Cinderella Pocket Concert සමග ඔබ හමුවන සොඳුරු ගායකයා - කිත්සිරි ජයසේකර ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට 90 දශකයේදී පැමිණි ගායකයන් අතර කිත්සිරි ජයසේකරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කිත්සිරිගේ නිර්මාණ දිවිය තුළ ගායනා කර ඇති ගීත සුපරීක්ෂාකාරීව ඇසුවහොත්...
හෙළයේ මහා ගාන්ධර්වයාණනි…., ඔබට නිවන් සුව….!!!
අද (නොවැ 3) හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කරන ලද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 10.40 ට පමණ අභාවප්‍රාප්ත වී ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයේ මහා ගාන්ධර්ව වරයාණන් වූ පණ්ඩිත් අමරදේව සූරීන් මිය යන විට 88 හැවිරිදි වියේ පසු...
එදා හඳමයි අදත් යෞවනයේ
ශ්‍රී ලාංකේය සංගීත රාජධානියේ තම අනන්‍යතාව රැක ගනිමින්, ස්වීයත්වය ප්‍රකට කළ මහා නිරිඳුන් ආචාර්ය, පණ්ඩිත් අමරදේවයෝ වම්හ. අමරදේවයන්ගේ සංගීත භාවිතය යනු හෙළ සුභාවිත ගී මඬලේ ප්‍රභාෂ්වරයයි. මහා සම්ප්‍රදායයි. ගේය කාව්‍ය පබැඳුමෙන්...
ප්‍රවීණ රංගවේදි විජය නන්දසිරි අභාවප්‍රාප්ත විය
දශක පහක පමණ කාලයක් කලා ලොව බැබළවූ සුවිශේෂී රංගන ශිල්පි විජය නන්දසිරි මහතා අද (8) අභාවප්‍රාප්ත විය. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා කළුබෝවිල රෝහලට රැගෙන විත් ඇති ඒ මහතා රෝහල්ගත කිරීමට පෙර මිය ගොස් ඇතැයි වාර්තා වේ. 1944 වසරේදී උපත ලබා ඇති ඒ මහතා රංගන දිවියට...
විජය නන්දසිරි මහතා සමග කළ සාකච්ඡාවක්
අපේ රටේ කලාකරුවාගේ අනාගතය ශෝචනීයයි - ප්‍රවීණ රංගන ශිල්පී, විජය නන්දසිරි අඩසිය වසරක් සපිරීමට තවත් එක් වසරක් පමණක් ඉතිරිව ඇති ඔහුගේ ප්‍රතිභාපූර්ණ කලා දිවියේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙරට ප්‍රේක්‍ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කෙරුමට සමත් වූ සුවිශේෂී කලා ශිල්පියකු...
චින්තන ජයසේන නිහඬ වෙයි
ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ දැවැන්තයෙකු වූ චින්තන ජයසේන මහතා (අවුරුදු 68) අගෝස්තු 2 දා අභාවප්‍රාප්ත විය. සිනමා හා කලා පුවත්පත් ගණනාවක නිර්මාතෘ වරයා වන ඒ මහතා දේශපාලන පුවත්පත් කීපයක්ද බිහි කොට ඇත. ලංකාවේ වැඩිම දේශපාලන හා සිනමා පත්‍ර...
ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක්
අද අප මේ ඉටුකරන්නේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ‘දසත’ කලාපයෙන් පාඨකයන් වෙත ලබාදුන් පොරොන්දුවකි. එම කලාපයේ අප මෙසේ සඳහන් කරනු ලැබුණි. ‘ජාත්‍යන්තර සිනමා උළෙලකදී ‘හොඳම නළුවා’ වශයෙන් මනෝරත්නයන් ලබාගත් මෙම සම්මානය පිළිබඳව ශ්‍රී ලංකාව තුළදී කතාබහ කිරීම...








