Ganga Ennako Ganga – ගංඟා එන්නකෝ ගංඟා

[vc_row][vc_column][vc_single_image image=”1069″ img_size=”medium” alignment=”center” style=”vc_box_circle”][vc_cta h2=””] ගංඟා එන්නකෝ ගංඟා මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංඟා දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන නියඟෙන් දා ගිය සිරුර වාරු කර බලා සිටිද්දී මා අහක බලාගෙන ගලා ගියා ඔබ නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ ගංඟා එන්නකෝ ගංඟා… පිපුරුණු දෙතොලින් අහස බලාගෙන දිය පොද රහිතව අකාලට මහලුව හඬා වැටෙද්දී … Continue reading Ganga Ennako Ganga – ගංඟා එන්නකෝ ගංඟා