by Dasatha | Oct 7, 2016 | World News
අලුත් අලුත් දේ සොයා ගැනීමට නව පර්යේෂණ සිදුකරන ලෝකය වර්තමානයේදී ඒ තුළින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. මේ නව සොයාගැනීම් මිනිස් සංහතියේ පැවැත්මට පමණක් නොව විනාශයටද යොදාගත් අවස්ථාවන් රැසක් පිළිබඳව ඈත මෑත ඉතිහාසය පිරික්ෂා බැලීමේදී අපට දක්නට ලැබේ. මේ අතරින් නූතන වෛද්‍ය විද්‍යාව...
by Dasatha | Jul 28, 2016 | World News
මේ වන විට ලෝකය යුද තත්ත්වයක පවතින බව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටී. පෝලන්තයේ සිදුකරන සංචාරයක් අතර තුරදී මාධ්‍යවේදීන් පිරිසක් සමග Krakow වෙත ගුවනින් යමින් සිටියදී උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදුකොට ඇත. ප්‍රංශයේ නොමන්ඩි දේවස්ථානයේ පූජකවරයාගේ ඝාතනය සහ මෑතකදී...
by Dasatha | Jul 28, 2016 | World News
ඩිමොක්රටික් පක්ෂ සමුළුවේදී හිලරි ක්ලින්ටන් DNC පක්ෂයේ ජනපති අපේක්ෂිකාව ලෙස තේරී පත්වුණු බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. මෙහිදී සමුළුව ඇමතූ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, මිෂෙල් ඔබාමා හා හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හිලරි ජනපති කරවන ලෙස...
by Dasatha | Jul 25, 2016 | World News
බටහිර රටකට නොගැළපෙන තරමට ඇමරිකානු ජනපති සටන උණුසුම් වී ඇති බව ඒ පිළිබඳව දිනෙන් දින ලැබෙන පුවත් දෙස බැලීමේදී පෙනී යයි. ජනපති සටනට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳව නොයෙකුත් ගල්, මල් තොරතුරු මේ දිනවල අන්තර්ජාලය පුරා හතු පිපෙන්නා සේ බිහි වේ....
by Dasatha | Jul 23, 2016 | World News
ජර්මනියේ මියුනිච්හි ඔලිම්පියා සාප්පු සංකීර්ණය තුළ සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට 9 දෙනෙකු මරුමුවට පත් වී 21 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති බව සී.එන්.එන්. ප්රවෘත්ති සේවය වාර්තා කරයි. ප්‍රහාරයත් සමගම නගරය පුරා දැවැන්ත පොලිස් මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණු අතර ප්‍රහාරය...
by Dasatha | Jul 22, 2016 | World News
පුද්ගලයන් 29 දෙනෙකු සමග ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයන් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. මෙහි කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සිට ඇත. බෙංගලා බෝක්කේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය මීට හේතුව වී ඇති බව පැවසෙන අතර එම ගුවන් යානය චෙන්නායිහි තම්බරම් ප්‍රදේශයේ සිට ගුවන් ගත කරනු ලැබූවකි....