by Dasatha | Jul 21, 2016 | World News
බ්‍රසීලයේ පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන අපරාධ පරීක්ෂණයක් සඳහා අදාළ රහස්‍ය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා එරට අධිකරණය මගින් තාවකාලිකව අත්හිටවනු ලැබූ WhatsApp පණිවුඩ සේවාව නැවත එරට තුළ ක්‍රියාත්මක කිරීම අරඹා ඇත. බ්‍රසීලය තුළ වසර දෙකක් තුළ WhatsApp පණිවුඩ සේවාව තහනමට...
by Dasatha | Jul 20, 2016 | World News
නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී ඇත. ඔහියෝ හි ක්ලෙව්ලෑන්ඩ්හිදී ඊයේ (19 දා) පැවති රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුවේදී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. ඇමරිකානු...
by Dasatha | Jul 16, 2016 | World News
තුර්කි හමුදාවේ කැරලිකාර පිරිසක් විසින් රාජ්‍ය බලය ඇල්ලීමට කරන ලද ප්රයත්නය ව්‍යර්ථ කළ බව තුර්කියේ වැඩ බලන හමුදාපති ජනරාල් Umit Dundar පවසා සිටී. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන් තුන්දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ....
by Dasatha | Jul 16, 2016 | World News
බ්‍රිතාන්‍ය අගමැති ලෙස වසර 6 ක් කටයුතු කළ ඩේවිඩ් කැමරන් ඉවත්ව යෑමත් සමග බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය ලෙස කටයුතු කළ Theresa May අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය දෙවන වරටත් අගමැතිවරියක යටතේ පාලනය කෙරෙනු ඇති අතර බ්‍රිතාන්‍යයේ පළමු අගමැතිවරිය...
by Dasatha | Jul 16, 2016 | World News
ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව අනුශාසනා පැවැත්වීමට බංග්ලාදේශ බලධාරීන් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව බංග්ලාදේශයේ සියලුම මුස්ලිම් පල්ලිවල සිකුරාදා (ජූලි 16) යාඥා මෙහයයෙන් පසුව මෙම උපදේශන ලබාදෙන ලෙස එරට ඉස්ලාම් ආගමික පදනම ප්‍රකාශයක් කරමින් පවසා ඇත....
by Dasatha | Jul 16, 2016 | World News
දකුණුදිග ප්‍රංශයේ වෙරළාසන්නයේ පිහිටි නීස් නගරය පසුගිය ජූලි 14 වනදා සැබවින්ම උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් තිබුණි. ජීවිතය යනු සතුට නම් එදින උදෑසන සිට නීස් වෙත එක් රොක් වූ දහස් සංඛ්‍යාත පිරිසක්ද භුක්ති වින්දේ එයයි. ප්‍රංශයේ සුප්‍රසිද්ධ බැස්ටයිල් දිනය හෙවත් ජාතික දින සැමරුම...