by Dasatha | Feb 11, 2017 | News, Sri Lanka News
සම්මතයක් ලෙස වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් වැඩිහිටියන් ලෙස සැලකේ. මෙහිදී අවුරුදු 60-74 ත් අතර පිරිස තරුණ වැඩිහිටියන් ලෙසත් අවුරුදු 75 ට වැඩි පිරිස වයස්ගත වූ වැඩිහිටියන් ලෙසත් වර්ග කෙරේ. මෙම වයස් සීමාවන්ට අනුව ලෝක ජනගහනය තුළ අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටි පිරිස...
by Dasatha | Feb 11, 2017 | News, Sri Lanka News
Transparency International ආයතනය විසින් නිකුත් කරනු ලැබූ ජගත් දූෂක දරශකයට අනුව (Corruption Perceptions Index) පෙර වසරවලටත් වඩා ශ්‍රී ලංකාව දූෂිත ගොන්නට බර වී ඇති බව පෙනී යයි. 2014 වසරේදී රටවල් 175 ක් මෙම දූෂක ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබූ අතර එයින් ශ්‍රී ලංකාවට 85 වෙනි...
by Dasatha | Feb 4, 2017 | News, Sri Lanka News
ශ්‍රී ලංකාව තුළ සිදුවන බොහෝ දේ පුරවැසියන් හට දැනගැනීමට හැකි වන ‘තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත’ පෙබරවාරි 03 වනදා සිට බලාත්මක වී ඇත. තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වී මාස 6 කින් එය ක්‍රියාත්මක කළ යුතු අතර පසුගිය වසරේ ජූනි 24 වන දින සංශෝධන...
by Dasatha | Jan 18, 2017 | News, Sri Lanka News
ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත. ඒ අනුව නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ වැඩ කටයුතු පවත්වාගෙන යාමට වැඩබලන...
by Dasatha | Jan 18, 2017 | News, Sri Lanka News
ජනවාරි මස 06 වනදා සිට අප්‍රේල් 05 වනදා දක්වා පෙ.ව. 8 සිට ප.ව. 4 දක්වා පැය අටක කාලයකට කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමට රජය තීරණය කර ඇත. වසර 20 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් පථය ප්‍රතිසංස්කරණය කර නොමැති නිසා ගුවන් යානා ගොඩ බැස්සවිය නොහැකි තරමට එය අබලන්ව...
by Dasatha | Jan 17, 2017 | News, Sri Lanka News
ශ්‍රී ලංකාවේ ස්වභාවික වනපෙත්, තෙත්බිම් හා වනජීවීන් ආරක්ෂා කර ගැනීමත්, විවිධ අනවසර ක්‍රියාවන් හේතුවෙන් අවදානමට ලක්ව ඇති සත්ව වාසස්ථාන විනාශ වීම අවම කර ගැනීමත් ඉලක්ක කර ගනිමින් එ් සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. එ් අනුව එහි මූලික පියවරක්...