඳී...... අප අතරේ මතු සසරේ සිත ළං වේවා...

read more

Sanakeliye Sanda – සැණකෙළියේ සඳ

සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි ඔමරි හිනාවයි ඔමරි හිනාවයි සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ හිරිමල් යොවුන් විලාසේ දෑසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ සමනළ ගමන් ලතාවේ සැණකෙළියේ සඳ එළියේ... මහ බඹු කොටා...

read more

Clarence Wijewardena

[vc_row][vc_column width="1/2"][vc_media_grid grid_id="vc_gid:1477875940571-794507a1-ef54-7" include="1964"][vc_column_text] සැණකෙළියේ සඳ එළියේ සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි ඔමරි හිනාවයි ඔමරි හිනාවයි සැණකෙළියේ සඳ එළියේ දිමුතු...

read more

Pera Dinayaka Ma – පෙර දිනයක මා

පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා... නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන දයාව වෑහෙනවා සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා පෙර දිනයක මා... හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා නෙත් අදහා ගන්නට බැරි ලෙස රූසිරු...

read more

Sudu Neluma Ko – සුදු නෙලුම කෝ

  සුදු නෙලුම කෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගණේ පුන් පෝය දා පහලොස්වකේ මල් නෙළා විකුණූ පන්සලේ වැවට කළුවර යා වුණා සංසාර දුක බෝ වුණා වැවට කළුවර යා වුණා සංසාර දුක බෝ වුණා නෙළූ මල් මිට ඉහිරුණා එහා ඉවුරට පා වුණා සුදු නෙලුම කෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගණේ...

read more

Adara Hangum – ආදර හැඟුම්

ආදර හැඟුම් ආදර හැඟුම් නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් සැඳෑ අඳුරේ සැළෙන තරු එළි මගේ හද තුළ කරයි විමසිලි සැඳෑ අඳුරේ සැළෙන තරු එළි මගේ හද තුළ කරයි විමසිලි නැගෙන ගනඳුර වඩයි සිතුවිලි මේ...

read more

Oba Ma Samaga – ඔබ මා සමඟ

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාලුව ලුහුබඳින කිරලා හඬා වැටෙයි නොකියූ රහස හද උතුරා වාන් දමයි මතකයේ සුවඳ තවමත් මා සිතට දැනෙයි ඔබ මා සමඟ අතිනත...

read more

Aradhana – ආරාධනා

ආරාධනා..... ආරාධනා.... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න‍ෙ ආරාධනා..... ආරාධනා... නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ... කාලයෙ වෙරළේ... ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා සෙනේහයේ සත් පියුමන් යළිඳු...

read more

Swarna Wimaneta – ස්වර්ණ විමානෙට

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ඔරුවට ගොඩවී මා එනවා ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට නළ රැලි මත නැඟිලා එනවා වැල්ලේ පාවී වැල්ලේ බිහිවන සංගීතෙන් අප හමුවෙනවා සැන්දෑ යාමේ පෙම් රස කළතා සැන්දෑ යාමේ පෙම් රස කළතා සාගර ජල කඳ නැලැවෙනවා ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්... මුතු බෙලි කටු...

read more

Nasansale Ma Thaniyen – නිසංසලේ මා තනියෙන්

[vc_row][vc_column][vc_single_image image="1069" img_size="medium" alignment="center" style="vc_box_circle"][/vc_column][/vc_row][vc_row][vc_column][vc_cta h2=""]නිසංසලේ මා තනියෙන් තනියට මගෙ හිත ළඟටම අවුදින් නිසංසලේ ඔබ තනියෙන් තනියට ඔබෙ සිත ළඟටම අවුදින් නිසංසලේ  මා...

read more

Mage Hitha Piree – මගෙ හිත පිරී

[vc_row][vc_column][vc_single_image image="1069" img_size="medium" alignment="center" style="vc_box_circle"][/vc_column][/vc_row][vc_row][vc_column][vc_cta h2="Mage Hitha Piree - මගෙ හිත පිරී "]මගෙ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතිවිල්ලෙන් වෙන කිසිවකු ගැන හිතන්න හදවතට...

read more

Nadeeshani – නදීෂානී

[vc_row][vc_column][vc_single_image image="1069" img_size="medium" alignment="center" style="vc_box_circle"][vc_cta h2=""] භවයෙන් භවේ පැතුමන් පුරා ආවේ සොයා මා හද ආදරේ නදීෂානී... නදීෂානී... නදීෂානී... නදීෂානී... නෙතුකැන් සැලේ මා හද ගිම් නිවා දෙසවන් පුරා ඒ හසරැල් සලා...

read more

Ganga Ennako Ganga – ගංඟා එන්නකෝ ගංඟා

[vc_row][vc_column][vc_single_image image="1069" img_size="medium" alignment="center" style="vc_box_circle"][vc_cta h2=""] ගංඟා එන්නකෝ ගංඟා මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංඟා දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන නියඟෙන් දා ගිය සිරුර වාරු කර බලා සිටිද්දී මා අහක බලාගෙන ගලා ගියා ඔබ නෑ...

read more

Victor Ratnayake

[vc_row][vc_column width="1/2"][vc_media_grid grid_id="vc_gid:1469317506057-58076253-744f-3" include="1272"][vc_column_text] සරු පස දිලේ සරු පස දිලේ පූදින ගොයමක් සේම මසුරන් දෙරණ ආකාසේ තරු සේම අත නොවෙහෙසා බඩ කට පුරවමු කෝම නොඉඳින් මලේ අත පොරවා හැමදාම අහස තනිවේද විදුලිය...

read more