කප් සුවහස් කල්

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ භවෙන් භවය යන මං සළකුණු දැක ඔබව සොයා ආවා ඔබව සොයා ආවා // සත් සමුදුරු තරණය කර ආවා සත්කුළු පව් අතරින් දිව ආවා සත් සමුදුරු තරණය කර ආවා සත්කුළු පව් අතරින් දිව ආවා තරු එළියෙන් පියවර මැන ආවා ඔබව සොයා ආවා ඔබව සොයා ආවා කප්...

read more

ඈත සංසාරේ

ඈත සංසාරේ නිබඳ බැඳී ආ සබඳ කමක් විය ඈත සංසාරේ... ඈත සංසාරේ සබඳ කමක් නැත හමුවීමක් මිස ඈත සංසාරේ දුකට හඬා වැටෙනා බොල් අහසට තනිය මකන ඉරබටු තරුවක් ලෙස වැසි යදිනා ගිනි ලන වැලි කතරට සිහිල ගෙනා මඳ නල රැල්ලක් ලෙස ඈත සංසාරේ නිබඳ බැඳී ආ සබඳ කමක් විය ඈත සංසාරේ භවෙන් භවය පැතු සුභ...

read more

අම්මා සඳකි

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණී රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී   සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුණේ මහමෙරකට උසයි දරු පෙම හද පතුළේ පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි...

read more

දේදුන්නෙන් එන සමනලුනේ

දේදුන්නෙන් එන සමනලුනේ ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ලඟින් ඉදහල්ලා දේදුන්නෙන් එන සමනලුනේ දවසක් දා බෝ මලුවේ හමුවූ දා සැටි අපි දෙන්නා පහනක් දල්වා එකම සිතින් පැතූ පැතුම් තෙපි නැහැ දන්නේ භවෙන් භවය පෙර ආවා සේ භවෙන් භවය මතු සංසාරේ නිවන් දක්නා ජාතී දක්වා...

read more

උඳුම්බරා හිනැහෙනවා

උඳුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා දස දහසක් සම් මස් ඇට සිනා කඳුළු වැහි වැහැලා ගිනි ගෙන රත්වුණු දවසක සැනසෙන එක සැන්දෑවක මුහුදු කොනේ – සුදු වැල්ලේ ඉර හැංගෙන එක මොහොතක උඳුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න ගිනි දිය – ලෝ දිය වැස්සේ...

read more