by Dasatha | Oct 19, 2017 | News, Sri Lanka News
රාජ්‍ය ආයතන 15 ක් තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් පිළිබඳව සිදුකරනු ලැබූ විමර්ශනයක නවතම කෝප් වාර්තාව අද දින (ඔක් 19) දින කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි. පහත සඳහන් ආයතන 15...
by Dasatha | Oct 19, 2017 | News, Sri Lanka News
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් තේරීමේදී තරුණයන් සඳහා සියයට 25 ක හෝ ඊට වැඩි ඉඩ අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත. දේශපාලනය සඳහා තරුණ නියෝජනයත් කාන්තා නියෝජනයත් ඉහළ දැමීම කාලීන...
by Dasatha | Oct 19, 2017 | News, Sri Lanka News
මුළු කොළඹම ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම වැඩ පිළිවෙළ කොළඹ නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි. මෙහි මුල්ම වයිෆයි කලාප 20 ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර මින් වයිෆයි කලාප 10 කට වැඩි...
by Dasatha | Oct 16, 2017 | News, Sri Lanka News
ලබන වසරේ සිට අපොස උසස් පෙළ විෂය නිර්දේශයට නව විෂයයන් රැසක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වා ඇති මෙම විෂයයන් ‘පොදු විෂය මාලාව’ හා ‘ව්‍යවහාරික විෂය මාලාව’ ලෙස ප්‍රධාන කොටස් දෙකකට ඛෙදා ඇත. මෙම පොදු...
by Dasatha | Mar 18, 2017 | News, Sri Lanka News
බරපතල වැරදි කොට බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් අධිකරණ කරා ගෙන යෑමේදී ඔවුනට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අදහස් කොට ඇත. එවැනි රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පොලිස්පතිවරයා, බන්ධනාගාර...
by Dasatha | Mar 18, 2017 | News, Sri Lanka News
ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා ඉඩම් අමාත්‍යාංශය එ්කාබද්ධව ක්‍රියාවට නංවා තිඛෙන ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණක ගත කිරිමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ. මෙම වැඩපිළිවෙළ නිසා කොළඹ...