Nasansale Ma Thaniyen – නිසංසලේ මා තනියෙන්

[vc_row][vc_column][vc_single_image image=”1069″ img_size=”medium” alignment=”center” style=”vc_box_circle”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_cta h2=””]නිසංසලේ මා තනියෙන් තනියට මගෙ හිත ළඟටම අවුදින් නිසංසලේ ඔබ තනියෙන් තනියට ඔබෙ සිත ළඟටම අවුදින් නිසංසලේ  මා තනියෙන් නිසල සිතේ ඒ සසළ සුසුම් පෙම් ගී ගැයුවා ඔබේ නමින් සසල දෙතොල් නිසල හඬින් පෙම් ගී ගැයුවා ඔබේ නමින් නිසංසලේ මා තනියෙන්… දෑසක ගොළු වුණු තනිය නිවාලන දෑසක් සෙව්වෙමි සසර පුරා … Continue reading Nasansale Ma Thaniyen – නිසංසලේ මා තනියෙන්