කොලොම්බියානුවන් සාමය අත හරී

කොලොම්බියානුවන් සාමය අත හරී

ලෝකයේ සිවිල් යුද්ධ පවතින රටවල් අතරින් කොලොම්බියාව මුල් පෙළේ සිටින අතර එරට සිවිල් යුද ඉතිහාසයට අඩ සියවසකටත් එහා ගිය අතීතයක් ඇත. FARC ගරිල්ලන් හා කොලොම්බියානු රජය අතර පැවති මෙම දීර්ඝ කාලීන ගැටුම නිසා අහිමි වී ගිය මිනිස් ජීවිත සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා තිබුණි....

read more
ජාන තුනේ බබා…!

ජාන තුනේ බබා…!

අලුත් අලුත් දේ සොයා ගැනීමට නව පර්යේෂණ සිදුකරන ලෝකය වර්තමානයේදී ඒ තුළින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. මේ නව සොයාගැනීම් මිනිස් සංහතියේ පැවැත්මට පමණක් නොව විනාශයටද යොදාගත් අවස්ථාවන් රැසක් පිළිබඳව ඈත මෑත ඉතිහාසය පිරික්ෂා බැලීමේදී අපට දක්නට ලැබේ. මේ අතරින් නූතන වෛද්‍ය විද්‍යාව...

read more
World is in state of war

World is in state of war

මේ වන විට ලෝකය යුද තත්ත්වයක පවතින බව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටී. පෝලන්තයේ සිදුකරන සංචාරයක් අතර තුරදී මාධ්‍යවේදීන් පිරිසක් සමග Krakow වෙත ගුවනින් යමින් සිටියදී උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදුකොට ඇත. ප්‍රංශයේ නොමන්ඩි දේවස්ථානයේ පූජකවරයාගේ ඝාතනය සහ මෑතකදී...

read more
හිලරි නිල වශයෙන් පත් වේ

හිලරි නිල වශයෙන් පත් වේ

ඩිමොක්‍රටික් පක්ෂ සමුළුවේදී හිලරි ක්ලින්ටන් DNC පක්ෂයේ ජනපති අපේක්ෂිකාව ලෙස තේරී පත්වුණු බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. මෙහිදී සමුළුව ඇමතූ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, මිෂෙල් ඔබාමා හා හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හිලරි ජනපති කරවන ලෙස...

read more
Wikileaks අලුත්ම හෙළිදරව්ව

Wikileaks අලුත්ම හෙළිදරව්ව

බටහිර රටකට නොගැළපෙන තරමට ඇමරිකානු ජනපති සටන උණුසුම්  වී ඇති බව ඒ පිළිබඳව දිනෙන් දින ලැබෙන පුවත් දෙස බැලීමේදී පෙනී යයි. ජනපති සටනට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳව නොයෙකුත් ගල්, මල් තොරතුරු මේ දිනවල අන්තර්ජාලය පුරා හතු පිපෙන්නා සේ බිහි වේ....

read more
මියුනිච් වෙඩි තැබීමෙන් 9 ක් මරුට

මියුනිච් වෙඩි තැබීමෙන් 9 ක් මරුට

ජර්මනියේ මියුනිච්හි ඔලිම්පියා සාප්පු සංකීර්ණය තුළ සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට 9 දෙනෙකු මරුමුවට පත් වී 21 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති බව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. ප්‍රහාරයත් සමගම නගරය පුරා දැවැන්ත පොලිස් මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණු අතර ප්‍රහාරය...

read more
ඉන්දීය ගුවන් හමුදා යානය අතුරුදන්

ඉන්දීය ගුවන් හමුදා යානය අතුරුදන්

පුද්ගලයන් 29 දෙනෙකු සමග ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයන් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. මෙහි කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සිට ඇත. බෙංගලා බෝක්කේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය මීට හේතුව වී ඇති බව පැවසෙන අතර එම ගුවන් යානය චෙන්නායිහි තම්බරම් ප්‍රදේශයේ සිට ගුවන් ගත කරනු ලැබූවකි....

read more
බ්‍රසීලය WhatsApp තහනම් ඉවත් කරයි

බ්‍රසීලය WhatsApp තහනම් ඉවත් කරයි

බ්‍රසීලයේ පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන අපරාධ පරීක්ෂණයක් සඳහා අදාළ රහස්‍ය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා එරට අධිකරණය මගින් තාවකාලිකව අත්හිටවනු ලැබූ WhatsApp පණිවුඩ සේවාව නැවත එරට තුළ ක්‍රියාත්මක කිරීම අරඹා ඇත. බ්‍රසීලය තුළ වසර දෙකක් තුළ WhatsApp පණිවුඩ සේවාව තහනමට...

read more
ඩොනල්ඩ් ට්‍රම්ප් මුල් පිම්ම ජය ගනී

ඩොනල්ඩ් ට්‍රම්ප් මුල් පිම්ම ජය ගනී

නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී ඇත. ඔහියෝ හි ක්ලෙව්ලෑන්ඩ්හිදී ඊයේ (19 දා) පැවති රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුවේදී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. ඇමරිකානු...

read more
තුර්කි හමුදා කුමන්ත්‍රණය මැඩ පවත්වයි

තුර්කි හමුදා කුමන්ත්‍රණය මැඩ පවත්වයි

තුර්කි හමුදාවේ කැරලිකාර පිරිසක් විසින් රාජ්‍ය බලය ඇල්ලීමට කරන ලද ප්‍රයත්නය ව්‍යර්ථ කළ බව තුර්කියේ වැඩ බලන හමුදාපති ජනරාල් Umit Dundar පවසා සිටී. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන් තුන්දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ....

read more
බ්‍රිතාන්‍යයට අගමැතිවරියක්

බ්‍රිතාන්‍යයට අගමැතිවරියක්

බ්‍රිතාන්‍ය අගමැති ලෙස වසර 6 ක් කටයුතු කළ ඩේවිඩ් කැමරන් ඉවත්ව යෑමත් සමග බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය ලෙස කටයුතු කළ Theresa May අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය දෙවන වරටත් අගමැතිවරියක යටතේ පාලනය කෙරෙනු ඇති අතර බ්‍රිතාන්‍යයේ පළමු අගමැතිවරිය...

read more
අන්තවාදය හෙළා දකිමු !

අන්තවාදය හෙළා දකිමු !

ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව අනුශාසනා පැවැත්වීමට බංග්ලාදේශ බලධාරීන් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව  බංග්ලාදේශයේ සියලුම මුස්ලිම් පල්ලිවල සිකුරාදා (ජූලි 16) යාඥා මෙහයයෙන් පසුව මෙම උපදේශන ලබාදෙන ලෙස එරට  ඉස්ලාම් ආගමික පදනම ප්‍රකාශයක් කරමින් පවසා ඇත....

read more
ජීවිත 84 ක් බිලි ගත් ම්ලේච්ඡ ක්‍රියාව ….!

ජීවිත 84 ක් බිලි ගත් ම්ලේච්ඡ ක්‍රියාව ….!

දකුණුදිග ප්‍රංශයේ වෙරළාසන්නයේ පිහිටි නීස් නගරය පසුගිය ජූලි 14 වනදා සැබවින්ම උත්සවශ්‍රීයෙන් ඇළලී ගොස් තිබුණි. ජීවිතය යනු සතුට නම් එදින උදෑසන සිට නීස් වෙත එක් රොක් වූ දහස් සංඛ්‍යාත පිරිසක්ද භුක්ති වින්දේ එයයි. ප්‍රංශයේ සුප්‍රසිද්ධ බැස්ටයිල් දිනය හෙවත් ජාතික දින සැමරුම...

read more
ඉතාලියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ !

ඉතාලියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ !

දකුණුදිග ඉතාලියේ මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී 27 දෙනෙකු මියගොස් 52 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.  ‍වෙරළ කලාපයේ  Andria සහ Corato යන නගර අතරදී ජූලි 12 වනදා  මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී පැයට කිලෝමිටර 100 ත් 110 ත් අතර වේගයකින් එම දුම්රිය දෙකම එකම...

read more
ඇමරිකාව ලේ විලක් කරන කළු සුදු බේදය

ඇමරිකාව ලේ විලක් කරන කළු සුදු බේදය

අඳුරු මහාද්වීපය නිජබිම කරගත් කළු අප්‍රිකානුවන් සුදු හම සහිත ඇමරිකානුවන්ගේ වහලූන් බවට පත් කරගත් යුගය නිමා වී දශක ගණනාවක් ඉක්ම ගොස් ඇතත් ඔවුනොවුන් අතර පවතින නොරුස්නා ගති නම් මඳකුදු අඩු වී ඇති බවක් නොපෙනේ. අළු යට ගිනි මෙන් පවතිමින් වරින් වර මතුවන මේ අර්බුද සෑම විටෙකම...

read more